විදුලිය සුරකිමු........!!!

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    නිතරම බල්බ් පත්තු කරලා තියෙන තැන්වලට CFL බල්බ් දැම්මොත් විදුලි බිල බාගෙකින් විතර අඩු කරගත හැකි. අපේ ගෙදර නම් 97 විතර ඉඳල CFL පාවිච්චි කරන්නේ. හැබැයි නිතර නිවන පත්තු කරන තැන්වලට නම් දාන්න හොඳ නෑ. බල්බ් එක ඉක්මනට සවුත්තු වෙනවා.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :yes: