විදුලිය සපයා ගමු

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අදත් බඩු ටිකක් ගෙනාව
    ම්ම්
    ඔච්චර මල් ගහන්න එපා බන්.. එතකොට තමා ඔය සිහින ලෝකවල ජීවත් වෙන්නෙ.. රාජපක්ක වීරයෙක් වගේ පේන්නේ..
     
    • Like
    Reactions: Amathi Putha

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    off grid inverter එකක් අරන් battery (lead acid deep cycle) හයි කරගන්න. current එක තියෙන වෙලාවට charge කරගෙන නැති වෙලේ එකෙන් දුවන්න. බඩු නම් හොයන්න අමාරුයි. daraz එකේ ඒ වගේ item කීපයක් දැක්කා. solar charging supported inverter එකක් නම් solar panel සම්බන්ද කරන්නත් පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්
    ඔච්චර මල් ගහන්න එපා බන්.. එතකොට තමා ඔය සිහින ලෝකවල ජීවත් වෙන්නෙ.. රාජපක්ක වීරයෙක් වගේ පේන්නේ..
    අපි නම් ලස්සනට ගේම ගහනව, උබල අරගල කොරල ඇහැකිනම් ලයිට් බිල අඩුකර ගනිල්ලකො.🤭🤭
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලස්සනට ගේම ගහනව
    අරගල නොකර බැසිල් බාප්පයි කබ්රාල් මාමයි තව හිටියනම් උබලට කුලී comment වලට ගෙවන ගණන් මදි වෙනවා
    ලයිට් බිල අඩුකර ගනිල්ලකො.
    අපිට අඩු කර ගනින් කියන්නේ ඇයි උඹට විතරක් වෙනම බිලක් එනවද 😅වැඩි කළොත් ඉතින් හැමෝටම වැඩියි..
    අපි නම් ලස්සනට ගේම ගහනව
    මටත් ඉතින් අවුලක් නැහැ.. Basic 2+..allowance 2+.. ඒවුණාට රටේ මිනිස්සුන්ට සෑහෙන අවුල්..උන්ට පඩි වැඩි නොවෙන නිසා.. මෙහෙම අත්මර්තකමී ව හිතන උන් නිසා තමා මේ රට හැමදාම පිරිහුනේ..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අරගල නොකර බැසිල් බාප්පයි කබ්රාල් මාමයි තව හිටියනම් උබලට කුලී comment වලට ගෙවන ගණන් මදි වෙනවා

    අපිට අඩු කර ගනින් කියන්නේ ඇයි උඹට විතරක් වෙනම බිලක් එනවද 😅වැඩි කළොත් ඉතින් හැමෝටම වැඩියි..

    මටත් ඉතින් අවුලක් නැහැ.. Basic 2+..allowance 2+.. ඒවුණාට රටේ මිනිස්සුන්ට සෑහෙන අවුල්..උන්ට පඩි වැඩි නොවෙන නිසා.. මෙහෙම අත්මර්තකමී ව හිතන උන් නිසා තමා මේ රට හැමදාම පිරිහුනේ..

    don;t waste ur time
    he is doing his job
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැය 20 කතාව කොහොමද බං කියන්නෙ?
    හරිම සරලව , දැන් නොරොච්චෝලෙ හිට්ටොත් ඊලග විනාඩියෙ ඉදන් පැය 20ක් කරන්ට් නැ, ඒක හදනකන්ම..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නොරොච්චෝලෙ හිට්ටොත්
    වෙන රටවල බලාගාරත් ඔහොමද බන්..ඒ රටවලත් මිනිස්සුයි රජයයි නැට්ට පුකේ ගහන් බලන් ඉන්නවද ඕන්න දැන් කැඩෙයි දැන් කැඩෙයි කියලා..පිනටවත් වෙන රටකට ගිහින් නැති නිසා අහන්නෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වෙන රටවල බලාගාරත් ඔහොමද බන්..ඒ රටවලත් මිනිස්සුයි රජයයි නැට්ට පුකේ ගහන් බලන් ඉන්නවද ඕන්න දැන් කැඩෙයි දැන් කැඩෙයි කියලා..පිනටවත් වෙන රටකට ගිහින් නැති නිසා අහන්නෙ..

    නැට්ට පු* ගහන් ඉන්න වෙනවනේ ණය අරන් සතපහක් රටට එන්නැති ප්‍රොජෙක්ට්ස් වලට නාස්ති කරල ණය ගෙවන කාලෙ එනකොට :yes:
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැට්ට පු* ගහන් ඉන්න වෙනවනේ ණය අරන් සතපහක් රටට එන්නැති ප්‍රොජෙක්ට්ස් වලට නාස්ති කරල ණය ගෙවන කාලෙ එනකොට :yes:
    ඔව් බන් සිරාවටම..

    මං මේ කල්පනා කලේ මේවා දැක දැකත් කෝමා වෙලා වගේ ඉන්න, දෙකෙන් දාලා කඩේ යන එවුන් ගැන.. මට කීයක් දුන්නත් unethical වැඩක් කරන්න හිතෙන්නේ නෑ බන්.. ඒකට මේකේ ඉන්න සමහර කුක්කෝ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මට කීයක් දුන්නත් unethical වැඩක් කරන්න හිතෙන්නේ නෑ බන්..

    ඒ ඉතින් ඒක නොකර ethical වැඩක් කරන්න qualifications තියෙන නිසානෙ, එහෙම නැති අයට වෙන ක්‍රමයක් නෑ ජීවත් වෙන්න

    Ignore කරල නිකං ඉන්න කොච්චර තේරුම් කළත් වැඩක් නැහැ එහෙම අයට
     
    • Like
    Reactions: siri_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන රටවල බලාගාරත් ඔහොමද බන්..ඒ රටවලත් මිනිස්සුයි රජයයි නැට්ට පුකේ ගහන් බලන් ඉන්නවද ඕන්න දැන් කැඩෙයි දැන් කැඩෙයි කියලා..පිනටවත් වෙන රටකට ගිහින් නැති නිසා අහන්නෙ..
    ඔව් කොයි රටෙත් බලාගාර එහෙම තමයි, ඕන එකක් කැඩෙනව, හැබැයි ඒ රටවල එකක් නතර වෙද්දි අනික්වගෙන් ඇදන් යනව, අපිත් සාම්පූර් බලාගාරෙ හදන්ඩ උන්නෙ ඒකට, තොපේ පොන්සිල රාජපක්ශගෙන් පලිය ගන්ඩ ඒකට හුකෝල දැන් කියවගෙන එන්ඩ එපා..
     
    • Haha
    Reactions: Harshalakshan

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕන එකක් කැඩෙනව,
    හැබැයි ඉතින් මෙහෙ වගේ මාස 6න් 6ට කැඩෙන්නේ නෑ නේද ඒවා 🤭
    අපිත් සාම්පූර් බලාගාරෙ හදන්ඩ උන්නෙ ඒකට
    "අපි" කියන්නේ උඹද project ඒකෙ in charge 😅
     
    Similar threads