විදුලිය අවශ්‍ය නෑති වතුර පොම්පේ

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම එච්චර නන් සීන් ඒක දන්නේ නෑ.හැබැයි මේක ඉතින් විදුලිය නැතුව පාවිච්චි කරන එකක් නේ. යුරෝපා රටවල් තාම පාවිච්චි කරනවා ලු.
    ow samahara ewa eka digata 12, 15 years
    wadalu mth ahala thiyenwa .. peradeniya
    campus eke veterinary faculty eke farm
    eke thiyenwa ..
    E.Fac eke un wth hadala exhibition eheka
    thiyenwa dakala na kalakanni..
    :(

    . lankawe minissu owata
    kamathi natthe ai manda... :unsure:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඒ උනාට උබ අර nun return valve 3ක් අරන් කරලා තියෙන පම්ප් එක බලපන්ත්කෝ. ඒක වැඩ කරන්නේ වතුරේ තියෙන gravity pressure එකට බං. හැබයි ඉතින් හෙන සද්දෙ
    Thanks mchn business loan ehema ganna lesidha boc
    eke logic ekak thiyenwane
    bn. anika 1800 ganan wala
    hadala thiyenne :unsure:
    මම එච්චර නන් සීන් ඒක දන්නේ නෑ.හැබැයි මේක ඉතින් විදුලිය නැතුව පාවිච්චි කරන එකක් නේ. යුරෝපා රටවල් තාම පාවිච්චි කරනවා ලු.
    ow samahara ewa eka digata 12, 15 years
    wadalu mth ahala thiyenwa .. peradeniya
    campus eke veterinary faculty eke farm
    eke thiyenwa ..
    E.Fac eke un wth hadala exhibition eheka
    thiyenwa dakala na kalakanni..
    :(

    . lankawe minissu owata
    kamathi natthe ai manda... :unsure:

    @gayanmax00
    ඕකත් අනිවාර්යෙන්ම බොරුවක් තමයි මචන්
    මොකද ඔහොම එක දිගට වතුර අදින්න පුලුවන් නම්, කිසි ගැටලුවක් නැතුව ඒකෙන් electracity generate කරගන්න පුලුවන් නේ , එතකොට සේරම energy එකට තියන ප්‍රශ්න විසඳෙනවානේ, එහෙම එක දිගට වැඩ කරන කිසිම මැශින් එකක් නැහැ, එහෙම තියනවා කියනවා නම් අනිවාර්යෙන් බොරුවක්

    @silentsahan මචන් ඔහොම එකක් නැහැ, ඔය කවුරු හරි කියපු බොරුවක්
    එහෙම අවුරුදු 15/20 පිටින් ශක්තියක් දෙන්නෙ නැතිව වැඩ කරන්න බැහැ, ඕව නිකන් මිනිස්සුන්ව පොඩ්ඩක් ෆෝම් කරන්න එක එක අය කියන බොරු.

    කිසිම ශක්තියක් දෙන්නෙ නැතිව පොඩිම හරි වැඩක් එක දිගට වෙනවා කියලා කොහේ හරි කියනවා නම්, සැකයක් හිතන්න එපා අනිවාර්යෙන් බොරුවක්, උඹල හිතනවද ඔය විදියට වැඩ කරන මොකක් හරි තියේ නම් ඕව කමර්ශල් ප්‍රොඩක්ට් එකක් විදියට හදන්නෙ නැතුව තියේ කියලා
     
    නැහැ නැහැ බොරුවක් මුසාවක් නෙවේ
    ජර්මන් , ප්‍රංශ කාරයෙක් මුළින් හොයාගත්ත
    මෙකනිකල් ඩිග්රි සිලබස් එකෙත්
    (වෝටර් හැමර් මගහැරීම පාඩමේ )උගන්නන , කමර්ශලි අනන්ත
    හදලා විකුණන ( මෙහෙ නෙවේ :sorry: )
    පේරා කැම්පස් එකෙත් තියෙන දෙයක් මේක...

    කන්සෙප්ට් එක ඇවිල්ලා වෝටර් හැමර්.. ඉහළ
    උසක හෝ යම් චාලක ශක්තියක් ගැබ් වුණු ජල
    කඳක් එක වරම විශාල යකඩ බෝලයකින් ක්‍රියාත්මක
    වෙන ප්‍රාථමික ගණයේ දොරටුවකින් අවහිර කරනවා..

