විදුලි ඉස්තිරික්කයක් ගැනීමට

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
විදුලි ඉස්තිරික්කයක් ගැනීමට

යාලුවනේ අපේ යාලුවෙක්ට විදුලි ඉස්තිරික්කයක්(Electric iron) ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවලු.ඔයාල දන්නවද හොඳම වර්ගය මොකද්ද කියලා.:yes:
මේකයි යාලුවනේ උට ඇඳුම් මාරු කරනවා වගේ ඉස්තිරික්ක ගන්න සල්ලි නැ.:sorry::no:
රැකියාවෙන් හම්බ වෙන සල්ලි එකතු කරලා තමයි පොර මේ ගන්න හදන්නේ.උබලට තේරෙනවනේ මන් කියන දේ ගැන..:yes:උ මගෙන් ඇවිල්ල ඇහුව "මොකද්ද මචෝ ගන්න හොඳ" කියලා
ඉතින්
මන් ඉස්තිරික්ක ගැන දන්නේ නැනේ මචන්ලා,:rofl:
ඔහොම දෙයක් උනාම ඉතින් අපිට මතක් වෙන්නේ මේ එළකිරි එකේ ඉන්න යාලුවෝ සෙට් එකනේ.:P
ඇත්තටම මොකද්ද බන් ගන්න හොඳම වර්ගේ??:)
මන් මේ කියන්නේ ඉස්තිරික්ක තියෙනවනේ වතුර දාන ඒවා එහෙමත්,දැන් තියෙනවලු current එක එහෙම වැඩිය යන්නේ නැතුව රෙදි මදින්න පුළුවන් ඉස්තිරික්ක එහෙමත්, මොනවාද මේවගෙන් හොඳ?? ;):cool:
අනේ මචන්ලා ගොන් ජෝක් නම් දන්නා එපා බන් :no:,උට එහෙම සල්ලි තියෙන එකෙක් නෙමෙයි..:(ඉතින් උ ගන්න එක ජිවිත කාලෙටම පාවිච්චි කරන්න බලාගෙන තමයි ගන්න හදන්නේ :sorry::confused:
Philips හොඳයි කියලා කියනවා..ඇත්තද එක??
දැන් සමහරු
කියයි අපි දන්නවද යකෝ ඉස්තිරික්ක ගැන,ඒවා ගිහින් කඩේකින් අහපන් කියලා....:P
උබලගෙන් මේවා ගැන දන්නා අයත් ඇතිනේ..එකයි මන් මේ therad එක දැම්මේ..:)
අනේ උබල මේ ගැන දන්නවනම් මට පොඩ්ඩක් විස්තරේ කියන්න පුලුවන්ද??උ ඉරිදාට ගන්නලු හදන්නේ..ඊට කලින් මොකද්ද හොඳ කියලා දැන ගන්නයි ඕනේ..ඔය මහා ලොකු ගණන් වල ඒවා නැති උනාට කමක් නැ..හැබැයි ඉතින් හොඳට රෙදි මැදෙන, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි ඕනේ

සමහර විට මේ ප්‍රශ්නේ තව එකෙක්ටත් ඇති,උබල මේ ගැන දන්නේ නැත්නම් Bump එකක් හරි දාලා යන්න මට කරන උදව්වක් විදියට.
:yes::)

cordlesselectriciron.jpg
electricsteamirongy1300.jpg

26402902.jpg

p12401420.jpg

tipsforcreatingahousesa.jpg

blackdeckerclassicironf.jpg
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Philips hodai machan ape gedara pawichi karanne philips normal iron ekak.
Dan awrudu 5k wage wenawa.
Kalin tibbeth philips ekak but bima watila handle eka kaduna. :(

Wathura dana eewa ganna epa machan wediya durable na.

Mata mathakai mama Rata giyapu alutha kochchara kattak kawada kiyala Iron ekak natuwa.

Gedarin awapu salli masa ganak ekatu karala tamai iron ekak gatte :)

All the best machan ;)
 
  • Like
Reactions: Maruwalliya

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Machan... normal irons nam e kiyanne dry irons nam Rs 800 upwards ganna thiyenawa. Steam iron 1500 up wage yanne.

    Mama meeta masekata kalin gaththa Nippon kiyana brand eke steam iron ekak. 1750 vithara una. Samanyayen kalayak use karanna nam hoda brand ekak balala ganna. Ganath tikak ewage wadi. Rs 2500 up.

