දැනට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.
Neth
නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා.මුං තොපිව දියුණුව කියලා කොන්ක්‍රීට් ගොඩක් පෙන්නලා අන්ඳනවා ලෙසටම....

Last edited: