විදුලියේ ප්‍රතිසංස්කරණ සඳහා නාමල්ගේ කමිටුවේ යෝජනා 08 වැනිදා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,625
    25,980
    113
    හොරාකන්ඩ ලේසිවෙන්න මරු ප්ලෑන් ගහල ඇති :lol:
    ඩිලිට් ජයවීර රාජපුක්ශණ උතුමාණන් Power Generation and distribution සම්භන්ද සමාගමක් registration කරලා දැනට George Stuart Group කටයුතු කරගෙන යනවා.

    Weldone boys. All businesses under Rajaoaksha family soon.
     
    • Wow
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඩිලිට් ජයවීර රාජපුක්ශණ උතුමාණන් Power Generation and distribution සම්භන්ද සමාගමක් registration කරලා දැනට George Stuart Group කටයුතු කරගෙන යනවා.

    Weldone boys. All businesses under Rajaoaksha family soon.
    නොදකින් පල් හොරු. මුලු රටම හොරාකනවා ඉවරයක් නෑ :no:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    :lol: දන ගහලා වැදපන් බල්ලෝ
    උඹලා වදිනව වගේද? වදින ගමන් සපත්තු දෙකත් ලෙවකාලා සරම අස්සෙන් ගූ කෑල්ලකුත් කඩන් කනව නේද :rofl:
     
    • Haha
    Reactions: Cypress

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    අනේ හොදයි, මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න තමා ඉතින්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මාරුවෙන් මාරුවට නමලය කන්චනයගේ පුක කහනවා, කන්චනය නමලයාගේ පුක කහනවා

    අපිටද කියන්නේ නඩු දාන්න කියල ? ලංකාවේ නඩු දාල විසඳපු එක ප්‍රශ්නයක් කියපන්
    තාක්ශනික දෝශ නඩු 🥴
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    Lets Go Wow GIF by FaZe Clan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩිලිට් ජයවීර රාජපුක්ශණ උතුමාණන් Power Generation and distribution සම්භන්ද සමාගමක් registration කරලා දැනට George Stuart Group කටයුතු කරගෙන යනවා.

    Weldone boys. All businesses under Rajaoaksha family soon.
    ඉතින් හොදයිනෙ පොන්සි, බිස්නස් කරන උන් දියුනු වෙනව, ගේ මුල්ලට වෙලා කුහකකම උන්ට බුර බුරා ඉන්න තොපි කුජීත වෙනව, පොන්න වහල්කමට කුහක නොවී වැඩක් පලක් කරපිය දියුනු වෙන්ඩ පුලුවන්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උඹලා වදිනව වගේද? වදින ගමන් සපත්තු දෙකත් ලෙවකාලා සරම අස්සෙන් ගූ කෑල්ලකුත් කඩන් කනව නේද :rofl:
    උබ වගේ කියලා හිතුවද කවුරුත් :lol: අපි නම් ඩීල් මිසක් කාටවත් වදින්‌න‌ෙ නෑ පුතා :P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ වගේ කියලා හිතුවද කවුරුත් :lol: අපි නම් ඩීල් මිසක් කාටවත් වදින්‌න‌ෙ නෑ පුතා :P
    අම්මෝ බයියෝ. උඹ එක්ක ඩීල් දාන්න රට රටවල් වල නායකයෝ පෝලිමේ එනව ඇති නේද :rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,980
    113
    ඉතින් හොදයිනෙ පොන්සි, බිස්නස් කරන උන් දියුනු වෙනව, ගේ මුල්ලට වෙලා කුහකකම උන්ට බුර බුරා ඉන්න තොපි කුජීත වෙනව, පොන්න වහල්කමට කුහක නොවී වැඩක් පලක් කරපිය දියුනු වෙන්ඩ පුලුවන්
    අපටත් පුලුවන් යකෝ business කරන්න, බැංකුවලින් නිකන් ණයයි , රාජඕක්ශගේ කළු සල්ලි දෙනවා නම්.

    වහල් වේසිගේ පුතා, තෝ මහින්දගේ ඇට ලොවන කබ්බ වේසිගේ පුතා, එනවා මෙතන ජනේලෙන් පුප දෙන්න.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අම්මෝ බයියෝ. උඹ එක්ක ඩීල් දාන්න රට රටවල් වල නායකයෝ පෝලිමේ එනව ඇති නේද :rofl:
    උබලා වගේ මී හරක් ඉද්දි අපි ගොඩ රටවල් වල නායකයෝ ම‌ොකටද :lol: බයියෙක් ව‌ෙන්න ඔන නෑ බල්ල‌ො :lol:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @Casinoboy නාමලය මේකට හොට දාන්න තියෙන අදාලත්වය මොකක්ද? ඌ විදුලිබල ඇමතියද?
    කෙටි, මධ්‍ය, හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දීප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති

    කැබිනට් ඒකෙන් පත් කරලා තියෙන්නේ ම‌ේකේ උන් හිතන්නෙ මම පත් කරලා කියලා :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබලා වගේ මී හරක් ඉද්දි අපි ගොඩ රටවල් වල නායකයෝ ම‌ොකටද :lol: බයියෙක් ව‌ෙන්න ඔන නෑ බල්ල‌ො :lol:
    උඹලා වගේ ඩීල් පොන්නයො ගොඩයන්නෙ අපිවගේ එවුන් ඉන්න හින්ද නෙවෙයි, හොරාකන පල් හොරු රැලක් ඉන්න හින්ද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai

    පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර​



    (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

    විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

    ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

    දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළහ.

    “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

    විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට සහ අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

    විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

    මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු කෝටි 65000 ක ට (බිලියන 650 ) ආසන්න ප්‍රමාණයක් පවතින බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.

    ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සදහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් ( බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.

    ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50 ) ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු ප්‍රකාශ කළහ.