විදුලි උපපොළෙහි පිපිරීමක්
තවත් එකක් පුපුරලා
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජාඇල කොටුගොඩ ග‍්‍රීඞ් උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබෙනවා.
වැඩිදුරටත් කළ සොයාබැලීමකදී වාර්තා වුණේ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති බවයි.
පිපිරීමත් සමග කොටුගොඩ අවට ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම ඇණහිට තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ ට‍්‍රාන්ස්ෆෝමරය අලූත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
nethfm.com