විදුලි කම්බිවලට යන වියදම අඩුකර ගන්ඩනෙ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    @AnuradhaRa
    උඹ අහන්නෙ Current එකයි ඉලෙක්ට්‍රෝන ගානයි අතර සම්භන්දෙ නේද

    I = Q/t නේ, Q කියන්නෙ ආරෝපන ප්‍රමානේ නේ, එතකොට ධාරාව කියන්නෙ ඒකක කාලයකදි ගමන් කරන ආරෝපන ප්‍රමානෙ
    I වෙනස් වෙද්දි ආරෝපන ප්‍රමානෙ වෙනස් වෙනවා, ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා
    වැඩි ධාරාවක් නං වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමානයක් යනවා අඩු ධාරාවක් නං අඩු ප්‍රමානයක්
    Eeka newei bro anuradha ahanne
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    කම්බියක් ගත්තම ඒකෙ R නියතයි මචං
    මහත කම්බිවලට වඩා හීන් කම්බිවල ප්‍රතිරෝදය වැඩියි
    වැරදීමක් බන් මම අදහස් කරේ V වැඩි වෙන්ඩ වෙන්ඩ ශක්ති හානිය වැඩි වෙනවා කියන එක බන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    මේකට අනුව ධාරාව වැඩිවෙද්දි ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය විතරක් නෙමේ කම්බියෙ ගලන ඉලෙක්ට්‍රොන ඝනත්වෙත් වැඩි වෙනවනෙ. එහෙම වෙන්නෙ කොහොමද අලුතෙන් ඉලෙක්ට්‍රෝන එන්නෙ කොහෙන්ද? පරමාණුවලට බන්ධනය වෙලා තිබ්බ ඒවත් ගැලවිල එනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • slide_18.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    කවුරු හරි කියපන් හරියටම ධාරාව සහ voltage එක අනුව වෙනස් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන වල මොන ගුණද කියල
     
    AnuradhaRa

    Well-known member
  • කවුරු හරි කියපන් හරියටම ධාරාව සහ voltage එක අනුව වෙනස් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන වල මොන ගුණද කියල
    අන්න හරි
    ධාරාවනං දන්නව - තත්පරයකදී කම්බියෙ හරස් කඩක් හරහා ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමානය
    විභවය මෙහෙම වෙන්ඩ බැරිද - එහෙම ගලන ඉලෙක්ට්‍රෝන සතු ශක්තිය :P
     
    • Love
    Reactions: silentsahan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    කවුරු හරි කියපන් හරියටම ධාරාව සහ voltage එක අනුව වෙනස් වෙන්නෙ ඉලෙක්ට්‍රෝන වල මොන ගුණද කියල

    The electrons of different types of atoms have different degrees of freedom to move around. In metals, the outermost electrons in the atoms are so loosely bound so that they chaotically move around. Because these electrons are free to leave their respective atoms and float around in the space between adjacent atoms, they are often called free electrons.
    When a voltage is applied, it causes these electrons start to move - and this motion of electrons is what we call electricity or an electric current.
    The property of an electron does not change. It's the motion of them that creates the current.

    For other materials there's another explanation offered by the Band Theory. This explains how semiconductors work.
    In solid-state physics, the band structure of a solid describes those ranges of energy, called energy bands, that an electron within the solid may have (“allowed bands”) and ranges of energy called band gaps (“forbidden bands”). Some of you may have heard about the Fermi Levels. But that's another topic.
     
    • Like
    Reactions: windows_ubuntu

    මේ ටික මං දන්නව මචන්. මට දැනගන්න ඕනෙ වෝල්ටේජ් එක අඩුවීම කියන එක එක්ක conductor එක ඇතුලෙ සිද්ද වෙන වෙනස මොකක්ද? මං හිතන් ඉදියෙ electrons වල ප්ලාවිත ප්‍රවේගය අඩු වෙනව කියල. දැන් එහෙම උනෝතින් ඉබේම ධාරාව අඩු වෙනවනෙ. සරලවම කිවුවොත් 1kV වල 50A යවන කොටයි 100kV වල 50A යවන කොටයි චලනය වෙන ඉලෙක්ට්‍රෝන වල හැසිරීමේ වෙනස මොකක්ද?

    Edit: මෙහෙම සීන් එකක්ද වෙන්නෙ?

    Copy of 100m_s.png

    අන්න හරි
    ධාරාවනං දන්නව - තත්පරයකදී කම්බියෙ හරස් කඩක් හරහා ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමානය
    විභවය මෙහෙම වෙන්ඩ බැරිද - එහෙම ගලන ඉලෙක්ට්‍රෝන සතු ශක්තිය :P

    මේ වගේ එකක් වෙන්න ඕනෙ

    me thiyenne 100% therum aran prashne...
    :love2: :love2: :love2: :love2: :love2: :love2:

    එහෙනන් කියපන්කො :angry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ ටික මං දන්නව මචන්. මට දැනගන්න ඕනෙ වෝල්ටේජ් එක අඩුවීම කියන එක එක්ක conductor එක ඇතුලෙ සිද්ද වෙන වෙනස මොකක්ද? මං හිතන් ඉදියෙ electrons වල ප්ලාවිත ප්‍රවේගය අඩු වෙනව කියල. දැන් එහෙම උනෝතින් ඉබේම ධාරාව අඩු වෙනවනෙ. සරලවම කිවුවොත් 1kV වල 50A යවන කොටයි 100kV වල 50A යවන කොටයි චලනය වෙන ඉලෙක්ට්‍රෝන වල හැසිරීමේ වෙනස මොකක්ද?

