විදුලිය සහ මිනිස් මානසිකත්වය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අද ලංකාවේ ගොඩක් පැති වලට කරන්ට් එක ගියපු නිසා,මිනිස්සු සහ කරන්ට් එක අතර තියන ආත්මිය බැඳිම ගැන හොඳ ප්‍රායෝගික වැටහිමක් ලබාගන්න පුලුවන් උනා...

    අද මගේ නෑයෙක්ට දුරකථන ඇමතුමක් දිලා හෙට යෙදිලා තිබෙන පිංකමට එනවාද කියලා ඇසුවාම ඔහු කියලා තිබුනේ,කොහේ එන්නද මේ අපිට කරන්‍ටුත් නැ...මම දන්නෙ නැ කරන්ට් සහ හෙට එන එකේ සම්බන්ධය :confused:

    අද ගෙදර ඉඳන් අධ්‍යපන වැඩ කරන පොඩි එකෙක් ගෙන් ඇහුවා නම් පාඩම් කලාද අද කියලා,බොහෝ විට ඔහු කියයි,මොන පාඩම්ද උදේ ඉඳන් අපිට කරන්‍ටුත් නැ නේ කියලා...

    අද සමහරක් කෙනෙක් කියන්න පුලුවන් අද කන්න උනෙත් නැ කරන්ට් නැති නිසා..Gas දැන් කොහොමත් නැ නේ කියලා...

    තව කෙනෙක් කියයි උදේ ඉඳන් පුදුම ඝ්‍රිස්මෙක ඉන්නෙ ප්‍රෙශර් එකත් වැඩි වෙලා,ෆැන්/AC දාන්න විදියක් නැ නේ කියලා...

    තව කෙනෙක් කියයි ඔන්ලයින් බිස්නස් එකටත් කෙල උනා කරන්ට් එක තිබ්බෙ නැති නිසා කියලා...

    ඔහොම දහසක් දෙවල් අද මිනිස්සුන්ගෙන් ඇහැව්වොත් කියයි...එකෙන් තෙරෙනවා මිනිස්සු කොච්චර තාක්ෂණික මෙවලම් වලට වහල් වෙලාද කියලා (මා ඇතුලුව) ගොඩක් මිනිස්සුන්ට ටිවි,ලැප්ටොප් හෝ ස්මාර්ට් ෆොන් එකේ තිරය දිහා මිනිත්තු කිහිපයකට හෝ පැයකට සෑරයක්වත් බැලුවේ නැත්නම් ආතතිය හැදෙනවා....මේ මෙවලම් දුවන්නෙ ඔක්කොම බලශක්තිය ඔනේ...

    කිනම් හෝ ක්‍රමයකින් බලශක්තිය මිනිසා මේ ලෝකය ඉන්න තුරු හදාගයි කියලා මම හිතනවා,නමුත් එ උනත් මොකක් හරි ලෝක ව්‍යසනයක් අතරතුර හෝ ලොකු බලශක්ති කප්පාදුවක් ආවොත් ගොඩක් මිනිස්සු සියදිවි හානි කරගන්න උනත් පෙලබෙන්න පුලුවන්...මොකද මිනිස්සු දැන් ගණුදෙණු කරන්නෙ මිනිස්සු එක්ක නෙමෙයි මේ මෙවලම් එක්ක,එවා නැති උනාම ජිවත් වෙලා ඉන්න ලෝකවල් නැති වෙනවා එ අයට...

    ග්‍රමිය ප්‍රදේශයක වාසය කරන මගේ මිත්‍රයෙක් මට දවසක් කියනවා මාස තුනක් ලොක් ඩවුන් කරලා තිබ්බත් එ අයට කාලා බිලා ඉන්න පුලුවන් කියලා...ගම් ඇතුල් වල ඉන්න මිනිස්සුන්ගේ තවම මොල Hard Wired වෙලා නැ,විදුලිය හෝ වෙන මොනවා නැති උනත් Stress වෙන්න...අන්න එතනයි ගැමි ජිවිතයේ වටිනාකම තෙරෙන්නෙ...

