විදුලි ගාස්තු ඉහලට.. අනුමැතියත් ලැබේ..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,453
    32,180
    113
    අවුරුද්දකට බිලියන 10 ක් පාඩුයි... වැඩ කරන ගාන 16000 ක් මම හිතන්නේ පඩි වලටම මාසෙකට බිලියන 1.5 ක් යනවා., අවුරුදු 3 න් 3 ට 25 % ක පඩි වැඩි වෙනවා, ඉතින් විදුලි බිල වැඩි නොකර කොහොමද කරන්නේ...

    Ai CEB parayanta witharak loku padi. Un ali pukenda awe.:growl:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රඹා;20741166 said:
    අඩේ සිරාද? උඹ ඒසී එහෙමත් පාවිච්චි කරනවද ඔච්චර බිල ගියේ. සේරටම කීයක් වියදම ගියාද

    A/C - 2 (inverter eakata kalin model)

    5KW 10y warrenty .... 1175000 k giya bn .... koheda inne????
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    34000 රැ30 වුනා? :shocked:

    පැහැදිලි මදි බන් උබ කියන දේ​


    ඉස්සර මීටර් හයි කරන්න එන එවුන්ට හොදට සලකලා සෙට් කරගත්තාම , උන් ශේප් එකේ මීටරේ අඩුවෙන් දුවන්න දාලා යනවලු. ඇතද බොරුද කියල නම් දන්නෙ නෑ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර මීටර් හයි කරන්න එන එවුන්ට හොදට සලකලා සෙට් කරගත්තාම , උන් ශේප් එකේ මීටරේ අඩුවෙන් දුවන්න දාලා යනවලු. ඇතද බොරුද කියල නම් දන්නෙ නෑ.

    උබට කවුද කිව්වෙ?​
     

    Similar threads