Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විදුලිය_බිඳ_වැටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වන විට දිවයින පුරා බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 2ක් පමණ ගතවනු ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්යාංශය පවසයි.

අද පස්වරු 2.30ට පමණ පළමු වරට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර පැය කිහිපයකට පසු නගර කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරිණ.

එහෙත් ඊට සුළු වේලාවකට පසු යළිත් වරක් විදුලි සැපයුම බිඳ වැටිණ.

විදුලිය සැපයුම බිද වැටීම හේතුවෙන් මේ වන විට අඹතලේ හා බියගම ජල පවිත්රාගාරවල කටයුතු ඇනහිට ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්රෙද්ශ කිහිපයකට ජලය පොම්ප කිරීම අඩාල වී ඇති බව ය.

විදුලිබල හා බලශක්ති අමාත්යංශය පැවසුවේ, බියගම ප්රදේශයේ උප පොළක ඇතිවූ දෝෂයක් අදාළ බිඳ වැටීම් වලට හේතුව බවට සැක කරන බව ය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සභාපතිවරයා පැවසුවේ, මාස 06 ක කාලයක් තුළ තුන් වතාවක් දිවයින පුරා විදුලිය විසන්ධි වීමේ වගකීම භාරගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.

දිවයින පුරා විදුලිය යළි යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්යවරයාට භාරදෙන බවද විජේපාල මහතා පැවසී ය.

[QUOTE="neyohk, post: 19851514, member: 554983"] [SIZE="4"][B]මේ වන විට දිවයින පුරා බිඳ වැටී ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 2ක් පමණ ගතවනු ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්යාංශය පවසයි. අද පස්වරු 2.30ට පමණ පළමු වරට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වූ අතර පැය කිහිපයකට පසු නගර කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරිණ. එහෙත් ඊට සුළු වේලාවකට පසු යළිත් වරක් විදුලි සැපයුම බිඳ වැටිණ. විදුලිය සැපයුම බිද වැටීම හේතුවෙන් මේ වන විට අඹතලේ හා බියගම ජල පවිත්රාගාරවල කටයුතු ඇනහිට ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ මේ හේතුවෙන් කොළඹ ඇතුළු ප්රෙද්ශ කිහිපයකට ජලය පොම්ප කිරීම අඩාල වී ඇති බව ය. විදුලිබල හා බලශක්ති අමාත්යංශය පැවසුවේ, බියගම ප්රදේශයේ උප පොළක ඇතිවූ දෝෂයක් අදාළ බිඳ වැටීම් වලට හේතුව බවට සැක කරන බව ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සභාපතිවරයා පැවසුවේ, මාස 06 ක කාලයක් තුළ තුන් වතාවක් දිවයින පුරා විදුලිය විසන්ධි වීමේ වගකීම භාරගෙන සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය. දිවයින පුරා විදුලිය යළි යථා තත්වයට පත්කිරීමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්යවරයාට භාරදෙන බවද විජේපාල මහතා පැවසී ය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom