මම බුකියේ නැ මචං හැබයි ඔයාව නන් මම දන්නවා කඩේ කරන කාලේ කඩේට ඇවිත් තියනවාමේ ටික මම ඊයෙ බුකියෙත් දැක්කනේ....??![]()
![]()
,මේක උස්සලා කවුරු හරි දාන්න ඇති හා..දැන් කම්පියුටර් ශොප් එක නැද්ද මචං ස්ලිට් එක ඉස්සරහා,දැන් ලේලන්ඩ් බස් දුවනවද
මම අර ඔයා ලේලන්ඩ් බස් බිට් එක දාල තිබ්බ විඩියෝ එක ලඟදි හෙව්වා පොඩි එකෙක්ට පෙන්වන්න එක හොයාගන්න බැරි උනා..Dan tho apita kiyanne wanagatha wenna kiyalada? Minissunge jiwana thatwe ihala ynawanan ona technology ekak hondai, minissunge dependency eka gena bana liyanne natuwa current kapanne nati anduwak hadanna balapn.අද ලංකාවේ ගොඩක් පැති වලට කරන්ට් එක ගියපු නිසා,මිනිස්සු සහ කරන්ට් එක අතර තියන ආත්මිය බැඳිම ගැන හොඳ ප්‍රායෝගික වැටහිමක් ලබාගන්න පුලුවන් උනා...
අද මගේ නෑයෙක්ට දුරකථන ඇමතුමක් දිලා හෙට යෙදිලා තිබෙන පිංකමට එනවාද කියලා ඇසුවාම ඔහු කියලා තිබුනේ,කොහේ එන්නද මේ අපිට කරන්ටුත් නැ...මම දන්නෙ නැ කරන්ට් සහ හෙට එන එකේ සම්බන්ධය
අද ගෙදර ඉඳන් අධ්‍යපන වැඩ කරන පොඩි එකෙක් ගෙන් ඇහුවා නම් පාඩම් කලාද අද කියලා,බොහෝ විට ඔහු කියයි,මොන පාඩම්ද උදේ ඉඳන් අපිට කරන්ටුත් නැ නේ කියලා...
අද සමහරක් කෙනෙක් කියන්න පුලුවන් අද කන්න උනෙත් නැ කරන්ට් නැති නිසා..Gas දැන් කොහොමත් නැ නේ කියලා...
තව කෙනෙක් කියයි උදේ ඉඳන් පුදුම ඝ්රිස්මෙක ඉන්නෙ ප්‍රෙශර් එකත් වැඩි වෙලා,ෆැන්/AC දාන්න විදියක් නැ නේ කියලා...
තව කෙනෙක් කියයි ඔන්ලයින් බිස්නස් එකටත් කෙල උනා කරන්ට් එක තිබ්බෙ නැති නිසා කියලා...
ඔහොම දහසක් දෙවල් අද මිනිස්සුන්ගෙන් ඇහැව්වොත් කියයි...එකෙන් තෙරෙනවා මිනිස්සු කොච්චර තාක්ෂණික මෙවලම් වලට වහල් වෙලාද කියලා (මා ඇතුලුව) ගොඩක් මිනිස්සුන්ට ටිවි,ලැප්ටොප් හෝ ස්මාර්ට් ෆොන් එකේ තිරය දිහා මිනිත්තු කිහිපයකට හෝ පැයකට සෑරයක්වත් බැලුවේ නැත්නම් ආතතිය හැදෙනවා....මේ මෙවලම් දුවන්නෙ ඔක්කොම බලශක්තිය ඔනේ...
කිනම් හෝ ක්‍රමයකින් බලශක්තිය මිනිසා මේ ලෝකය ඉන්න තුරු හදාගයි කියලා මම හිතනවා,නමුත් එ උනත් මොකක් හරි ලෝක ව්‍යසනයක් අතරතුර හෝ ලොකු බලශක්ති කප්පාදුවක් ආවොත් ගොඩක් මිනිස්සු සියදිවි හානි කරගන්න උනත් පෙලබෙන්න පුලුවන්...මොකද මිනිස්සු දැන් ගණුදෙණු කරන්නෙ මිනිස්සු එක්ක නෙමෙයි මේ මෙවලම් එක්ක,එවා නැති උනාම ජිවත් වෙලා ඉන්න ලෝකවල් නැති වෙනවා එ අයට...
ග්‍රමිය ප්‍රදේශයක වාසය කරන මගේ මිත්‍රයෙක් මට දවසක් කියනවා මාස තුනක් ලොක් ඩවුන් කරලා තිබ්බත් එ අයට කාලා බිලා ඉන්න පුලුවන් කියලා...ගම් ඇතුල් වල ඉන්න මිනිස්සුන්ගේ තවම මොල Hard Wired වෙලා නැ,විදුලිය හෝ වෙන මොනවා නැති උනත් Stress වෙන්න...අන්න එතනයි ගැමි ජිවිතයේ වටිනාකම තෙරෙන්නෙ...
හිතෙන්නෙ නැද්ද මිනිස්සු පට්ට අසරණයි කියලා,මොකද අපිට මෙවා නැතුව ජිවිතයක් නැ වගේ නෙද ???
පසුව ලියමි
metaverse යුගයේ විදුලි කප්පාදුවක් ආවොත් කොහොමද ??
යන්නෙ කොහෙද මල්ලෙ පොල්,ඉස්සෙල්ලා කියවහන් බං හොඳටDan tho apita kiyanne wanagatha wenna kiyalada? Minissunge jiwana thatwe ihala ynawanan ona technology ekak hondai, minissunge dependency eka gena bana liyanne natuwa current kapanne nati anduwak hadanna balapn.