    Edit: මෙහෙම සීන් එකක්ද වෙන්නෙ?

    View attachment 89637

    :angry:

    :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    මේ ටික මං දන්නව මචන්. මට දැනගන්න ඕනෙ වෝල්ටේජ් එක අඩුවීම කියන එක එක්ක conductor එක ඇතුලෙ සිද්ද වෙන වෙනස මොකක්ද? මං හිතන් ඉදියෙ electrons වල ප්ලාවිත ප්‍රවේගය අඩු වෙනව කියල. දැන් එහෙම උනෝතින් ඉබේම ධාරාව අඩු වෙනවනෙ. සරලවම කිවුවොත් 1kV වල 50A යවන කොටයි 100kV වල 50A යවන කොටයි චලනය වෙන ඉලෙක්ට්‍රෝන වල හැසිරීමේ වෙනස මොකක්ද?

    Edit: මෙහෙම සීන් එකක්ද වෙන්නෙ?

    View attachment 89637

    මේ වගේ එකක් වෙන්න ඕනෙ

    එහෙනන් කියපන්කො :angry:

    It's similar....

    i = dq/dt - Current is the rate of flow of electric charge with respect to to time.

    I think what you refer to as ප්ලාවිත ප්‍රවේගය is the drift velocity of the electrons. It was first explained the so called Drude Model in 1900, which is not perfect but good enough. Later on the Quantum scientists modified it and the Drude-Sommerfeld model was formed.

    The drift velocity of electrons can be calculated by using the equation v = mσΔV/ρefℓ
    where v is the drift velocity (m/sec)
    m is the molecular mass of the metal (kg)
    σ is the electric conductivity of the conductor (S/m)
    ΔV is the voltage applied across the conductor (V)
    ρ is the density (mass per unit volume) of the conductor (kg⋅m^−3)
    e is the elementary charge, (C)
    f is the number of free electrons per atom
    ℓ is the length of the conductor (m)

    Remember that the current is the total amount of charge passing through a particular point per second.
    With the drift velocity v, in one second the charge carriers travel a distance of v
    With a conductor of cross sectional area of A, a volume A x v of charge carriers passes a given point each second.

    In the conductor, not all the charged particles are free to move, the carrier density n is the number of charge carriers free to move per cubic meter.

    Thus the number of charge carriers passing a given point each second is therefore nAv
    If each charge carriers have a charge of q, t the total charge passing each second is nAvq and this IS the current flow.

    Thus i = nAvq This is also called the transport equation - and this is what the relationship is with the current and the drift velocity.

    eg: Let's think we have a copper wire with a cross section of 0.5 mm2 (= 0.5 * 10^-6 m2) carrying a current of 5 Amps.
    For copper we know that n = 8.5 × 10^28 per m3
    The charge on an electron, q = 1.6 × 10^-19 C

    So i = nAvq becomes 5 = 8.5 × 10^28 × 0.5 × 10^-6 × v × 1.6 × 10^-19
    Hence, the Drift velocity v = 7.35 × 10^-4 m/sec (rather very slow)

    Note: This is what the classical physics tells us. But there are other factors that involve Quantum mechanics, the Fermi velocity and skin effects that has to be taken into consideration. These are beyond discussion. But the above is a close approximation.

    Last edited:
    • Like
    Reactions: navinnuwan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    @imhotep
    ඔයත් අන්තිමට පෙනෙන ගැටළුව
    යටපත් කරන්න උත්සාහ කරා නේද ? :( 😞😞😞
    Don't understand why you are disappointed. I have jotted down the simple classical physics explanation to the problem. The answer simply is my statement...

    " Thus i = nAvq This is also called the transport equation - and this is what the relationship is with the current and the drift velocity."
    For a given conductor size and for a particular metal, n, A and also q remains constant. So i is directly related to v as dictated by this equation.
     
    Last edited:
    • Sad
    Reactions: silentsahan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    Don't understand why you are disappointed. I have jotted down the simple classical physics explanation to the problem. The answer simply is my statement...

    " Thus i = nAvq This is also called the transport equation - and this is what the relationship is with the current and the drift velocity."
    For a given conductor size and for a particular metal, n, A and also q remains constant. So i is directly related to v as dictated by this equation.
    Bro @imhotep oyage profession1 mokakda? nodanna deyak nene. hemadema dannawane
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    අන්න හරි
    ධාරාවනං දන්නව - තත්පරයකදී කම්බියෙ හරස් කඩක් හරහා ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමානය
    විභවය මෙහෙම වෙන්ඩ බැරිද - එහෙම ගලන ඉලෙක්ට්‍රෝන සතු ශක්තිය :P
    විභවය කියන්නේ බන් ඉලෙක්ට්‍රෝන ගැලවෙන්ඩ දෙන්ඩ ඕන ශක්තිය වගේ දෙයක්
    එකයි සමහර පරිවාරක ගුණ තියන ඒවාට දෙන විභව අන්තරය වැඩි කරගෙන යද්දී එක වේලාවකදී ඒවා විද්‍යුත් සන්නායක ගුණ පෙන්නන්නේ
    මේකට කලින් උත්තරයක් දුන්නද දන් නැ කවුරු හරි