විදුලිය බිඳවැටීමට ඇයි...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන හුට්ටප්පරයකුත් තියෙනවද මන්ද දෙතුන් පාරක් කරන්ට් ගිය හේතුව මන්ඩළේ ලොක්කත් දන්නෙ නැති නිසා පොර අස්වෙල ගෙදර යනවයි කියන්නෙ
    ඔකෙ අමුතු හෙතුවක් නැ මචන් ඔක වෙන්නෙ ලොඩ් එක මදි වෙලා ට්‍රිප් වෙන එක,වෙන මොකුත් නෙමේ, මේ දවස් රස්නෙයි ඔක්කොම ෆෑන් A/C වැඩ අමතර ලොඩ් එකක් එකෙන් එනව. දැන් තනිකර දුවන්නෙ මහින්ද බැනුම් අහහ හදපු නොරොච්චොලෙ ප්ලාන්ට් එකට පින් සිද්ද වෙනඩ නැත්තන් අද වෙද්දි දවසට පැය 12ක් වත් කරන්ට කපන්ඩ වෙලා, ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ආයෙ ඒ ආත් දැකීම විද ගන්ඩ පුලුවන් හැමොටම වෙනස මාරයි රටම හමාරයි,
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,933
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔකෙ අමුතු හෙතුවක් නැ මචන් ඔක වෙන්නෙ ලොඩ් එක මදි වෙලා ට්‍රිප් වෙන එක,වෙන මොකුත් නෙමේ, මේ දවස් රස්නෙයි ඔක්කොම ෆෑන් වැඩ අමතර ලොඩ් එකක් එකෙන් එනව. දැන් තනිකර දුවන්නෙ මහින්ද බැනුම් අහහ හදපු නොරොච්චොලෙ ප්ලාන්ට් එකට පින් සිද්ද වෙනඩ නැත්තන් අද වෙද්දි දවසට පැය 12ක් වත් කරන්ට කපන්ඩ වෙලා, ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ආයෙ ඒ ආත් දැකීම විද ගන්ඩ පුලුවන් හැමොටම වෙනස මාරයි රටම හමාරයි,
    :( හ්ම්ම්ම්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේක විහිලුවක් නෙමෙයි බන්. මේ කැරි පකයල ලංකාව 1990 මුල ගනන් වලට දක්කගෙන යනව.
    මුළු රටටම ලයිට් නෑ කියන්නෙ මොන විලි ලැජ්ජාවක්ද බන්? සුඩාන් සියෙරා ලියෝන් නයිජීරියා වගේ.

    කොහොම තිබ්බ රටක්ද මේ වේසිගෙ පුතාල විනාශ කරන්නෙ?

    ලයිට් නෑ වතුර නෑ කෑම නෑ රස්සා නෑ සල්ලි නෑ සංවර්ධනේ නෑ හැබැයි කමක් නෑ මහින්ද ගෙදර යැව්වනෙ
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Labana awrudda wenakan inna ona naa me awrudda mada wenakota wei.
    ඔව් ඒක හරි නොරොච්චොලෙ බලාගාරෙ දුවනව දැන් එක දිගට කිසිම රෙපයාර් එකක් නැතුව, මහින්දගෙ කාලෙ අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් මාස දෙකක් විතර අරන් රෙපයාර් කාරා දැන් සියලු රෙපයාර නැතුව දුවන්නෙ අවුරුදු එක හමාරක් දෙකක් විතර, වෙන්ඩ නම් එපා එහම ඒත් නොරොච්චොලෙ බැරිවෙලා හරි හිට්ටොත් නම්...................
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර රත්තරං අස්සය ස්විස්ටර්ලන්තෙට පැනල ගිහිල්ලලු එහේ රජය විස්තර දෙන්න බෑ කියනවලු නැත්තන් ඌත් අල්ලල මෙලහකට සහණ ඩබල් කරල

