විදුලි පන්දම් උදව්වක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    කල්පවත්න්මක් තියෙන, වගකීමක්, විශ්වාසයක් තියෙන තියෙන විදුලි පන්දමක් හොයනවා... සිරි ලංකාවේ හොයාගන්න තියෙන එකක්නම් හොදයි.

    https://www.singersl.com/product/nebo-flashlight-franklin-twist-rc සෙට් උන, හැබැයි බඩු නැති සිං එකක් තියෙන්නේ..

    අවශ්‍යතාවය,
    * විශ්වසෙන් පාවිච්චි කරන්න...රෑට එලි පහලියට යනකොට, හදිස්සියේ කරන්ට් නැති වෙලාවකට... (Nebo ad එකේ තියෙන ෆොටෝ වල වැඩ ටික තම.)
    * රිචර්ජබල්
    * උපරිම රු 15000

    සිරි ලංකාවෙන් මේවගේ ගන්න තියෙන තැනක්, බණ්ඩයේ ගුණ දොස් කොටගෙන යමු..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉස්සර ජර්මනියේ හදපු විදුලි පන්දම් තිබ්බා නේද. මැදින් ගලබලා චාජ් කරන කහ පාට පන්දම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ටෝච් වලට ඔච්චර ලොකු ගානක් යොදවන්න එපා. 1500 කට විතර එකක් ගනිං. කැඩුනාම තව එකක් ගනිං. දිගු කල් පවතින බඩු මෙසිරිලකේ දැන් නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    ටෝච් වලට ඔච්චර ලොකු ගානක් යොදවන්න එපා. 1500 කට විතර එකක් ගනිං. කැඩුනාම තව එකක් ගනිං. දිගු කල් පවතින බඩු මෙසිරිලකේ දැන් නෑ
    මේක කරලම ඇති වෙලා තියෙන්නේ.. එකයි..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    කොටුවක් පනින්න නේද :lol::lol:
    එකත් මේ තියෙන මගුල් ටෝර්ච් එක්ක බයයි.. කොයි වෙලාවේ වැඩ නැතුව යයිද, චාර්ජ් වෙන්නේ නැතුව යයිද කියල දන්නේ නැනේ.
     
    • Sad
    Reactions: MR.YOLO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම ලඟ තියනවා Xiaomi SOLOVE X3 කියලා එකක්. චාජ් කරන්න පුලුවන් ඕන නං පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් (හැබැයි ලොකු ලොකු දේවල් චාජ් කරන්න බැහැ හදිසියකට ෆෝන් එක පොඩ්ඩක් චාජ් කරගන්න වගේ තමයි)
    ටෝච් එකේ හොඳට එලිය තියනවා බිල්ඩ් කොලිටි එකත් සුපිරි
    කලින් අවුරුදු 5ට විතර කලින් මෙයින්ම එකක් තිබ්බා ඒක ලඟක් වෙනකල් යූස් කරා, පොඩි උන් දෙන්න සෙල්ලම් කරන්න අරගෙන වතුර බාස්කට් එකක දාල තිබිලා වැඩ කරන්නෙ නැති වෙලා අලුතෙන් එකක් ගත්තා ලඟදි. අලුත් එකට පොඩි ඩිෆියුසර් එකක් එනවා ඒක ටෝච් එකේ මූණට සෙට් කරාම ලයිට් එකක් වගේ යූස් කරන්නත් පුලුවන්

    මේ හැඩේම ෆේක් ඒව තියනවා ඒක නිසා බලලා ඔරිජිනල් එකක් ගන්න. ඔරිජිනල් එකත් MI සහ තව නම් දෙක තුනකින් එනවා
    මම ගනිපු එකේ ලින්ක් එක
    https://www.aliexpress.com/item/1005006061413611.html
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    https://www.daraz.lk/products/nextool-glare-flashlight-10000mah-portable-rechargeable-flashlight-3600lm450m-5-modes-ipx7waterproof-seaching-torch-for-camping-i298937602-s1772377959.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%3Atorch%3Bnid%3A298937602%3Bsrc%3ALazadaMainSrp%3Brn%3Aca8bb80adcd7cd5e8b84429be2f5994f%3Bregion%3Alk%3Bsku%3A298937602_LK%3Bprice%3A27180%3Bclient%3Adesktop%3Bsupplier_id%3A1000228208027%3Bbiz_source%3Ahttps%3A%2F%2Fwww.daraz.lk%2F%3Bslot%3A6%3Butlog_bucket_id%3A470687%3Basc_category_id%3A9951%3Bitem_id%3A298937602%3Bsku_id%3A1772377959%3Bshop_id%3A265415%3BtemplateInfo%3A-1_A3_C%231103_L%23&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Overseas&price=2.718E 4&priceCompare=skuId:1772377959;source:lazada-search-voucher;sn:ca8bb80adcd7cd5e8b84429be2f5994f;originPrice:2718000;displayPrice:2718000;singlePromotionId:-1;singleToolCode:mockedSalePrice;voucherPricePlugin:0;timestamp:1750613781274&ratingscore=&request_id=ca8bb80adcd7cd5e8b84429be2f5994f&review=&sale=0&search=1&source=search&spm=a2a0e.searchlist.list.6&stock=1

    ali elawanna

    https://www.daraz.lk/products/sanford-rechargeable-army-torch-sf-2642sl-i286762008-s1715079109.html?c=&channelLpJumpArgs=&clickTrackInfo=query%3Atorch%3Bnid%3A286762008%3Bsrc%3ALazadaMainSrp%3Brn%3A961d6af122302dcbd4154e35bb2820d5%3Bregion%3Alk%3Bsku%3A286762008_LK%3Bprice%3A17990%3Bclient%3Adesktop%3Bsupplier_id%3A9757%3Bbiz_source%3Ahttps%3A%2F%2Fwww.daraz.lk%2F%3Bslot%3A39%3Butlog_bucket_id%3A470687%3Basc_category_id%3A9951%3Bitem_id%3A286762008%3Bsku_id%3A1715079109%3Bshop_id%3A9956%3BtemplateInfo%3A-1_A3_C%231103_L%23&freeshipping=0&fs_ab=1&fuse_fs=&lang=en&location=Western&price=1.799E 4&priceCompare=skuId:1715079109;source:lazada-search-voucher;sn:961d6af122302dcbd4154e35bb2820d5;originPrice:1799000;displayPrice:1799000;singlePromotionId:-1;singleToolCode:mockedSalePrice;voucherPricePlugin:0;timestamp:1750613850948&ratingscore=&request_id=961d6af122302dcbd4154e35bb2820d5&review=&sale=1&search=1&source=search&spm=a2a0e.searchlist.list.39&stock=1

    me jarawa nam ganna epa. kal pawathma hodai, eliya adui
    ------ Post added on Jun 22, 2025 at 11:08 PM
    :ROFLMAO: :ROFLMAO: යකොව් උට තියෙන්නේ 15000 යි ලු. ඕවා ගන්න ඉතිරි සල්ලි දෙන්නේ උබද ??
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    ඉස්සර අපේ ආච්චි ටෝච් එකට කිව්වේ විපරම් පොල්ල කියලා. 🤷🏻‍♂️ පුතේ ඔය විපරම් පොල්ල ටිකක් ගෙනෙන්. 👵🏻
    උබට අහන්න තිබ්බේ ආච්චියෙ එතකොට මේ මන්ගාව තියෙන්නේ මොන පොල්ලද කියල ??