    අඩි 10 උසක ඉඳන් තත්පරයට ගැලුම් 10 ආවා නම්
    අඩි 20 උසට තත්පරයට ගැලුම් 4 විතර උසකට තල්ලු
    වෙනවා.... ෆ්‍රී එනර්ජි සීන් එකක් නෙවේ ....හයිඩ්‍රෝ ප්ලාන්ට්
    වල සර්ජ් ටෑන්ක් එකක් දාල අපි කරන්නෙත් ඕකෙම අනික් පැත්ත...
    මේකෙදි වෙන්නේ පෙන්ස්ටොක් එකෙන් වතුර ටික ගන්නවා වෙනුවට
    සර්ජ් ලයින් එකෙන් වතුර ගන්නවා වැඩක් ඩෑම් එකේ...
    අන්තිම සරළයි අර මර්කරි රෙක්ටිෆයර් එකේ ප්‍රින්සිපල්
    එක වගේ තමයි...
     
    මම ඇත්තටම කන්සෙප්ට් එක ගැන දන්නෙ නැහැ, මගේ ෆීල්ඩ් එක මිකැනිකල් නෙමයිනේ
    නමුත් ඔයා කියපු විදියට නම්
    එක දිගට වැඩ කරන්න බැහැනේ, එක්කෝ කොහේ හරි උසක වතුර ගබඩා කරලා තියාගන්න ඕන, ඒකට වතුර පුරවන්න පුලුවන් ක්‍රමයක් තියනවා නම් නම් සදා කල් වැඩ කරාවි
    එතකොට ඉතින් ඕක ඔහොම කරන්නෙ නැතුව දැන් කරන විදියටම උසක වතුර ගබඩා කරලා තියලා, ඒකෙන් ටර්බයින් එකක් වැඩ කරලා electricity generate කරගන්න පුලුවන් නේ, ඊට පස්සෙ ඕන මගුලක් කරගන්න පුලුවන් ඉතින්. දැන් තියන ජල විදුලිබලාගාර වැඩකරන්නෙත් ඔහොමනේ
    Anyway do you know any technical name or reference for this, I'm interested to take a look at.
     
    Last edited:

    මේක හදලා තියෙන්නේ ස්වභාවිකව අඩි 10 - 40
    ඉහළ තැනක ඉඳන් වතුර පාරක් එන ඇළක් දොළක්
    හරස් කරලා , ඉහත බැස්ම මෙන් 2 සිට 10 විතර
    උඩකට වතුර ගන්න 1800 වගේ කාලේ... හැබැයි output
    උස වැඩි වෙන්න වෙන්න ඒකට ඕනේ ශක්තිය ගන්නේ
    තත්පරයට එසැවීමට හැකි ජල කඳෙන්...output eke උස වැඩි
    කරන්න කරන්න output eke වතුර ප්‍රමානේ අඩු වෙනවා...
    මේකට කියන නම මතක් උන හැටියේ මන් කියන්නම්..
    ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එහෙකුත් තියෙනවා අප්පා මේවම
    හදන....
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    නැහැ නැහැ බොරුවක් මුසාවක් නෙවේ
    ජර්මන් , ප්‍රංශ කාරයෙක් මුළින් හොයාගත්ත
    මෙකනිකල් ඩිග්රි සිලබස් එකෙත්
    (වෝටර් හැමර් මගහැරීම පාඩමේ )උගන්නන , කමර්ශලි අනන්ත
    හදලා විකුණන ( මෙහෙ නෙවේ :sorry: )
    පේරා කැම්පස් එකෙත් තියෙන දෙයක් මේක...

    කන්සෙප්ට් එක ඇවිල්ලා වෝටර් හැමර්.. ඉහළ
    උසක හෝ යම් චාලක ශක්තියක් ගැබ් වුණු ජල
    කඳක් එක වරම විශාල යකඩ බෝලයකින් ක්‍රියාත්මක
    වෙන ප්‍රාථමික ගණයේ දොරටුවකින් අවහිර කරනවා..

    අඩි 10 උසක ඉඳන් තත්පරයට ගැලුම් 10 ආවා නම්
    අඩි 20 උසට තත්පරයට ගැලුම් 4 විතර උසකට තල්ලු
    වෙනවා.... ෆ්‍රී එනර්ජි සීන් එකක් නෙවේ ....හයිඩ්‍රෝ ප්ලාන්ට්
    වල සර්ජ් ටෑන්ක් එකක් දාල අපි කරන්නෙත් ඕකෙම අනික් පැත්ත...
    මේකෙදි වෙන්නේ පෙන්ස්ටොක් එකෙන් වතුර ටික ගන්නවා වෙනුවට
    සර්ජ් ලයින් එකෙන් වතුර ගන්නවා වැඩක් ඩෑම් එකේ...
    අන්තිම සරළයි අර මර්කරි රෙක්ටිෆයර් එකේ ප්‍රින්සිපල්
    එක වගේ තමයි...
    :unsure: :unsure: :unsure:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    @gayanmax00
    ඕකත් අනිවාර්යෙන්ම බොරුවක් තමයි මචන්
    මොකද ඔහොම එක දිගට වතුර අදින්න පුලුවන් නම්, කිසි ගැටලුවක් නැතුව ඒකෙන් electracity generate කරගන්න පුලුවන් නේ , එතකොට සේරම energy එකට තියන ප්‍රශ්න විසඳෙනවානේ, එහෙම එක දිගට වැඩ කරන කිසිම මැශින් එකක් නැහැ, එහෙම තියනවා කියනවා නම් අනිවාර්යෙන් බොරුවක්