    මන්ගලයා එහෙමත් කියයි පුළුවන් නම්...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Cdbs2SiUAAAqGZx.jpg

    :lol::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,933
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මන්ගලයා එහෙමත් කියයි පුළුවන් නම්...
    මොංගල එහෙම කතා කියනව ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ..මම හිතන්නෙ සිංහලයගෙ ඉක්මනින් අමතක වෙන රෝගයෙන් ඌ ආතල් ගන්නවද කොහෙද :frown::baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පොන්න හර්ෂ සිල්වා එදා වතුර නැති වෙලේ කිවුවේ කොහොමද ? නාමල් අදිවේගී බෝට්ටු ගෙනල්ල , එකට පොල් දුවේ පාලම උස්සන්න ඕන නිසා වතුර නැහැ කියලා. ඒ පොන්න් අවෙසිගේ පුතා දැන් මොකද්ද දන්නේ නැහැ කියන්නේ .. මට පෙන්නන්න බැරි බොරු හුකන්නෙක් තමා හර්ෂ කියන්නේ

    තුක් යහපාලානේ .. 10 වෙනකන් ලයිට් නැහැ.. එකත් රාජපක්ෂ ගේ එකවුන්ට් එකට ඩාවී හෙට
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්? :lol:
    ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
    ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා...
    කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

    :lol::lol::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආරන්චි විදිහට නොරොච්චොලෙත් ට්‍රිප් වෙලාලු, ඔක ආයෙ ඔන් වෙන්ඩ දවස් තුනක් යනව, එතකන් රටපුරා කලින් දැනුම් නොදි විදුලිය කැපීම බලාපොරොත්තු වන්න, යහපාලනේට චන්දෙ දුන්න ගොබ්බයිනේ දැන්මම බුමිතෙල් කුප්පියක් ලැස්තිකර ගනිල්ල, තොපේ වෙනස උදා වෙලා,....
    :(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mahinda nisa thamai mewa okkoma, mahinda ape current eka aran eyage full gedarama medamulane, hambathota, toilet eka pawa ac karala ekai me.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    පොන්න හර්ෂ සිල්වා එදා වතුර නැති වෙලේ කිවුවේ කොහොමද ? නාමල් අදිවේගී බෝට්ටු ගෙනල්ල , එකට පොල් දුවේ පාලම උස්සන්න ඕන නිසා වතුර නැහැ කියලා. ඒ පොන්න් අවෙසිගේ පුතා දැන් මොකද්ද දන්නේ නැහැ කියන්නේ .. මට පෙන්නන්න බැරි බොරු හුකන්නෙක් තමා හර්ෂ කියන්නේ

    තුක් යහපාලානේ .. 10 වෙනකන් ලයිට් නැහැ.. එකත් රාජපක්ෂ ගේ එකවුන්ට් එකට ඩාවී හෙට

    sira sira :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්? :lol:
    ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
    ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා...
    කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

    :lol::lol::lol::lol:

    ඒ විතරක්ද බන් මහින්ද නොරොච්චෝලේ හදපු නිසානේ අපි පායන කාලෙටත් කරන්ට් එක ඇතුව හිටියේ.නැත්නම් සැරින්සැරේ කරන්ට් කපන එකට අපි පුරුදුවෙලා හිටියේ.මහින්ද නොරොච්චෝලේ හදලා වැස්සා පැව්වා නැතුව දිගටම කරන්ට් දුන්නා.මේකට තනිකරම වැරදි මහින්ද ඒ නිසා.ඉස්සර විදියට හිටියනම් අපිට කරන්ට් යනවා කියන එක එතරම් ගානක් වෙන්නේ නෑ. කොහොමහරි කළුවර ජයසුරිය ඒ දවස් වල අපිට දීපු ආතල් එක මතක නැතිඋනා මහින්දගේ වැඩ නිසා . දැන් ආයේ දෙයියනේ කියලා මේ ආණ්ඩුව ඒක පටන් අරන්.