ඔකෙ අමුතු හෙතුවක් නැ මචන් ඔක වෙන්නෙ ලොඩ් එක මදි වෙලා ට්‍රිප් වෙන එක,වෙන මොකුත් නෙමේ, මේ දවස් රස්නෙයි ඔක්කොම ෆෑන් A/C වැඩ අමතර ලොඩ් එකක් එකෙන් එනව. දැන් තනිකර දුවන්නෙ මහින්ද බැනුම් අහහ හදපු නොරොච්චොලෙ ප්ලාන්ට් එකට පින් සිද්ද වෙනඩ නැත්තන් අද වෙද්දි දවසට පැය 12ක් වත් කරන්ට කපන්ඩ වෙලා, ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ආයෙ ඒ ආත් දැකීම විද ගන්ඩ පුලුවන් හැමොටම වෙනස මාරයි රටම හමාරයි,වෙන හුට්ටප්පරයකුත් තියෙනවද මන්ද දෙතුන් පාරක් කරන්ට් ගිය හේතුව මන්ඩළේ ලොක්කත් දන්නෙ නැති නිසා පොර අස්වෙල ගෙදර යනවයි කියන්නෙ
Last edited:




