විදුලි කප්පාදුව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදුලි කප්පාදුව

    හෙට සිට විදුලි කප්පාදුව කාලසටහනකට අනුව!!!!!
    ==========================================

    55457288_2215507595139375_1258067659837145088_o.jpg

    ඔබ සිහිපත් කරගතයුතු කරුණ නම් 2007-2009 සමයේ යුද්ධය එහි උපරිම අවස්ථාවට පත්ව තිබූ අවධියේ, බොරතෙල් බැරලය අන් කවරදාටත් වඩා මිල අධිකව පැවති සමයේ, මුලු ලෝකයම ආර්ථික අවපාතයේ අඳුරු වලාවෙන් පීඩා විඳිමින් පැවති අවධියේවත් මෙවැනි විදුලි කප්පාදු සිදුනොකිරීමට එවකට පැවති මහින්ද රාජපක්ශ රජය කටයුතු කල බවය.

    බලය හා බලය, ආලාපාළු ආර්ථිකය වැනි සූරවීර අදහස් ග්‍රන්ථාරූඪ කල චම්පික රණවකයාණෝත්, නලුවෙක් නොවන මොලයාණනුත්, වෝක්ස්වැගන් ආචාර්‍යවරුනුත්, ගූගල් හරීනුත් යන එකී මෙකී නොකී සියලු ගුණ කදම්භයන්ගෙන් සමන්විත පාලක මඬුල්ලක් යටතේ සහ පොලොන්නරුවේ සරල සුගම ගොවි මහතකුගේ නායකත්වයක් යටතේ පාලනය වන මේ අසිරිමත් යහපාලන සමයේ ඔබට අඳුරේම ඉටිපන්දමක් දල්වාගෙන මැනවින් හූල්ලමින් සිටීමට මඟ පාදා දුන් ඒ අසිරිමත් ඡන්ද දායකයන්ටත්, ඔවුන් විසින් පත් කරගන්නා ලද අසිරිමත් පාලකයන්ටත් පිදෙන උපහාරයයි මේ!
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යෝධ ව්‍යාපෘති අහෝසි කරමින් රටේ සම්පත් විකුණා දමමින් එදා වේල සරිකරගත් ඒ දුර්වල පාලකයාට සහ ඔහු නියෝජනය කරන මුග්ධ මතවාදයට නැවත වරක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' කඩේ ගිය බුද්ධිමතුනි........ඔබ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට දැල්වූ ඉටිපන්දම් වල කොට ඇත්නම් ඒවා එකතු කොට රෑට රෑට දල්වණු මැනවි!

    54436726_2215542778469190_4929633548178030592_n.jpg
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තව්සන්ඩ් ටෝක් දීල රට ගත්තට, මරා හොරාගෙ සෙකන්ඩ් හෑන්ඩ් චයිනීස් ගල් අඟුරු බලාගාරෙ කැඩුන ගමන් රටට කරන්ට් එකවත් දෙන්න බැරි ආණ්ඩු. ලැජ්ජයි ඕයි :sorry:

    වොක්ස්වැගන් කියල සෙනොක් එකක් දැම්ම වගේ අර අලුතෙන් දානව කියන බොර තෙල් ෆැක්ටරියත් අන්තිමට වාත තෙල් ෆැක්ටරියක් වෙයිද දන්නෑ.:lol::lol::lol:
     
    • Like
    Reactions: king solomon

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    විදුලි කප්පාදුව ගැන ප්‍රචාරය වන කාලසටහන බොරුවක් - ලේකම්

    ඉදිරි දින 10ක පමණ කාලයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන බවට ප්‍රචාරය වී ඇති පුවත අසත්‍යයක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

    විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇතත් අමාත්‍යාංශය එය මෙතෙක් අනුමත කර නැති බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

    පවත්නා වියළි නියං කාලගුණික තත්ත්වය නිසා ඉල්ලුම සහ සැපයුම අතර පවත්නා පරතරය අවම කර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී ඇති බවයි බටගොඩ මහතා කියාසිටින්නේ.

    විදුලි කප්පාදුවක් නොකර කෙසේ හෝ පවත්වා ගෙන යාමට උත්සහ කරන අතර ඊට මහජනතාවගේ සහය අවශ්‍ය බව හෙතෙම පෙන්වාදෙයි.

    " අපි උත්සහ කරන්නේ විදුලිය කප්පාදුවක් නොකර කෙසේ හෝ පවත්වාගෙන යන්න. කර්මාන්තකරුවන් සමඟ සාකච්ජා කර ඔවුන්ගේ ජෙනරේටර් භාවිතය වැඩියෙන් යොදාගන්නා ලෙසත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම නගර සභාවලට දැනුම් දී තිබෙනවා වීදී ලාම්පු යම් ප්‍රමාණයකින් නිවාදමන්න කටයුතු කරන ලෙස. නිවෙස්වලත් විදුලි බල්බ් දෙකක්වත් නිවාදැමීමට කටයුතු කරන ලෙස ඉල්ලසිටිනවා."