    @silentsahan මචන් ඔහොම එකක් නැහැ, ඔය කවුරු හරි කියපු බොරුවක්
    එහෙම අවුරුදු 15/20 පිටින් ශක්තියක් දෙන්නෙ නැතිව වැඩ කරන්න බැහැ, ඕව නිකන් මිනිස්සුන්ව පොඩ්ඩක් ෆෝම් කරන්න එක එක අය කියන බොරු.

    කිසිම ශක්තියක් දෙන්නෙ නැතිව පොඩිම හරි වැඩක් එක දිගට වෙනවා කියලා කොහේ හරි කියනවා නම්, සැකයක් හිතන්න එපා අනිවාර්යෙන් බොරුවක්, උඹල හිතනවද ඔය විදියට වැඩ කරන මොකක් හරි තියේ නම් ඕව කමර්ශල් ප්‍රොඩක්ට් එකක් විදියට හදන්නෙ නැතුව තියේ කියලා
    නෑ නෑ මේක තියෙනවා.මගේ යාලුවෙක් උගේ කොස් එකේ ප්‍රොජෙක්ට් එකට මේක හැදුවා රත්නපුර පැත්තේ ගමක. අඩි 20 ක් වගේ උස tank එකක් පුරවනවා. ඒක තියෙන්නේ ත් අඩි 20 ක් වගේ කන්දක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    නැහැ නැහැ බොරුවක් මුසාවක් නෙවේ
    ජර්මන් , ප්‍රංශ කාරයෙක් මුළින් හොයාගත්ත
    මෙකනිකල් ඩිග්රි සිලබස් එකෙත්
    (වෝටර් හැමර් මගහැරීම පාඩමේ )උගන්නන , කමර්ශලි අනන්ත
    හදලා විකුණන ( මෙහෙ නෙවේ :sorry: )
    පේරා කැම්පස් එකෙත් තියෙන දෙයක් මේක...

    කන්සෙප්ට් එක ඇවිල්ලා වෝටර් හැමර්.. ඉහළ
    උසක හෝ යම් චාලක ශක්තියක් ගැබ් වුණු ජල
    කඳක් එක වරම විශාල යකඩ බෝලයකින් ක්‍රියාත්මක
    වෙන ප්‍රාථමික ගණයේ දොරටුවකින් අවහිර කරනවා..

    අඩි 10 උසක ඉඳන් තත්පරයට ගැලුම් 10 ආවා නම්
    අඩි 20 උසට තත්පරයට ගැලුම් 4 විතර උසකට තල්ලු
    වෙනවා.... ෆ්‍රී එනර්ජි සීන් එකක් නෙවේ ....හයිඩ්‍රෝ ප්ලාන්ට්
    වල සර්ජ් ටෑන්ක් එකක් දාල අපි කරන්නෙත් ඕකෙම අනික් පැත්ත...
    මේකෙදි වෙන්නේ පෙන්ස්ටොක් එකෙන් වතුර ටික ගන්නවා වෙනුවට
    සර්ජ් ලයින් එකෙන් වතුර ගන්නවා වැඩක් ඩෑම් එකේ...
    අන්තිම සරළයි අර මර්කරි රෙක්ටිෆයර් එකේ ප්‍රින්සිපල්
    එක වගේ තමයි...
    mchn hydro plantwala surge tank daanne close kraddi ethi wena pressure 1 adu krannda?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchn hydro plantwala surge tank daanne close kraddi ethi wena pressure 1 adu krannda?
    ඔව්... හිතපන් 300m දිග
    මීටරයක් ඩයමීටර් එක තියෙන
    වතුර කඳක් පැයට කිලෝමීටර්

    90 වේගෙන් ගලනවා කියලා..

    මුළු ජල කඳේ බර ටොන් 236 වෙනවා..
    පැයට කිලෝමීටර් 90 වේගෙන් එන
    ටොන් 236 බර තනි යකඩ කුට්ටියක්
    අවුරුද්දට 15 පාරක් විතර වික්ටෝරියා
    ඩෑම් එකේ එකම තැනට අවුරුදු 5 විතර
    හැප්පුවොත් මොනවා වේවිද ?

    වාහන ඇක්සිඩන්ට් එකක් අනුසාරයෙන්
    හිතපන් ඉහත බර , වේගය , decelerate
    වෙන්න ගන්න කාලය විනාඩිය , තත් 30
    තත් 10 සහ තත් 1 විදිහට වෙනස් කර කර ...

