අවුරුද්දකට බිලියන 10 ක් පාඩුයි... වැඩ කරන ගාන 16000 ක් මම හිතන්නේ පඩි වලටම මාසෙකට බිලියන 1.5 ක් යනවා., අවුරුදු 3 න් 3 ට 25 % ක පඩි වැඩි වෙනවා, ඉතින් විදුලි බිල වැඩි නොකර කොහොමද කරන්නේ...
Ai CEB parayanta witharak loku padi. Un ali pukenda awe.

අවුරුද්දකට බිලියන 10 ක් පාඩුයි... වැඩ කරන ගාන 16000 ක් මම හිතන්නේ පඩි වලටම මාසෙකට බිලියන 1.5 ක් යනවා., අවුරුදු 3 න් 3 ට 25 % ක පඩි වැඩි වෙනවා, ඉතින් විදුලි බිල වැඩි නොකර කොහොමද කරන්නේ...

රඹා;20741166 said:අඩේ සිරාද? උඹ ඒසී එහෙමත් පාවිච්චි කරනවද ඔච්චර බිල ගියේ. සේරටම කීයක් වියදම ගියාද
අපේ නම් solar panel ගැහුවා .... මාසෙටම රු 30 .... ඉස්සෙර නම් රු 26000 වගේ ආවා....
මාතර බන්. උඹ කොහෙන්ද වැඩේ කර ගත්තෙA/C - 2 (inverter eakata kalin model)
5KW 10y warrenty .... 1175000 k giya bn .... koheda inne????
26000 to 30
5 KW solar inverter....

34000 රැ30 වුනා?
පැහැදිලි මදි බන් උබ කියන දේ
ඉස්සර මීටර් හයි කරන්න එන එවුන්ට හොදට සලකලා සෙට් කරගත්තාම , උන් ශේප් එකේ මීටරේ අඩුවෙන් දුවන්න දාලා යනවලු. ඇතද බොරුද කියල නම් දන්නෙ නෑ.