    Habai steam iron pavichchi karanawanam use kalata passe athule thiyena wathura ain karanna one. mokada naththam malakada kanawa.

    Hope this help you machan....
     
    • Like
    Reactions: Maruwalliya

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    මෙතන ගිහිල්ල පොඩ්ඩක් බලපන්
    http://www.buyabans.com/index.php/Loader/page/subcats/1/23/112/221

    පිස්සු කොරවෙනවා බන් මෙතන තියෙන ඒවා දැක්කම.උටන්ම් මෙතන උඩම තියෙන ඒවානම් ගන්න සල්ලි මදි බන් :no:
    මන් යට තියෙන ඒවා ටික පෙන්නලා අහල බලන්නම්.උඩ තියෙන ඒවා ඉස්සෙල්ලම පෙන්නුවොත් ඉතින් වෙන්නේ උගේ මළගෙවල් පැත්තේ යන්න තමයි :rofl::P
    Thanx මචෝ

    පැටියා;12993136 said:
    Philips hodai machan ape gedara pawichi karanne philips normal iron ekak.
    Dan awrudu 5k wage wenawa.
    Kalin tibbeth philips ekak but bima watila handle eka kaduna. :(

    Wathura dana eewa ganna epa machan wediya durable na.

    Mata mathakai mama Rata giyapu alutha kochchara kattak kawada kiyala Iron ekak natuwa.

    Gedarin awapu salli masa ganak ekatu karala tamai iron ekak gatte :)

    All the best machan ;)

    philips ekak gana thamayi macho uth kiyanne..mn kiyala balannamko
    thanx macho mata visthare kivvata

    Machan... normal irons nam e kiyanne dry irons nam Rs 800 upwards ganna thiyenawa. Steam iron 1500 up wage yanne.

    Mama meeta masekata kalin gaththa Nippon kiyana brand eke steam iron ekak. 1750 vithara una. Samanyayen kalayak use karanna nam hoda brand ekak balala ganna. Ganath tikak ewage wadi. Rs 2500 up.

    Habai steam iron pavichchi karanawanam use kalata passe athule thiyena wathura ain karanna one. mokada naththam malakada kanawa.

    Hope this help you machan....

    hmm math hithagena hitiye steam ekak ganna kiyanna thamai macho..
    thanx macho mata visthare kivvata..

    Captain ජැක් ස්පැරෝ;12993181 said:
    අපේ ගෙදර පාවිච්චි කරන්නේ Philips එකක්. එකනම් අවුලක් නෑ. අනිත් වර්ග ගැන කියන්න දන්නේ නෑ.........

    ela ela macho
    thanx ah

    KENWOOD DI 122 Danata awrudu 6kata wadi... Thawa godak kal puluwan wagei.

    mn uta kiyala balannam..thanx macho

    me therad eke bump,PMUB dapu yaluvantath bohomathma sthuthi.....

    yaluvane current eka ehema vadiya yanne nathi eva thiyenavalu neda???
    oyala ehema iron pavichchi karala thiyenavada????
    1.gif
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    For steam irons,

    long term use depends on a good coating - Panasonic ones have Titanium coated plates - go to petta and ask around for the best price.

    Try to buy a 1200 W one at least because a powerful steamflow is needed for quick ironing. BTW - you won't get warrenty from Petta. No problem because Panasonics are really good.

    Phillips is very good but a bit expensive.

    My advice - Go to Kayser street, find the "MPL Showroom". They have a variety of brands for very good prices.
     
    • Like
    Reactions: Maruwalliya

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    For steam irons,

    long term use depends on a good coating - Panasonic ones have Titanium coated plates - go to petta and ask around for the best price.

    Try to buy a 1200 W one at least because a powerful steamflow is needed for quick ironing. BTW - you won't get warrenty from Petta. No problem because Panasonics are really good.

    Phillips is very good but a bit expensive.

    My advice - Go to Kayser street, find the "MPL Showroom". They have a variety of brands for very good prices.
    ok.thanx macho.I'll tell him to do this.........
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    steam iron ganna epa bantika kalekin steam wada naa..ithin wadi ganata ganne mokatada..philips hodai adu ganata philips ekak ganin..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ah ehemath case ekak thiyenavada??eth bn steam iron hondata madenava neda bn???

    Ideally you should have a flushing mechanism in steam irons to clear off what is left inside after tap water is evaporated. But models with this facility are expensive (>4000).

    Basically steam irons are faster and more efficient. If you want dry irons, there are older heavy ones (around 600 bucks at MPL Store) and newer lighter ones.