    වතුර කඳේ inertia එකට පුළුවන් අඩි 10 ඝනකම
    කොන්ක්‍රීට් බිත්තියක් චප්ප කරන්න අවුරුද්දක්
    විතර යනකොට... ඒ නිසා ඔය වගේ ජල ප්‍රවාහයන්
    නවත්තන්නේ විනාඩියක් , දෙකක් , 5 වගේ කාලයක්
    තිස්සේ ටික ටික...
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව්... හිතපන් 300m දිග
    මීටරයක් ඩයමීටර් එක තියෙන
    වතුර කඳක් පැයට කිලෝමීටර්

    90 වේගෙන් ගලනවා කියලා..

    මුළු ජල කඳේ බර ටොන් 236 වෙනවා..
    පැයට කිලෝමීටර් 90 වේගෙන් එන
    ටොන් 236 බර තනි යකඩ කුට්ටියක්
    අවුරුද්දට 15 පාරක් විතර වික්ටෝරියා
    ඩෑම් එකේ එකම තැනට අවුරුදු 5 විතර
    හැප්පුවොත් මොනවා වේවිද ?

    වාහන ඇක්සිඩන්ට් එකක් අනුසාරයෙන්
    හිතපන් ඉහත බර , වේගය , decelerate
    වෙන්න ගන්න කාලය විනාඩිය , තත් 30
    තත් 10 සහ තත් 1 විදිහට වෙනස් කර කර ...

    වතුර කඳේ inertia එකට පුළුවන් අඩි 10 ඝනකම
    කොන්ක්‍රීට් බිත්තියක් චප්ප කරන්න අවුරුද්දක්
    විතර යනකොට... ඒ නිසා ඔය වගේ ජල ප්‍රවාහයන්
    නවත්තන්නේ විනාඩියක් , දෙකක් , 5 වගේ කාලයක්
    තිස්සේ ටික ටික...
    Thanx mchn explanation ekata
     
    • Love
    Reactions: silentsahan

    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    මේක හදලා තියෙන්නේ ස්වභාවිකව අඩි 10 - 40
    ඉහළ තැනක ඉඳන් වතුර පාරක් එන ඇළක් දොළක්
    හරස් කරලා , ඉහත බැස්ම මෙන් 2 සිට 10 විතර
    උඩකට වතුර ගන්න 1800 වගේ කාලේ... හැබැයි output
    උස වැඩි වෙන්න වෙන්න ඒකට ඕනේ ශක්තිය ගන්නේ
    තත්පරයට එසැවීමට හැකි ජල කඳෙන්...output eke උස වැඩි
    කරන්න කරන්න output eke වතුර ප්‍රමානේ අඩු වෙනවා...
    මේකට කියන නම මතක් උන හැටියේ මන් කියන්නම්..
    ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එහෙකුත් තියෙනවා අප්පා මේවම
    හදන....
    RAM pump
     
    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    මේක හදලා තියෙන්නේ ස්වභාවිකව අඩි 10 - 40
    ඉහළ තැනක ඉඳන් වතුර පාරක් එන ඇළක් දොළක්
    හරස් කරලා , ඉහත බැස්ම මෙන් 2 සිට 10 විතර
    උඩකට වතුර ගන්න 1800 වගේ කාලේ... හැබැයි output
    උස වැඩි වෙන්න වෙන්න ඒකට ඕනේ ශක්තිය ගන්නේ
    තත්පරයට එසැවීමට හැකි ජල කඳෙන්...output eke උස වැඩි
    කරන්න කරන්න output eke වතුර ප්‍රමානේ අඩු වෙනවා...
    මේකට කියන නම මතක් උන හැටියේ මන් කියන්නම්..
    ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එහෙකුත් තියෙනවා අප්පා මේවම
    හදන....

    Ram pump
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේක හදලා තියෙන්නේ ස්වභාවිකව අඩි 10 - 40
    ඉහළ තැනක ඉඳන් වතුර පාරක් එන ඇළක් දොළක්
    හරස් කරලා , ඉහත බැස්ම මෙන් 2 සිට 10 විතර
    උඩකට වතුර ගන්න 1800 වගේ කාලේ... හැබැයි output
    උස වැඩි වෙන්න වෙන්න ඒකට ඕනේ ශක්තිය ගන්නේ
    තත්පරයට එසැවීමට හැකි ජල කඳෙන්...output eke උස වැඩි
    කරන්න කරන්න output eke වතුර ප්‍රමානේ අඩු වෙනවා...
    මේකට කියන නම මතක් උන හැටියේ මන් කියන්නම්..
    ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එහෙකුත් තියෙනවා අප්පා මේවම
    හදන....
    ram pump ekath ee wage neda :rolleyes::D