දකුණු ඇමරිකාව තම වාස භූමිය කර ගත් විදුලි ආඳාන් වොල්ටීය තාවය 500ත් - 600ත් අතර විදුලියක් ඡනනය කිරීමේ හැකියාවක් පවතී. එම ශක්තියෙන් විශාල ශීරපායිකයෙකු සිට මිනිසෙකුට උවත් හානියක් කිරීමේ හැකියාව පවති. සෙන්ටිමීටර් දහයක් පමණ වන විදුලි ආඳෙකුට 100V පමන විදුලි දහරාවක් නිකුත් කිරීමේ හැකියාවක් පවති. වැඩුණු ආඳකු අඩි 6-7ක් දිගය. කිලෝ 20ක් බරය.
මීටර් 2.5ක් පමණ විශාල වන වැඩුණු විදුලි ආඳාන් හට ඔවුන්ගේ ජෛව හැඩ ගැසීම අනුව මිනිත්තු දහයක් පමණ කාලයක් ඔක්සිජන් නොමැතිව සිටීමේ හැකියාව පවතී. විල් පත්ලෙ ඇති මඩ සහිත නිසසල ජලය ඇති ස්ථාන වල වාසය කිරීමට ප්‍රිය කරන මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නෙ මසුන් හා කුඩා සතුන්ය.
මොවුන් වෙනත් ආඳන්ට වඩා බුද්ධිමත් බවක් පෙන්නුම් කරන අතර මොවුන් කැට් ෆිෂ් පවුලට සමාන කමක් දක්වයි.මොවුන්ගේ ආත්මාරක්ෂාවට හා ගොදුරු සොයා ගැනීම සදහා විදුලිය භාවිතා කරන අතර එම අවයවයන් මොවුන්ගෙ යටි බඩ ප්‍රදේශයෙ පිහිටා ඇත. විදුලි ආඳන් ගේ ශරීරයෙ 80%ක් පමණ මෙවැනි ඉන්ද්‍රියන්ගෙන් ආවරණය වී ඇත.
ප්‍රධාන වශයෙන්ම දකුණු ඇමරිකාවෙ ඇමේසන් හා ඔරින්කො ජලමූලාශ්‍ර වල වාසය කරන මොවුන් එම ගංගා වල තැනි, වගුරු, ඉවුරු, කුඩා අතු ගංගා හා ආරවල් වල වාසය කිරීමට ප්‍රිය කරන අතර මොවුන් වැඩි කාලයක් යොදා ගනු ලබන්නෙ ගොදුරු සොයා ගැනීමටයි.
මොවුන්ගෙ පිරිමි ආඳා බිත්තර දැමීමට වාසස්ථාන සකසනු ලබන අතර ගැහැණු සතා එකවර බිත්තර 17000ක් පමන දමයි. බොහො විට විල් පතුලක් ඒ සදහා තොරා ගනී.

Code:
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Kingdom"]Kingdom[/URL]:[/B]Animalia
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Phylum"]Phylum[/URL]:[/B]Chordata
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Class"]Class[/URL]:[/B]Actinopterygii [B]
[URL="http://a-z-animals.com/reference/glossary/#Order"]Order[/URL]:[/B]Gymnotiformes
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Family"]Family[/URL]:[/B]Gymnotidae [B]
[URL="http://a-z-animals.com/reference/glossary/#Genus"]Genus[/URL]:[/B]Electrophorus
[B]
[URL="http://a-z-animals.com/reference/glossary/#Scientific%20Name"]Scientific Name[/URL]:[/B]Electrophorus Electricus
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Type"]Type[/URL]:[/B]Fish
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Diet"]Diet[/URL]:[/B]Carnivore
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Size%20%28L%29"]Size (L)[/URL]:[/B]2.5m (8.22ft)
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Weight"]Weight[/URL]:[/B]20kg (44lbs)
[B][URL="http://a-z-animals.com/reference/glossary/#Top%20Speed"]Top Speed[/URL]:[/B]8 km/h (5mph) [B]
[URL="http://a-z-animals.com/reference/glossary/#Life%20Span"]Life Span[/URL]:[/B]15 - 22 years
Last edited: