විදුලිය ඉතිරි කර, බත් උයමු...using rice cooker efficiently

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බත් වලට වැඩිපුර වතුර තියලා ඉවුවම තැම්බිලා වැඩි වෙනවා. අඩුවෙන් වතුර තිබ්බම හරි ගානට තැම්බෙන්නෙ නැති වෙනවා
    රයිස් කුකර් එක ඔන් කරන්න පරක්කු උනා කියලා වතුර අඩුවෙන් තියලා ඉවුවම හරියට බත් ඉදෙනවා නං ඒ උයන කෙනා කලින් උයලා තියෙන්නෙ වතුර වැඩියෙන් තියලා

    තව හාල් පෙඟෙන්න තියලා වතුර අඩුවෙන් තියනවා කියන එකේ තේරුමක් නැහැ මොකද පෙඟුනු හාල් වලට කලින් වතුර උරාගෙන තියනවා එතකොට ඒ පෙඟුන්න අවශ්‍ය උනු වතුර ටිකයි අඩුවෙන් බතට තියන වතුර ටිකයි ගත්තම සාමාන්‍යෙන් තියන වතුර ප්‍රමානෙම හැදේ වි එතකොට ඔය කියන ලොජික් එකේ තේරුමක් නැති වෙනවා

    තව රයිස් කුකර් එකට හාල් මනින්න පොඩි කප් එකකුයි රයිස් කුකර් එකේ පරිමානෙකුයි ගහලා තියෙන්නෙ හරියටම හරියන ගානට වතුර තියාගන්න තමයි. ඒක යූස්කරන විදිය රයිස්කුකර් එකේ මැනුවල් එකේ තියනවා. ඒව යූස් කරන්නෙ නැතුව වෙන මගුල් කරන්න යනවා

    අහන දකින් හැමදේම ඒ විදියටම විස්වාස කරන්න එපා. පොඩ්ඩක් ලොජිකලි හිතුවම ඒවටත් හරියනවද කියලා හිතන්න.
    මේ තමයි මගේ සත දෙක මේක ගැන
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    එතකොට විනාඩි 5කට කලින් ඔෆ් වෙනවා කියන්නේ බොරුද ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එතකොට විනාඩි 5කට කලින් ඔෆ් වෙනවා කියන්නේ බොරුද ?
    මම ටෙස්ට් කරලා නැහැ
    නමුත් වතුර වැඩියෙන් තියලා උයනවා නං කාලය වැඩි වෙන්න පුලුවන් නමුත් එතකොට බත් බෙරි වෙන්න ඕන
    හරි ගානට බත් තැම්බෙන්න යන වෙලාව හරි ප්‍රමානෙට වතුර තියනවා නං ලොකු වෙනසක් වෙන්න බැහැ

    මොකද වතුර අඩුවෙන් තිබ්බම බත් ගානට තැම්බෙනවා නං ඒ අඩුවෙන් තියන ප්‍රමානෙ තමයි වතුර තියන්න ඕන හරි ප්‍රමානෙ සහ කලින් තියල තියෙන්නෙ වතුර වැඩියෙන් ( ඒ කියන්නෙ හරියට බත් උයන්න දැනං ඉඳලා නැහැ)

    මේ කියන්නෙ හාල් පෙඟෙන්න තියලා වතුර අඩුවෙන් තියන්න කියලානේ
    මේකෙදි හාල් පෙඟෙද්දි වතුර ප්‍රමානයක් හාල් වලට උරාගන්නවා එතකොට අපි අඩුවෙන් වතුර තිබ්බට අඩුවෙන් විදුලිය යූස් වෙන්නෙ නැහැ හාල් වලට උරාගනිපු වතුර ප්‍රමානෙකුත් තියන නිසා ඒකත් එක්ක එකතු වෙලා සාමාන්‍ය වතුර ප්‍රමානෙම හැදෙනවානේ
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Smart Pot Electric Pressure Cooker ekak gathanam hari
    61dWQiVx1gL._AC_SX679_.jpg
     
    • Like
    Reactions: ElaBaba and NRTG

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    Multicooker එකක් ගෙනාවා. විනාඩි 6කින් වගේ බත් එක ඉදෙනව. විනාඩි 10 ක් වගේ ඇතුලේ තියලා ගත්තාම ගානට හැදෙනවා
    සහෝ මේකෙන් එකපාර එළවලු කීපයකුත් හදන්න පුළුවන් ද බතත් එක්ක ම.. බෝඩිමක ඉන්න කෙනෙකුට හොදයිද.. ගොඩක් කරන්ට් යනවද
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    එතකොට විනාඩි 5කට කලින් ඔෆ් වෙනවා කියන්නේ බොරුද ?
    රයිස් කුකර් එක ඕෆ් වෙන්නෙ බත ඉදුනම නෙමේ වතුර ටික වාෂ්ප වෙලා ඉවර උනාම. වතුර වාෂ්ප වෙනකන් 100 ට ආසන්න උෂ්ණත්වෙක තිබ්බ භාජනේ වතුර නැති උනාම ඊට වඩා එහාට රත් වෙන්න ගන්නව. ඒක detect කරල තමා රයිස් කුකර් එක switch off වෙන්නෙ. එහෙම නැතුව රයිස් කුකර් එක දන්නෙ නෑ බත ඉදිලද නැද්ද. සරලවම රයිස් කුකර් එක කරන්නෙ temperature එක එක ගානකට වඩා අඩුවෙන් තියනකන් කොයිල් එකක් දුවවන එක.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනේ බන් ඕක design කරන උන් හාල් කප් ගානට හරියටම අවශ්‍ය වතුර ප්‍රමාණය මාක් කරලා තියෙන්නේ ඔක්කොම calculations කරලනේ. එතන energy saving වගේම ගානට බත් ඉදෙන එකත් බලල තියෙන්නේ. මූ මේ බත් නොකා විසි කරන්න ක්රමයක් කියන්න හදන්නේ,
     
    • Like
    Reactions: NEMISIS and NRTG