විදුලිය සහ ඉන්ධන මිල ගණන් පහත දැමේ
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය සහ ඉන්ධන මිල ගණන් පහත දැමේ
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය සහ ඉන්ධන මිල ගණන් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ ය.
චීන ජනාධිපතිවරයා සමග පැවැති නිල සාකච්ඡාව අතරවාරයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීම හේතුවෙන් විදුලිය ගාස්තු 25% කින් අඩු කරන බව ය.
භූමි තෙල් ලීටරය රුපියල් 20 කින් ද පෙට්‍රල් ලීටරය රුපියල් 5 කින් ද ඩීසල් ලීටරය රුපියල් 3 කින් ද අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
මේ මොකද බන් මේ.... චන්ද ගුන්ඩුවක්ද?? මොනවා උනත් වෙන්න ඔන ලොකුම ලොකු දෙයක් උනේ