විදුලි පංකාවක්

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    විදුලි පංකාවක්

    කාමරෙට විදුලි පංකාවක් ගන්න කියල බැලුවෙ. Pedestal එකක් ගන්නවද සිවිලින් එකක් ගන්න එක හොඩ. electricity බිල බලන්නත් ඕන. දවසට පැය 8 - 10 දමල තියෙන්නෙ
    කියමුකො ideas
     
    • Like
    Reactions: ^Buddhika^

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කාමරේටම වදින්න, රෑට දාගෙන නිදාගන්න එහෙම නම් සීලිං ෆෑන් එක තමයි හරියන්නෙ
    පෙඩෙස්ටල් ෆෑන් එක හොදයි එක තැන ඉදෙගෙන කම්පියුටරේ යූස් කර කර ඉන්නකොට දාගන්න වගේ

    සාමාන්‍යෙන් සීලිං ෆෑන් එකක් වොට් 80-100 වගේ මැක්සිම් ස්පීඩ් එකේදි
    පෙඩෙස්ටල් ෆෑන් වොට් 30-50 අතරෙ වගේ අර ලොකු ස්ටීල් බ්ලේඩ් තියන ඉන්ඩස්ට්‍රියල් ටයිප් ඒව වොට් 100-150 වගේ

    කාමරේටම වදින නිසා සීලිං ෆෑන් එක තමයි නිදාගන්න එහෙම හොද