විදුලිය තියෙනවාද ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    ඊයෙ පැය ගාණක් කරන්ට් තිබ්බෙ නෑ. අදත් එළිවෙන අතේ ඉදන් තාම කරන්ට් එක නැ - ගාල්ල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,614
    22,315
    113
    Gotland
    යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559

    බැරිම තැන trip switch එක off කරලා දැම්මා
    Thoran walata current eka gannawa athi Lol
     
    • Sad
    Reactions: chatura_CN

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,645
    1
    16,681
    113
    Thoran walata current eka gannawa athi Lol
    තොරන් වලට ජෙනි වලින් ගන්නෙ බන්
    ග්‍රිඩ් ලයින් එක සෙට් නැ, ඩ්‍රොප් වැඩි නිසා..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා යනවා එනවා
    බැරිම තැන trip switch එක off කරලා දැම්මා
    harima update eka thiyana comment eka :lol:
     
    • Love
    Reactions: chatura_CN

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    දැනට නම් කරන්ට් එක තියෙනවා. (ගාල්ල) උදේ මොකද උනේ දන්නේ නෑ ඔෆ් ග්‍රිඩ් එකක් ගහල තියෙන්නේ. යන්තම් ඊයේ අදයි උදේ ටිකක් අව්ව පායපු නිසා බැටරි චාර්ජ් උනා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    මේ වෙලාවට තමයි ඉතිං මුරුත්තෙට්ටුවේ උන්නාන්සෙව මතක් වෙන්නේ