අනේ නිකං පලයන් බුහුරුවො යන්න. අනුන්ගෙන් ණයට අරන් හදලා එක දුවන්නත් රටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා හදන බලශක්තියේ වැඩේ මොකද්ද බොල. ඔයිට වඩා හොද නැද්ද කේරලෙන් විදුලිය සල්ලි දීල ගත්තනම් . කොහෙන් හරි පරණ ලඩමක් උස්සන් ඇවිත් අටවල අපි දුන්නා අරක කරා මේක කරා අපේ ජනධිපති හැදුවේ කිය කිය නට නට පලයන් 2040 වෙනකොට කාබන් විමෝචන කියලා ලෝකෙනෙ ගල් අගරු බලාගාර අයින් කරනකොට පුක උඩදාගෙන බලාගෙන ඉදපන්
නාකි මයිනයි උගේ ගෝලයෝ රොත්තයි හිතන් ඉන්නේ ගල් අගුරු තමයි එකම ඔප්ශන් එක කියලා.. මුන් තාම ගල් යුගයේ බන් ඉන්නේ

