කලින් ආණ්ඩුව තියෙද්දී නොරොච්චෝලේ මාස ගණන් කැඩිලා තියෙද්දී කරන්ට් කැපුවේ නැහැනේ. මට හිතෙන්නේ මේක ඇමති රන්ජිත් සියබලාපිටියගේ වැඩක්. විදුලිබල මණ්ඩලය හොදට කරන ගිය පාටලීට කරන් යන්න දුන්නෙත් නැහැ.

මේ පාණ්ඩුවේ ඉන්නේ වැඩ නැති පඩ ෂෝ කාරයො ... සොන්නයො පඹයො...... කලමනාකරණය කරගැනීමේ නොහැකියාව .... දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්?
ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා...
කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

මේ ගොබ්බ ආන්ඩුවට ලයිට් දි ගන්ඩත් බැ , ඔය බිදවැටීම් වෙන්නෙ ඔය කියන හේතු නිසා නෙමේ ඉල්ලුමට සරියන සැපයුම දිගන්ඩ බැරුව ට්‍රිප් වෙන නිසා, මහින්ද හදන්ඩ හදපු සාම්පුර් බලාගාරෙ ආණ්ඩු මාරුවත් එක්ක මේ යහපාලන බල්ලො හැදුවෙ නැ.ඉතින් දැන් විදුලිය නැ,
අද මම කියුව කියල ලියල තියාගනින් මචන්ල , ලබන අවුරුද්ද වෙද්දි දවස ගානෙ ආයෙ පැය ගානක් ඉස්සර වගේ කරන්ට් කපන්ඩ වෙනව.එදාට වෙනස අදට වඩා හොදට චන්දෙ දුන්න ලොන්ත ගොබ්බයන්ට දැනෙයි.
උබ දන්නවා ද බන් විදුලි බල ස්වාන්ක්රිය පද්දතිය ගැන ,තව විස්තර දපාන්කෝ අපිට දැන ගන්නඔකෙ අමුතු හෙතුවක් නැ මචන් ඔක වෙන්නෙ ලොඩ් එක මදි වෙලා ට්‍රිප් වෙන එක,වෙන මොකුත් නෙමේ, මේ දවස් රස්නෙයි ඔක්කොම ෆෑන් A/C වැඩ අමතර ලොඩ් එකක් එකෙන් එනව. දැන් තනිකර දුවන්නෙ මහින්ද බැනුම් අහහ හදපු නොරොච්චොලෙ ප්ලාන්ට් එකට පින් සිද්ද වෙනඩ නැත්තන් අද වෙද්දි දවසට පැය 12ක් වත් කරන්ට කපන්ඩ වෙලා, ඒත් ලබන අවුරුද්දෙ ඉදන් ආයෙ ඒ ආත් දැකීම විද ගන්ඩ පුලුවන් හැමොටම වෙනස මාරයි රටම හමාරයි,
2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.
කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?


