විදුලිය දෙන්න තව පැය දෙකක් යයි : අමාත්‍ය ඩලස් අලහප්පෙරුම😆😆😆

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Ehema point ekai okkoma balala reply karanna kammaliy ban fb eke dakka photo ekak. Uba hits a taram serous reply karanna metana official argument ekak ne. Point eka kohen hari kerkila metanata match wenawan. 😀

    Utthara nathi unaama kammaliy lu :lol:
    Adu gaane 3 weni prasneta wath uttharayak diyang... :lol:
    3. Ranil sulangata da danne naha jeppo meka kare neda pren?

    Mey wage welaawata thamai umbala inna eke watinaakama therenne byte karala aathal ekak ganna :lol:
     
    • Like
    Reactions: sithija.h

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    have ever seen I’m replying magal type post. Ubalage wahal molawal padanna neme man post danne tikak mole athi ekekta terum gann, ube post eka victimised wenawa. 🤣😂

    I know mind game ubalata terenne ne.:sorry:
     
    • Haha
    Reactions: Identity

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    have ever seen I’m replying magal type post. Ubalage wahal molawal padanna neme man post danne tikak mole athi ekekta terum gann, ube post eka victimised wenawa. 🤣😂

    I know mind game ubalata terenne ne.:sorry:

    Adu gaane 3 weni prasneta uttharayak denna pren please....
    3. Ranil sulangata da danne naha jeppo meka kare neda pren?
    :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehemawath kiyala maaru weyang :lol:
    Passe kalpanaa karala 3 weni prasneta uttarayak diyang,
    3. Ranil sulangata da danne naha jeppo meka kare neda pren?
    :lol:
    ane ban mata wedak ne ranilta moka unath kohamath ea miniha elawatath ne melowatath nati melo rahak nati ekek..
    Jeppe eseamai... hoda minssu hitiyath eunge pana madi

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කව්ද යකො ඒවට හුරේ දැම්මේ?? චිනෙන් බාල බඩු ගෙනත් හයි කරලා හදපු දවසේ ඉඳන් කැඩෙනවා. කොමිස් කුට්ටියට පෙරේත කමේ රටම ණය උගුලක පටලුව උබේ නාකි මයිනා.

    නොකැඩෙන ඒව මොන ලෝකෙද තියෙන්නෙ????මොන විදුලි බලාගාරෙද බන් රටට බරක් උනේ ???? කට්ට එන එන බලු කතාව කුහකකමට ලියල දැම්මට මහින්දගෙ බලාගර ඔක්කොම ජාතික සම්පත් රටටම පන දෙන්නෙ ඒවගෙන්

    මහින්ද නොරොච්චෝලෙ නොහදන්ඩ අද රටෙන් බාගයක් අදුරෙ කුහක උනාට කමක් නැ ඇත්ත විතරක් ඔලුවට ගනින්..ජාතික පද්දතියෙ විදුලි සැපයුමෙන් 55%+දෙන්නෙ මහින්ද හදපු විදුලි බලාගර වලින් උබල අපහාස කරන්නෙ ආන්න ඒ රටක් වටින මනුස්සයට..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රටේ පෙට්රෝල් ගෑස් ඉවර වෙනකන්ම මොකුත්ම නොදැන ඉදපු, කලින්ම කියලා බෝම්බ ගහලා යනකන් බලන් හිටපු බංකොලොත් ආණ්ඩු කරපු උන්ට කඩේ යන උන්ට මාරු පොයින්ට් එකක් හම්බ වෙලා ආතල් එකක් ගන්න
    ගනින් ගනින් මෙච්චර කාලයක් උබලා සමාජෙට මුහුණ දීගන්න බැරිවනේ හිටියේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    රටේ පෙට්රෝල් ගෑස් ඉවර වෙනකන්ම මොකුත්ම නොදැන ඉදපු, කලින්ම කියලා බෝම්බ ගහලා යනකන් බලන් හිටපු බංකොලොත් ආණ්ඩු කරපු උන්ට කඩේ යන උන්ට මාරු පොයින්ට් එකක් හම්බ වෙලා ආතල් එකක් ගන්න
    ගනින් ගනින් මෙච්චර කාලයක් උබලා සමාජෙට මුහුණ දීගන්න බැරිවනේ හිටියේ
    උඹලා ඒ කාලෙ උන්ගෙන් ආතල් ගත්තානෙ ?
    දැන් උන්ගෙ වාරෙ උන් උඹලාගෙන් ආතල් ගන්නවා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උඹලා ඒ කාලෙ උන්ගෙන් ආතල් ගත්තානෙ ?
    දැන් උන්ගෙ වාරෙ උන් උඹලාගෙන් ආතල් ගන්නවා

    කැඩී කැඩී දුවන්න හරි උන් ඒ කාලේ එහෙම හරි හැදුවා
    එදා නොරෝච්චේලේ හැදුවේ නැත්නම් අද වගේ හැමදාම කළුවරේ තමයි සිංහලුන්ට ඉන්න වෙන්නේ
    උන් කරපු දෙයක් තියෙනවද බෝම්බ ගහලා යනකන් බලන් හිටියා ඇරෙන්න
    අඩුම ගානේ සැලසුමක් වත් හැදුවද අනාගතේ වැඩිවන විදුලි ඉල්ලුම සපුරන්න
    සුර්ය පැනල ප්‍රොජෙක්ට් එකවත් හරියට කලේ නැහැනේ
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    @erozan @2osama ආපු ගමන් රෙදි ගැලවෙන සීන් එකක් උනානේ . බලහන් කෝ බලාගාර නැනේ කලින් ආන්ඩුවේ වේසියෝ එකක්වත් සාම්පූර් ගල් අගුරු බලාගාරේ හදලා නැනේ . චීනෙන් ගල් අගුරු බලාගාරයක් හරි හදලා චීනෙන් ඩොලර් දීලා ගල් අගුරුත් ගෙනල්ලා වායු දුශණයනම් අපිට මොකෝ නේ , අන්තිමට හදලා ණය ගෙවාගන්න බැරි උනානම් එකත් චීනෙට දීලා හරි අපිට කරන්ට් ගන්න තිබ්බා නේද , මැටි මෝල්ලු වගේ කසල වලින් කරන්ට් ගන්න එකක් විතරයි හැදුවේ එකත් නිකං කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේනේ බලය දෙන්නේ .
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    @erozan @2osama ආපු ගමන් රෙදි ගැලවෙන සීන් එකක් උනානේ . බලහන් කෝ බලාගාර නැනේ කලින් ආන්ඩුවේ වේසියෝ එකක්වත් සාම්පූර් ගල් අගුරු බලාගාරේ හදලා නැනේ . චීනෙන් ගල් අගුරු බලාගාරයක් හරි හදලා චීනෙන් ඩොලර් දීලා ගල් අගුරුත් ගෙනල්ලා වායු දුශණයනම් අපිට මොකෝ නේ , අන්තිමට හදලා ණය ගෙවාගන්න බැරි උනානම් එකත් චීනෙට දීලා හරි අපිට කරන්ට් ගන්න තිබ්බා නේද , මැටි මෝල්ලු වගේ කසල වලින් කරන්ට් ගන්න එකක් විතරයි හැදුවේ එකත් නිකං කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේනේ බලය දෙන්නේ .

    @erozan @2osama පදුරු වේසාවියො දෙන්න එන්නෙ නැති ත්‍රෙඩ්ස්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..
    https://zeenews.india.com/news/sout...after-worst-blackout-in-20-years_1865436.html

    https://www.bangkokpost.com/world/898544/sri-lanka-rations-power-after-worst-blackout-in-20-years

    වික්කමසිංහ හාමුගේ කාලේ බලාගාර හදල රටම සිගප්පුරුවක් වෙච්ච හැටි :lol:
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan @2osama ආපු ගමන් රෙදි ගැලවෙන සීන් එකක් උනානේ . බලහන් කෝ බලාගාර නැනේ කලින් ආන්ඩුවේ වේසියෝ එකක්වත් සාම්පූර් ගල් අගුරු බලාගාරේ හදලා නැනේ . චීනෙන් ගල් අගුරු බලාගාරයක් හරි හදලා චීනෙන් ඩොලර් දීලා ගල් අගුරුත් ගෙනල්ලා වායු දුශණයනම් අපිට මොකෝ නේ , අන්තිමට හදලා ණය ගෙවාගන්න බැරි උනානම් එකත් චීනෙට දීලා හරි අපිට කරන්ට් ගන්න තිබ්බා නේද , මැටි මෝල්ලු වගේ කසල වලින් කරන්ට් ගන්න එකක් විතරයි හැදුවේ එකත් නිකං කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේනේ බලය දෙන්නේ .
    මොනාද මේ පො&නය දොඩවන්නෙ විදුලි බලගාර වලින් නැතුව උබේ පො&න සජියගෙ උකට වයර් දෙකක් ගහල කරන්ට් ගන්ඩ කියලද පකෝ කියන්නෙ????

    උබ ඔය කියපු කසල වලින් කරන්ට් ගන්න බලාගාරෙ කොහෙද පො&නයො තියෙන්නෙ????? පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැන ගන්ඩ..අවුරුදු 5ක් බලේ උන්න සක්කිලි බලු රැල විදුලි බලාගාරයක් තියා කක්කුස්සියක් හැදුවෙ නැ ඒ උනාට කියවන්ඩ එන්නෙ රටේ විදුලි බල ඉල්ලුම සැපයන විදිහ ගැන..

    වැඩිවෙන විදුලි ඉල්ලුමට අපේ ආණ්ඩුවෙන් බලාගාර ගහනව.. ඒක ගල් අගුරු හෝ නියශ්ටික වෙන්ඩ පුලුවන්, උබල වගේ සක්කිලින්ට බුර බුරා ඉන්ඩ පුලුවන් වෙයි..
     
    • Love
    Reactions: Don GasCan