දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්?
ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා...
කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

ඒක තමා මහින්දගෙ දුෂණේ නවත්තල අපිට දෙන මේ සහණ මදිද..හොඳට කාල බීල වොක්ස් වැගන් වන්ඩියක් අරන් ආතල් එකේ ඉමු
ආයිත් අහලා...
මුන්ට ඒ දවස් වල කරන්ට් තිබුනා, වතුර තිබුනා, සුපර්මාකට් ගිහින් බඩු ගන්න අතේ සල්ලි තිබුනා... මුන්ට තිබුන එකම අවුල තමයි මහින්දගේ ස්විස් එකවුන්ට් එක...
අර මොනදේ තිබුනත් හිත හදාගන්න පුලුවන්ද බං, ස්විස් එකවුන්ට් එක මතක් වෙද්දී... ඒකනේ ඒ ඔක්කොම එපා කියල වෙනසකට මුල පිරුවේ... කරන්ට් වගේද ඒක?
මේ ගොබ්බ ආන්ඩුවට ලයිට් දි ගන්ඩත් බැ , ඔය බිදවැටීම් වෙන්නෙ ඔය කියන හේතු නිසා නෙමේ ඉල්ලුමට සරියන සැපයුම දිගන්ඩ බැරුව ට්‍රිප් වෙන නිසා, මහින්ද හදන්ඩ හදපු සාම්පුර් බලාගාරෙ ආණ්ඩු මාරුවත් එක්ක මේ යහපාලන බල්ලො හැදුවෙ නැ.ඉතින් දැන් විදුලිය නැ,
අද මම කියුව කියල ලියල තියාගනින් මචන්ල , ලබන අවුරුද්ද වෙද්දි දවස ගානෙ ආයෙ පැය ගානක් ඉස්සර වගේ කරන්ට් කපන්ඩ වෙනව.එදාට වෙනස අදට වඩා හොදට චන්දෙ දුන්න ලොන්ත ගොබ්බයන්ට දැනෙයි.