Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
විදුලිය_බිඳ_වැටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදුලිය බිඳ වැටීම 'කඩාකප්පල්කාරී ක්රියාවක් දැයි සැකයි

දිවයින පුරා විදුලිය විසන්ධි වීම කිසියම් කඩාකප්පල්කාරී ක්රියාවක් දැයි සැකයක් පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්ය අමාත්ය අජිත් පී පෙරේරා පවසයි.

'මේ බිඳ වැටීම සහ ඒ හා සම්බන්ධ මතුපිටින් පෙනෙන කරුණු අනුව මෙය ඉතාම අස්වාභාවික තත්වයක්. මේ සිදුවීමත් මීට සති දෙකකට කලින් සිදු වූ බිඳ වැටීමත්. ඒ නිසා අපිට සැක කරන්න හේතු තිබෙනවා තාක්ෂණික කාරණාවලින් පරිබාහිර කාරණා තිබෙනවද කියලා' නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේය.

කෙසේ නමුත් ඒ පිළිබඳ විද්යාත්මක පරීක්ෂණවලින් තොරව නිගමනයකට පැමිණීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විවෘත මනසින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

අද දින විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අදියර තුනම අකර්මණ්ය වී ඇති බව පවසන නියෝජ්ය අමාත්යවරයා එය යථාතත්වයට පත් කර ගැනීමට දින තුනක් පමණ ගත වනු ඇති බවයි කියා සිටියේ.

''ඒක තමයි අපට තිබෙන ලොකුම ගැටලුව. අපි අභියෝග ජය ගන්න පුළුවන් ජාතියක්. අපි ඒ අභියෝගේ ජය ගන්නවා.''

විදුලිබල මණ්ඩලයේ ප්රධාන පාලක මැදිරියේ සිට සමස්ත විදුලි සැපයුම යථාතත්වයට ගෙන ඒම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරන බවත් ඔවුන්ට ධෛර්යක් සැපයීම සඳහා තමාද එම ස්ථානයට ගොස් සිටින බවත් නියෝජ්ය අමාත්ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

[QUOTE="neyohk, post: 19851542, member: 554983"] [SIZE="5"][B][CENTER]විදුලිය බිඳ වැටීම 'කඩාකප්පල්කාරී ක්රියාවක් දැයි සැකයි[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/01/25/150125175217_ajith_perera_640x360_ajithpperera.jpg[/IMG][/CENTER] [SIZE="4"][B]දිවයින පුරා විදුලිය විසන්ධි වීම කිසියම් කඩාකප්පල්කාරී ක්රියාවක් දැයි සැකයක් පවතින බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්ය අමාත්ය අජිත් පී පෙරේරා පවසයි. 'මේ බිඳ වැටීම සහ ඒ හා සම්බන්ධ මතුපිටින් පෙනෙන කරුණු අනුව මෙය ඉතාම අස්වාභාවික තත්වයක්. මේ සිදුවීමත් මීට සති දෙකකට කලින් සිදු වූ බිඳ වැටීමත්. ඒ නිසා අපිට සැක කරන්න හේතු තිබෙනවා තාක්ෂණික කාරණාවලින් පරිබාහිර කාරණා තිබෙනවද කියලා' නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේය. කෙසේ නමුත් ඒ පිළිබඳ විද්යාත්මක පරීක්ෂණවලින් තොරව නිගමනයකට පැමිණීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විවෘත මනසින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. අද දින විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අදියර තුනම අකර්මණ්ය වී ඇති බව පවසන නියෝජ්ය අමාත්යවරයා එය යථාතත්වයට පත් කර ගැනීමට දින තුනක් පමණ ගත වනු ඇති බවයි කියා සිටියේ. ''ඒක තමයි අපට තිබෙන ලොකුම ගැටලුව. අපි අභියෝග ජය ගන්න පුළුවන් ජාතියක්. අපි ඒ අභියෝගේ ජය ගන්නවා.'' විදුලිබල මණ්ඩලයේ ප්රධාන පාලක මැදිරියේ සිට සමස්ත විදුලි සැපයුම යථාතත්වයට ගෙන ඒම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරන බවත් ඔවුන්ට ධෛර්යක් සැපයීම සඳහා තමාද එම ස්ථානයට ගොස් සිටින බවත් නියෝජ්ය අමාත්ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය. [/B][/SIZE]:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom