විදුලිය නොකපයි... ජෙප්පො කීවේ බොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    විදුලි කප්පාදු නොකරන විශේෂ ස්ථාන 3ක්​



    ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය යන විශේෂ ස්ථාන තුනට විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට ද විදුලි විසන්ධි නොකරයි.


    https://www.lankadeepa.lk/news/විදුලි-කප්පාදු-නොකරන-විශේෂ-ස්ථාන-3ක්/101-610669
     
    • Like
    • Love
    Reactions: U-tag and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    හරිනේ ඉතිං ඔය කියල තියෙන්නේ උන්ට කපන්‍නෑ කියල වෙන්න අැති..🤣🤣👇

    qSJQxLd.jpeg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හරිනේ ඉතිං ඔය කියල තියෙන්නේ උන්ට කපන්‍නෑ කියල වෙන්න අැති..🤣🤣👇

    qSJQxLd.jpeg
    කයිවාරු නන්දේ. 😂 😂 😂