    ඉදිරි දින 15ක පමණ කාලයක් මෙම අර්බුදය පවතින අතර පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වන බවයි ලේකම්වරයා සඳහන් කරන්නේ.

    මහවැලි ජලාශවල ජල මට්ටම පහළ බැසීම නිසා එම ජලාශවල ජල විදුලිය නිෂ්පාදනය නතර කර ඇති බවද ඔහු කියාසිටියි.

    කෙසේවෙතත් පවත්නා විදුලිය අර්බුදය නිසා කප්පාදුවක් කිරීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව හෙට පැවත්වෙන සාකච්ජාවේදී තීරණයක් ගන්න බවයි බටගොඩ මහතා පවසන්නේ.

    විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රචාරය වන්නේ අසත්‍ය තොරතුරක් වන අතර එය 2002 වසරේ සකස් කළ කාලසටහනක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

    ASK

    - https://lankanewsweb.net/sinhala/පු...ප්පාදුව-ගැන-ප්‍රචාරය-වන-කාලසටහන-බොරුවක්-ලේකම්

    මොන්සුන් අමරතුංග..:lol:

    https://m.facebook.com/story.php?story_fbid=2418870374839873&id=119154468144820
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යෝධ ව්‍යාපෘති අහෝසි කරමින් රටේ සම්පත් විකුණා දමමින් එදා වේල සරිකරගත් ඒ දුර්වල පාලකයාට සහ ඔහු නියෝජනය කරන මුග්ධ මතවාදයට නැවත වරක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' කඩේ ගිය බුද්ධිමතුනි........ඔබ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට දැල්වූ ඉටිපන්දම් වල කොට ඇත්නම් ඒවා එකතු කොට රෑට රෑට දල්වණු මැනවි!

    54436726_2215542778469190_4929633548178030592_n.jpg
    yoodha unata satha pahaka aadayamak nane pako
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යෝධ ව්‍යාපෘති අහෝසි කරමින් රටේ සම්පත් විකුණා දමමින් එදා වේල සරිකරගත් ඒ දුර්වල පාලකයාට සහ ඔහු නියෝජනය කරන මුග්ධ මතවාදයට නැවත වරක් 'ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්' කඩේ ගිය බුද්ධිමතුනි.!

    54436726_2215542778469190_4929633548178030592_n.jpg

    ස්වාධීන නික්ජෝෂ් හරියටම කියල තියනව :yes: :yes: :yes: :yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විදුලි කප්පාදුව

    හෙට සිට විදුලි කප්පාදුව කාලසටහනකට අනුව!!!!!
    ==========================================

    55457288_2215507595139375_1258067659837145088_o.jpg

    ඔබ සිහිපත් කරගතයුතු කරුණ නම් 2007-2009 සමයේ යුද්ධය එහි උපරිම අවස්ථාවට පත්ව තිබූ අවධියේ, බොරතෙල් බැරලය අන් කවරදාටත් වඩා මිල අධිකව පැවති සමයේ, මුලු ලෝකයම ආර්ථික අවපාතයේ අඳුරු වලාවෙන් පීඩා විඳිමින් පැවති අවධියේවත් මෙවැනි විදුලි කප්පාදු සිදුනොකිරීමට එවකට පැවති මහින්ද රාජපක්ශ රජය කටයුතු කල බවය.

    බලය හා බලය, ආලාපාළු ආර්ථිකය වැනි සූරවීර අදහස් ග්‍රන්ථාරූඪ කල චම්පික රණවකයාණෝත්, නලුවෙක් නොවන මොලයාණනුත්, වෝක්ස්වැගන් ආචාර්‍යවරුනුත්, ගූගල් හරීනුත් යන එකී මෙකී නොකී සියලු ගුණ කදම්භයන්ගෙන් සමන්විත පාලක මඬුල්ලක් යටතේ සහ පොලොන්නරුවේ සරල සුගම ගොවි මහතකුගේ නායකත්වයක් යටතේ පාලනය වන මේ අසිරිමත් යහපාලන සමයේ ඔබට අඳුරේම ඉටිපන්දමක් දල්වාගෙන මැනවින් හූල්ලමින් සිටීමට මඟ පාදා දුන් ඒ අසිරිමත් ඡන්ද දායකයන්ටත්, ඔවුන් විසින් පත් කරගන්නා ලද අසිරිමත් පාලකයන්ටත් පිදෙන උපහාරයයි මේ!

    Amo amo @nicjosh83 දැං ඇයි හෑලි ලියන්නෙ නැත්තෙ මේ වගේ.