විදුලිය දෙන්න තව පැය දෙකක් යයි : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම😆😆😆

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැනට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

    අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථාවත් කිරිම සඳහා විදුලිබල ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පින් යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි.

    Neth

    නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා.මුං තොපිව දියුණුව කියලා කොන්ක්‍රීට් ගොඩක් පෙන්නලා අන්ඳනවා ලෙසටම....😆😆😆😆😆😆🐁🌷💩
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..

    යහපාලනය කාලෙ මෙහෙම කරන්ට් ගියේ නෑ පකෝ..තොපිට මේ රට කරන්න බෑ..පටන් ගන්නකොටම හබක්..අාපෝ ලැජ්ජයි මූසල ස'.ජනපති වුන ගමන් කොරෝන අාවා..නෙදකින්‍ මුස්පේන්තුවා.රටම ඉවරයි..😆😆😆😆😆
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    යහපාලනය ඇවිල්ල අවුරුදු පහක් තුළ වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන විදුලි බලාගාර පද්ධතියට එකතු නොකිරීම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනය කාලෙ මෙහෙම කරන්ට් ගියේ නෑ පකෝ..තොපිට මේ රට කරන්න බෑ..පටන් ගන්නකොටම හබක්..අාපෝ ලැජ්ජයි මූසල ස'.ජනපති වුන ගමන් කොරෝන අාවා..නෙදකින්‍ මුස්පේන්තුවා..😆😆😆😆😆

    ලොල් අනේද කියන්නෙ ,අපි මැරිල ඉපදුනේ අපිට මතක නැ ඒ කාලෙ ගැන..ඇයි බන් උබල හැම තිස්සෙම මෙහෙම පො&න කතා කිය කියා බලු වෙන්නෙ???උබල මුස්පේන්තු කතා කියකද බන් චන්ද බලාපොරොත්තු වෙන්නෙ ලොල් ඔහොමම කරගෙන පලයල්ල..

    යහපාලනය ඇවිල්ල අවුරුදු පහක් තුළ වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන විදුලි බලාගාර පද්ධතියට එකතු නොකිරීම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.
    මහින්ද 2015 ඔක්කොම ලෑස්තිකරල තිබ්බ සාම්පූර් බලාගාරෙ ගු ඇන් පි පොන්& හැතිකරේ නැවත්තුව .. මහින්දගෙ න් පලි ගන්ඩ කරපු පො&න වැඩ නිසා අද විදවන්නෙ රටම...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යහපාලනය ඇවිල්ල අවුරුදු පහක් තුළ වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන විදුලි බලාගාර පද්ධතියට එකතු නොකිරීම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.

    යහපාලනය තිබ්බෙ අවුරුදු හතරහ මාරයි..දැන් උන්ට බණින්නෙ මරා බලයේ හිටිය අවුරුදු 10ට පක් ගැහුවද?
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලොල් අනේද කියන්නෙ ,අපි මැරිල ඉපදුනේ අපිට මතක නැ ඒ කාලෙ ගැන..ඇයි බන් උබල හැම තිස්සෙම මෙහෙම පො&න කතා කිය කියා බලු වෙන්නෙ???උබල මුස්පේන්තු කතා කියකද බන් චන්ද බලාපොරොත්තු වෙන්නෙ ලොල් ඔහොමම කරගෙන පලයල්ල..
    උඹලා තුනෙන් දෙක ගත්තට මේ රටට අපලයි.රනිල් ඉන්න කාලේ අපි ලස්සනට හිටියා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උඹලා තුනෙන් දෙක ගත්තට මේ රටට අපලයි.රනිල් ඉන්න කාලේ අපි ලස්සනට හිටියා

    අනිවා..ගෝඨ ජනපති වුනාට පස්සෙ තමා කොරෝනත් මේ තරම් දරුණු වුනේ..පුදුම මූසලකමක් බං..ෂික්..
     
    • Haha
    Reactions: lilman

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    Poddak iwasapan ban.
    Ewageth wada karanne minissu ne
    මේ වගේ දේවල් එච්චර සුළුවට තකන්න බෑ. මුළු රටකටම පැය දෙකක් විදුලිය නැති උනා කියන්නේ පොඩි දෙයක් නෙමේ. මේවා බරපතල ප්‍රශ්න.