විදුලිය දෙන්න තව පැය දෙකක් යයි : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම😆😆😆

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    යහපාලනය ඇවිල්ල අවුරුදු පහක් තුළ වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන විදුලි බලාගාර පද්ධතියට එකතු නොකිරීම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.

    e kale yahapalana ewun karapuwata dan thamai current yanne. Current denne thepelen.
     

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    යහපාලනය කාලෙ මෙහෙම කරන්ට් ගියේ නෑ පකෝ..තොපිට මේ රට කරන්න බෑ..පටන් ගන්නකොටම හබක්..අාපෝ ලැජ්ජයි මූසල ස'.ජනපති වුන ගමන් කොරෝන අාවා..නෙදකින්‍ මුස්පේන්තුවා.රටම ඉවරයි..😆😆😆😆😆
    ඇත්ත කියපන්.උබලා මේ ආතල් එකක් නේද ගන්නෙ කට්ටිය අවුස්සලා😂😂😂😂😂
     
    • Haha
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ දේවල් එච්චර සුළුවට තකන්න බෑ. මුළු රටකටම පැය දෙකක් විදුලිය නැති උනා කියන්නේ පොඩි දෙයක් නෙමේ. මේවා බරපතල ප්‍රශ්න.
    දැන්වත් මේව බරපතල ප්‍රශ්න කියල උබලට තේරුනානම්.ලොකු දෙයක්..මහින්දගෙන් පලි ගන්ඩ පො&න රනිල සම්පූර් බලාගාරෙට කෙලිද්දි උබල හුරේ දැම්ම කාලෙම ඕක අවබෝධ වෙලා තිබ්බ නම් අද මෙහෙම් වෙන්නෙ නැ..
     
    • Like
    Reactions: Miami-Vice

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    දැන්වත් මේව බරපතල ප්‍රශ්න කියල උබලට තේරුනානම්.ලොකු දෙයක්..මහින්දගෙන් පලි ගන්ඩ පො&න රනිල සම්පූර් බලාගාරෙට කෙලිද්දි උබල හුරේ දැම්ම කාලෙම ඕක අවබෝධ වෙලා තිබ්බ නම් අද මෙහෙම් වෙන්නෙ නැ..
    කව්ද යකො ඒවට හුරේ දැම්මේ?? චිනෙන් බාල බඩු ගෙනත් හයි කරලා හදපු දවසේ ඉඳන් කැඩෙනවා. කොමිස් කුට්ටියට පෙරේත කමේ රටම ණය උගුලක පටලුව උබේ නාකි මයිනා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Jeppo nang ekek hitiyath athi :lol:
    unta monawa bari unath winaasha karana weda walata sahaja dakshathaawayak thiyenawa :lol:
    Jepponta baninna isella ubalage eunge magadi walata ubala baninne atte ai...
    117294637_332755381189484_6445445817948458473_o.jpg