🔴 CEB වැඩ පෙන්වයි! බංකොලොත් වෙන්න ඔන්න මෙන්න!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    SLT එකෙත් කලින් ඔය සෙල්ලම තිබ්බනෙ. දැන් එන්නෙ ත්‍රීවිල් එකක දෙන්නෙක්. උන් දෙන්න අරුන් රොත්තක් ඇවිත් කරනවට වඩා ඉක්මනට කනෙක්ශන් එකත් දීල ගියා
    Agreed. ape area eke break ekak awa fiber wala. dan sathi dekakata withara kalin. 2 k awa wheel ekaka haduwa sutus gala
    mokakda ban e seen eka?
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    CEB eka milaka indala hadala ganna ona.. Mama wada karana ekek widihata kiyanne..
    නියමයි මිත්‍රයා, මගේ බාල සහෝදරයාත් නාමල් මහත්තයට ජන්ද කැම්පේන් එක කල නිසා ඔබට වගේම පෙන්ෂන් සහිත රජයේ රස්සාවක් ලබාගැනීමට හැකි වුනා. නාමල් මහත්තය නැත්නම් අපේ ගෙදර බතක් ඉදෙන්නෙත් නැත,
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකුන්ව ගෙඩි පිටින්ම චීනෙට විකුනල දාලා ඉන්දියාවෙන් ඩස්ප විදුලිය ගමුද @N A K A M U R A
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඕකුන්ව ගෙඩි පිටින්ම චීනෙට විකුනල දාලා ඉන්දියාවෙන් ඩස්ප විදුලිය ගමුද @N A K A M U R A
    @N A K A M U R A සහෝදරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරත වී ඇත. ඔහුගේ පරණ අකවුන්ට් එක @Pan-X මගින් ඔහු හා සම්බන්ධ වන්න.
     
    • Haha
    Reactions: hasithayad

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,171
    113
    More than 500 engineers attached to the Ceylon Electricity Board Engineers’ Union (CEBEU) will launch a sick-note campaign today near the CEB headquarters, CEBEU President Saumya Kumarawadu said.


    Kumarawadu told journalists yesterday that the union had been compelled to resort to such trade union after 10 years as CEB Chairman M. M. C. Ferdinando had appointed Eng. Dr. M.N. Susantha Perera the General Manager on temporary basis.


    However, the engineers rostered for work would function, the CEBEU chief said.


    The CEBEU President said that the appointment had been made in violation of Section 5(1) of the CEB Act (the appointment be made with approval from the Power Minister) and Section 5(4) (the GM shall retire from office at the age of 60 years).
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    @N A K A M U R A සහෝදරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරත වී ඇත. ඔහුගේ පරණ අකවුන්ට් එක @Pan-X මගින් ඔහු හා සම්බන්ධ වන්න.
    අඟල් එක හමාරේ චීන පයි කටට ගන්නද ගිහින් තියෙන්නේ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අඟල් එක හමාරේ චීන පයි කටට ගන්නද ගිහින් තියෙන්නේ?
    නෑ මිතුර ඔහු විදෙස් චීන සංචාරයට එකතු වූයේ පිරිමි ගණිකා සේවය ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීමටයි. @weer11 @ESL @chami2015 @Pan-X @10ben @Spiderman.Ayya @erozan @nicjosh83 වැනි ප්‍රසිද්ධ පිරිමි ගණිකාවන් මැදමුලන ප්‍රදේශයට එකතු කරගෙන මැදමුලන රතු දිස්ත්‍රික්කය යනුවෙන් පිරිමි ගණිකා කලාපයක් නිර්මාණය කිරීමයි ඔහුගේ අරමුණ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Solar මියුරු @miyuru4u බයිසන්ගේන් වැඩි මිලට සෝලා සිස්ටම් එකක් ගන්න ලොක්කා නුවර නිසා ලගයි නේ ඇවිල්ලා හයි කරයි බයිසන්
     
    • Haha
    Reactions: kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,019
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනයෙන් තමයි. ජෝන් කාරයාගේ සපෝටර්ස්ලා උන්

    ජෝන් කාරයගෙ විතරක් නෙවෙයිනෙ බන් මෙච්චර කල් රට කරවපු උන් තමයි. උන්ගෙයි, උන්ව පත්කරපු උන්ගෙයි වරද.

    මූසල මයිනගෙ කාලෙ වැඩකට නැති ඡන්ද පත්වීම් බුරුතු පිටින් දුන්නනෙ. දැන් උබලට තේරෙනව ඇතිනෙ එහෙම රට කරන්න බෑ කියලා.

    උගුරට හොරා බෙහෙත් කනව වගේ තමයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පාලනයක් වෙලා නෑ බං අර හරකා පිටිපස්සේ යන ගැල් කරත්ත ටික වගේ ඔහේ යනවා තාමත්
    ගොඩ ඒමක් නැ කොහොමටවත් මේ වගේ නම්.. ඔක්කොම සුද්ද කරලා ගන්න ඕන මුලක ඉඳන් බන්.. පිලිකා වගේ මේ ආයතන..