විදුලි කප්පාදුව යළි සෙනසුරාදා සිට! //// 15-04-2022

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල

    විදුලි කප්පාදුව යළි සෙනසුරාදා සිට! ඉන්ධන සැපයුම සම්බන්ධයෙනුත් තීරණයක්​

    සෙනසුරාදා සිට විදුලි කප්පාදුව යලිත් සිදුකිරීමට තීරණය වී තිබෙනවා.

    අලුත් අවුරුද්ද වෙනුවෙන් ගත වූ දින තුනේදී විදුලි කප්පාදුව සිදුකෙරුණේ නැහැ .

    කෙසේ වෙතත් හෙට සිට දිවා කාලයේ පමණක් පැය දෙකයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

    xx-3.jpg

    මේ අතර කෑන් සහ බූලි සඳහා ඉන්ධන සැපයීම තවදුරටත් නතර කර තිබෙනවා.

    ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ අවසර නොලත් කිසිවෙකු සඳහා කෑන්සහ බූලි වලට තවදුරටත් ඉන්ධන නිකුත් නොකරනබවයි.

    එම සංස්ථාව මීට පෙර තීරණය කර තිබුණේ 13, 14 දින වල පමණක් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමටයි.

    barrel.jpg

    https://sinhala.newswire.lk/2022/04/15/විදුලි-කප්පාදුව-යළි-සෙනස/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078

    mun protest karana nisa thawath paligannawa, Gadhafi ta karapu de karanna kiyala thama rajapak set ekama illanne..........
    minissunge iwasime seemawak thiyanawa..............
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    https://www.newsfirst.lk/sinhala/2022/05/06/අද-6-හෙට-7-හා-අනිද්දා-8-විදුලි/

    අද (6) හෙට (7) හා අනිද්දා (8) විදුලිය කැපෙන්නෙ මෙහෙමයි​

    COLOMBO (News 1st) – අද (6) හෙට (7) හා අනිද්දා (8) දිනවල දෛනිකව පැය තුනයි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මන්ඩලය පවසයි.

    ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

    ef89cc84-e7f83a4a-power-management-6-tom-8-may.jpg

    2249e119-7a048541-power-management-6-tom-8-may-2.jpg

    a45ea319-68875bca-power-management-6-tom-8-may-3.jpg
     
    Similar threads