විදුලිය දෙන්න තව පැය දෙකක් යයි : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම😆😆😆

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ වගේ දේවල් එච්චර සුළුවට තකන්න බෑ. මුළු රටකටම පැය දෙකක් විදුලිය නැති උනා කියන්නේ පොඩි දෙයක් නෙමේ. මේවා බරපතල ප්‍රශ්න.
    :yes: මෙක ට විරුද්ධයි කියලා පෙන්නන්න අපි හැම ගෙදරකම විනාඩියක කාළයක් එක් විදුලි බුබුලක් පත්තු කරමු.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේ වගේ දේවල් එච්චර සුළුවට තකන්න බෑ. මුළු රටකටම පැය දෙකක් විදුලිය නැති උනා කියන්නේ පොඩි දෙයක් නෙමේ. මේවා බරපතල ප්‍රශ්න.
    billions of rupees of GDP lost
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ වගේ දේවල් එච්චර සුළුවට තකන්න බෑ. මුළු රටකටම පැය දෙකක් විදුලිය නැති උනා කියන්නේ පොඩි දෙයක් නෙමේ. මේවා බරපතල ප්‍රශ්න.

    ගොන් බයියොන්ට කොහෙද බං ඵච්චර දෙයක් තේරෙන්නෙ..
     
    • Like
    Reactions: johnferna678

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    117595065_3471314302915993_2247128237443715663_n.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    උඹලා තුනෙන් දෙක ගත්තට මේ රටට අපලයි.රනිල් ඉන්න කාලේ අපි ලස්සනට හිටියා

    UBA MAKEUP KARALA LIPTIKS GALA HITIYA THAMA
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    සජිත්ගේ ඩයිනමෝව තිබ්බනම් මෙහෙම වෙන් නැ :lol: :lol:
     
    • Like
    Reactions: sithija.h

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    කවුද ලයිට් ඇමැති? දැන් ඉතින් සර්ට තදවෙලා පොරව ගෙදර යවයි :(
     
    • Sad
    • Like
    Reactions: stasia and ryandok

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
     
    • Love
    Reactions: ryandok

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බිද වැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරලීමට දැඩි වෙලාවක් ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි .. රාත්‍රී කාලය වන විට හෝ විදුලිය ලබා දීමට උත්සාහ ගන්නා බවද නිවේදනයේ සදහන් ..