    හිතෙන්නෙ නැද්ද මිනිස්සු පට්ට අසරණයි කියලා,මොකද අපිට මෙවා නැතුව ජිවිතයක් නැ වගේ නෙද ???

    පසුව ලියමි
    metaverse යුගයේ විදුලි කප්පාදුවක් ආවොත් කොහොමද ??
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඔය කියන සුන්දරත්වයක් නං ගම්වල නැහැ. ගම්වල තමයි ලොකුම ඉර්ශියාකාරයෝ, කුහකයෝ ඉන්නේ.

    නිකන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ ලංකාවේ රේප් කේස්, ළමා අපචාර, තාත්තලා දුවලව රේප් කරන ඒවා වැඩිම කොහෙද කියලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය කියන සුන්දරත්වයක් නං ගම්වල නැහැ. ගම්වල තමයි ලොකුම ඉර්ශියාකාරයෝ, කුහකයෝ ඉන්නේ.

    නිකන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ ලංකාවේ රේප් කේස්, ළමා අපචාර, තාත්තලා දුවලව රේප් කරන ඒවා වැඩිම කොහෙද කියලා.
    මම කියපු දේ විතරක් හිතන්න,රෙප් කෙස් ගැන නෙමෙයි කිව්වෙ,ගම් වල ඉන්න අයට ලොකු ගැටලුවක් නැ වතුර,ලයිට් හෝ ආහර ටික කාලයකට නැවැත්තුවට..එකයි කිව්වෙ.
     
    Sen-lu

    Well-known member
  • ඔය කියන සුන්දරත්වයක් නං ගම්වල නැහැ. ගම්වල තමයි ලොකුම ඉර්ශියාකාරයෝ, කුහකයෝ ඉන්නේ.

    නිකන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ ලංකාවේ රේප් කේස්, ළමා අපචාර, තාත්තලා දුවලව රේප් කරන ඒවා වැඩිම කොහෙද කියලා.
    OP වෙනම කතාවක්නෙ කියන්නෙ. ඔයා වෙනම කතාවක් කියන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය කියන සුන්දරත්වයක් නං ගම්වල නැහැ. ගම්වල තමයි ලොකුම ඉර්ශියාකාරයෝ, කුහකයෝ ඉන්නේ.

    නිකන් පොඩ්ඩක් හොයලා බලන්නකෝ ලංකාවේ රේප් කේස්, ළමා අපචාර, තාත්තලා දුවලව රේප් කරන ඒවා වැඩිම කොහෙද කියලා.
    මේකට නම් සීයට සීයක් එකගයි. ගම්වල ඔය කියන විදිහෙ සුන්දරත්වයක් ඇත්තෙ නෑ. වැඩිහරියක් ඉන්නේ උඩින් හොද මූණ පෙන්නගෙන යටින් ඒ මනුස්සයට පුලුවන් තරම් නින්දා, අපහස, හිරිහැර කරන අය. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    OP වෙනම කතාවක්නෙ කියන්නෙ. ඔයා වෙනම කතාවක් කියන්නෙ.
    ඔය ගම් වල වෙන රෙප් කෙස් මම හොඳට දන්නවා,අප්පලාගෙන් දුවලාට හදි වෙන්න වැඩි හරියක් ගම් වල,එ ගැන නෙමෙයි මම මෙතන කිව්වෙ..කොහෙද ඔක්කොම පටලවගන්නවා නේ..

    මේකට නම් සීයට සීයක් එකගයි. ගම්වල ඔය කියන විදිහෙ සුන්දරත්වයක් ඇත්තෙ නෑ. වැඩිහරියක් ඉන්නේ උඩින් හොද මූණ පෙන්නගෙන යටින් ඒ මනුස්සයට පුලුවන් තරම් නින්දා, අපහස, හිරිහැර කරන අය. :yes:
    විදුලිය වතුර සහ ආහර ගැන මචං කියලා තියෙන්නෙ,ඔය ටොපික් එක වෙනම කතා කරන්න ඔන දෙයක්...
    ------ Post added on Dec 3, 2021 at 5:24 PM
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම කියපු දේ විතරක් හිතන්න,රෙප් කෙස් ගැන නෙමෙයි කිව්වෙ,ගම් වල ඉන්න අයට ලොකු ගැටලුවක් නැ වතුර,ලයිට් හෝ ආහර ටික කාලයකට නැවැත්තුවට..එකයි කිව්වෙ.
    ඔහොම ගම් වලට උදාහරණ ටිකක් දෙන්නකෝ බලන්න.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    විදුලිය වතුර සහ ආහර ගැන මචං කියලා තියෙන්නෙ,ඔය ටොපික් එක වෙනම කතා කරන්න ඔන දෙයක්...
    ------ Post added on Dec 3, 2021 at 5:24 PM
    මං දන්නවා සහෝ, මං කිව්වේ Fallujah කියලා තියෙන දේ ගැන :yes: :) (y)
     
    • Love
    • Like
    Reactions: B.Chat and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔහොම ගම් වලට උදාහරණ ටිකක් දෙන්නකෝ බලන්න.
    ගම කියන දෙයෙන් අර් ථ ගන්වන්නෙ මචං එ ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසකට අවමෙන් අක්කරයක් හෝ එ ආසන්නව ඉඩමක් තියනවා නම්.එහෙම ගම් ගොඩක් තියනවා තවම.එ මිනිස්සුන්ට කොස් දෙල් පොල් ගෙඩියක් කඩාගන,වතුර ටික ලි‍ඳෙන් අර ඝ්‍රිස්මයට ගහක් යටට වෙලා ඉන්න පුලුවන්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම නම් හිතන්නේ නෑ දැන් ගම්වලත් ටීවී එකක් නැති ගෙයක් ඇති කියලා. ඒ වගේම ගම නගරෙ වෙනසක් නැතුව හැමතැනකම දැන් ෆෝන් තියෙනවා. අනික දර ඕනතරම් තියෙන පැති වලත් උයනවා ගෑස් වලින් කරන්ට් එකෙන්.

    අර්බුදයක් ආවොත් බහුතරයක් ගමේ මිනිහට සර්වයිව් උනෑකි නගරෙට වඩා ඒක නම් ඇත්ත. වත්තෙ පිටියෙ හැදෙන එළවලු පලා තියෙනවා කන්න. දර තියෙනවා උයන්න. වතුර ගත්තැකි ළිඳෙන්.

    ඒත් සමහර ගම් තියෙනවා එහෙමත් නැති. සමහර පැතිවල වතුර හොඳ නෑ හෝ වතුර නෑ. ඉඩම් වල මෙලෝ දෙයක් වැවෙන්නෙ නෑ. ඒ කාලෙ නම් ගමටම හොඳ එක ළිඳකින් ගත්තා. දැන් ජල ව්‍යාපෘති වලින්. එතකොට ඒ මිනිස්සුන්ට වතුරත් නැතිවෙනවා කරන්ට් එක නොතිබ්බොත්.

    කොටින්ම කියනවා නම් ගොඩක් මිනිස්සු මේ විදිහට වැඩ කරන්න හැදිලා ඉවරයි. ආයෙ ආපස්සට යන එක ප්‍රශ්නයක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉස්සර අපිට ඩේටා කනෙක්ශන් තිබ්බෙ 1 ජීබී 2 ජීබී. මාසෙම දිව්වා. එxක්ටර්නල් තිබ්බෙ පොඩි පෙන්. ඒත් වැඩ කළා. දැන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් වැඩ නොකලොත් ස්ලෝ උනොත් මිනිස්සු නෙට් නෑ ගගා ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඇත්ත තමයි අපි මේ හතරැස් ඩිජිටල් තිර වලට කොටු වෙලා. අපි දවසට ෆෝන් එකේ ඇප්ස් කීයක් ඕපන් කරනවද? අපි හිත හිත ඉන්නේ නෑ නිකන් ඇබ්බහි වෙලා වගේ FB, Whatsapp, Viber, Instagram, TikTok, twitter එකී නොකී හැම ලබ්බේ ඇප් එකක්ම ඕපන් කරනවා. ගම්වල මිනිස්සු ( Baby Boomers, Millennials) ල දන්නෙත් නෑ එයාලගෙන් පස්සේ පරම්පරා ඔක්කොම ටික මෙහෙම වර්චුවල් ලෝක වල ජීවත් වෙන්නේ කියලා.
    අපි මේ ඩිජිටල් ලෝකේ ඇතුලේ සෙක්ස්, ලව්, මනි, ෆේම් පස්සේ වැටිලා ලෝකෙ ඉන්න අතලොස්සක් දෙනෙක්ගෙ වෙල්ත් එක වැඩි කරන්න දායක වෙනවා.
    මං දන්න එකම දේ අපිට ආපස්සට යන්න බෑ ආයේ. අපි Evolve වෙවී යනවා මේ ඩිජිටල් ඩිවයිසස් එක්ක. ගෙදරක තියෙන ෆෑන්ස් AC ගානෙන් ටීවි එකෙ සයිස් එකෙන් කුස්සියෙ තියෙන ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලින් දැන් පවුලක් මනින තරමට සමාජේ සංකීර්ණ වෙලා. ගම්වල මිනිස්සු ඔය මොනවා කිව්වත් එයාලත් තව අවුරුදු කිහිපයකින් අපි ඉන්න සොම්බි මොඩ් එකට එනවා. ටික්ටොක් ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් බලන්න. ගම්වල ඉන්න අන්ත දුප්පත් එවුනුත් ෆෝන් කට්ටක් අරන් ටික්ටොක් කරනවා. උනුත් ක්‍රමක්‍රමයෙන් මේ කැන්සර් එකට අහුවෙනවා. පැන්ඩමික් එක ඇවිල්ලා ඊලර්නින්ග් ඇවිල්ලා ඒ වෙමින් පැවතුන වෙනස වේගවත් කරා. 2000න් පස්සේ පොඩි එකෙක්ගේ ෆෝම් කට්ටක් අරන් බලන්න උන් ඉන්නේ අපිටත් අන්ත විදියෙ ලෙවල් එකක. පරේ පයර් කියයි නමස්තේ නමස්කාරම් කියයි ජාලෙ රගනවා කියයි උන් එහෙම් පිටින්ම විනාස වෙලා. උන් තමන් මිනිස්සු කියන සත්ත්ව වර්ගයක් බව අමතක කරලා ෆෝන් අස්සේ කම්පියුටර් අස්සේ තමන්ගෙ ක්ලෝන් එකක් ආත්මේ මාරු කරලා හදාගෙන ඉන්නේ. තව මෙටාවර්ස් එහෙම ආවම මීට වඩා අන්ත වෙයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ithin asaranai kiyanne mokakda electricity adala nathi scenario eka 1800s wala sinhalu pol athu hewillapu palpath wala pahan pattu karan gewapu anatha life eka thama. eeka ita wada asaranaine. dawasak ehen mehen light giya gaman renna renooo gaanawa
    eka thama ban kiyanne...minissuge andiyawa dakala damme...:sorry:

    ඇත්ත තමයි අපි මේ හතරැස් ඩිජිටල් තිර වලට කොටු වෙලා. අපි දවසට ෆෝන් එකේ ඇප්ස් කීයක් ඕපන් කරනවද? අපි හිත හිත ඉන්නේ නෑ නිකන් ඇබ්බහි වෙලා වගේ FB, Whatsapp, Viber, Instagram, TikTok, twitter එකී නොකී හැම ලබ්බේ ඇප් එකක්ම ඕපන් කරනවා. ගම්වල මිනිස්සු ( Baby Boomers, Millennials) ල දන්නෙත් නෑ එයාලගෙන් පස්සේ පරම්පරා ඔක්කොම ටික මෙහෙම වර්චුවල් ලෝක වල ජීවත් වෙන්නේ කියලා.
    අපි මේ ඩිජිටල් ලෝකේ ඇතුලේ සෙක්ස්, ලව්, මනි, ෆේම් පස්සේ වැටිලා ලෝකෙ ඉන්න අතලොස්සක් දෙනෙක්ගෙ වෙල්ත් එක වැඩි කරන්න දායක වෙනවා.
    මං දන්න එකම දේ අපිට ආපස්සට යන්න බෑ ආයේ. අපි Evolve වෙවී යනවා මේ ඩිජිටල් ඩිවයිසස් එක්ක. ගෙදරක තියෙන ෆෑන්ස් AC ගානෙන් ටීවි එකෙ සයිස් එකෙන් කුස්සියෙ තියෙන ඉලෙක්ට්‍රොනික් ඩිවයිසස් වලින් දැන් පවුලක් මනින තරමට සමාජේ සංකීර්ණ වෙලා. ගම්වල මිනිස්සු ඔය මොනවා කිව්වත් එයාලත් තව අවුරුදු කිහිපයකින් අපි ඉන්න සොම්බි මොඩ් එකට එනවා. ටික්ටොක් ප්ලැට්ෆෝම් එක පොඩ්ඩක් බලන්න. ගම්වල ඉන්න අන්ත දුප්පත් එවුනුත් ෆෝන් කට්ටක් අරන් ටික්ටොක් කරනවා. උනුත් ක්‍රමක්‍රමයෙන් මේ කැන්සර් එකට අහුවෙනවා. පැන්ඩමික් එක ඇවිල්ලා ඊලර්නින්ග් ඇවිල්ලා ඒ වෙමින් පැවතුන වෙනස වේගවත් කරා. 2000න් පස්සේ පොඩි එකෙක්ගේ ෆෝම් කට්ටක් අරන් බලන්න උන් ඉන්නේ අපිටත් අන්ත විදියෙ ලෙවල් එකක. පරේ පයර් කියයි නමස්තේ නමස්කාරම් කියයි ජාලෙ රගනවා කියයි උන් එහෙම් පිටින්ම විනාස වෙලා. උන් තමන් මිනිස්සු කියන සත්ත්ව වර්ගයක් බව අමතක කරලා ෆෝන් අස්සේ කම්පියුටර් අස්සේ තමන්ගෙ ක්ලෝන් එකක් ආත්මේ මාරු කරලා හදාගෙන ඉන්නේ. තව මෙටාවර්ස් එහෙම ආවම මීට වඩා අන්ත වෙයි.
    attha machan :( thawama gam wala tec walata addict wecchi nathi set ekak innawa anna e aya gana hithala mama meka kiwwe,namuth kalayak yanakota mewa wenas wenawa
    ------ Post added on Dec 3, 2021 at 5:42 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගම් වල මාර කේස්ලු වෙන්නෙ නේද.
    පන්සල් වලත් ගොඩක් අවුල් සීන් වෙනවලු නේද.
    ewa nam ithin ehema thama,town wala pansal walath owa nam wenawa gama nagaraya kiyala na machan owata,e unata rape cases godak wadi gam wala

    ------ Post added on Dec 3, 2021 at 5:52 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Ithin bn USA wala ehema suicide karaganne dawasak current giyoth.ketha scene eka phone eka allane nethuwa paya bagayak inna be
    ෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.

    කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම. ☹️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,748
    113
    ෆෝන් එක අල්ලන්නෙ නැතුව ඉන්න පුලුවන් මැසිම ඉස්සරහ ඉද්දි.

    කරන්ට් නැතිවුනොත් මම තමා මුලින්ම සූවසයිඩ් කරගන්නෙ තනියම ඉන්නෙ කොහොමෙයි කරන්ට් නැතුව මම. ☹️
    Ai uba hitanne minissu wata karan inna un tani ne kiyalada.un tamai ubalata kalin suicide karaganne