විදුලි පන්දම් උදව්වක්...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    රුපියල 15 000 ක් දෙන්න ඕනේ නැහැ AIKO කියන Brand එකෙන් ගන්න අනිවාර්යෙන්ම අවුරුදු 2 ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්
    රුපියල් 1500 ක් වගේ වෙන්නේ
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,146
    680
    113
    රුපියල 15 000 ක් දෙන්න ඕනේ නැහැ AIKO කියන Brand එකෙන් ගන්න අනිවාර්යෙන්ම අවුරුදු 2 ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්
    රුපියල් 1500 ක් වගේ වෙන්නේ
    tikak kal yankota charge eka hitinne nathi case eka awe nadda.eliyath adui. aurudu 2k giye na:confused:
     
    • Love
    • Like
    Reactions: MR.YOLO and snm1990

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    උබට අහන්න තිබ්බේ ආච්චියෙ එතකොට මේ මන්ගාව තියෙන්නේ මොන පොල්ලද කියල ??

    ඉස්සර මම පොඩි කාලෙ පුවක් ගහ දිගේ නගින්න හදනකොට ආච්චි කියනව "බිජු ඇට දෙකත් තලාගනින් කොල්ලෝ" කියල :eek:
     
    • Haha
    • Love
    Reactions: MR.YOLO and snm1990

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    tikak kal yankota charge eka hitinne nathi case eka awe nadda.eliyath adui. aurudu 2k giye na:confused:
    ඕකේ Fake එකත් එනවා බන් පිටකොටුවේ තියනවා Fake එක. Fake එකේ බැටරි එක හෙනම පොඩියි

    Original එකෙත් එළිය නම් අඩු වෙනවා අවුරුදු 3 ක් වගේ යනකොට ඒත් ගෙවන ගානට නම් ලාබයි
     
    • Like
    Reactions: MR.YOLO

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,716
    113
    Onna prasne...
    Mechchara technology eka diyunu welath hari haman torch ekak salli deela wath ganna nathi hati....
    ඔව්, 1500 විතර තියෙන ඒවාට කොයි වෙලාවට බබා හම්බ වෙයිද දන්නේ නෑ
     
    • Sad
    Reactions: MR.YOLO

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    කල්පවත්න්මක් තියෙන, වගකීමක්, විශ්වාසයක් තියෙන තියෙන විදුලි පන්දමක් හොයනවා... සිරි ලංකාවේ හොයාගන්න තියෙන එකක්නම් හොදයි.

    https://www.singersl.com/product/nebo-flashlight-franklin-twist-rc සෙට් උන, හැබැයි බඩු නැති සිං එකක් තියෙන්නේ..

    අවශ්‍යතාවය,
    * විශ්වසෙන් පාවිච්චි කරන්න...රෑට එලි පහලියට යනකොට, හදිස්සියේ කරන්ට් නැති වෙලාවකට... (Nebo ad එකේ තියෙන ෆොටෝ වල වැඩ ටික තම.)
    * රිචර්ජබල්
    * උපරිම රු 15000

    සිරි ලංකාවෙන් මේවගේ ගන්න තියෙන තැනක්, බණ්ඩයේ ගුණ දොස් කොටගෙන යමු..
    owa nemei ban balanna ona..
    replaceable 18650 battery ekak thiyanawada balapan.
    umba lanaga 18650 honda charger ekak naththan torch eke inbuilt charger eke honda BMS ekak thiyanawada battery eka overcharge wenne nadda balapan..
    oya dewal thiyana torch ekak awrudu ganak patta gaha gaha hondata pawichchi karnana puluwan..
    15,000 ta wada godak aduwata ganna puluwan. aliexpress eke balapan,
    lankawe ponnayo genne hari BMS wath nathi battery replace karannath bari melo rahak nathi laaba gu jarawa..

    https://www.aliexpress.com/item/1005008429963486.html
    meka use karala naha, habai meke 18650 battery replace karanna puluwan. mekata dena charger eka nam chora wage..
    habai umba langa honda charger ekak thiyanawa nam meka honda choice ekak wage..
     
    Last edited:
    • Love
    • Like
    Reactions: MR.YOLO and snm1990

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    ඉස්සර ආපු eveready වගේ බැට්‍රි කෑලි දාන ටෝච් නම් අවුරුදු 10-15 පාවිච්චි කරන්න පුලවන් කම තිබුනා

    1750753569136.jpeg

    ------ Post added on Jun 24, 2025 at 1:56 PM
     
    • Love
    Reactions: snm1990 and MR.YOLO

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේක මරු . හොද එළියයි . නියම බාන්ඩේ ... බැට්ටි තමයි දැන් ගණන් . රී චාර්ජබල් තියෙනවා නම් මේක නියමයි .
    ඉස්සර ආපු eveready වගේ බැට්‍රි කෑලි දාන ටෝච් නම් අවුරුදු 10-15 පාවිච්චි කරන්න පුලවන් කම තිබුනා

    View attachment 252671
    ------ Post added on Jun 24, 2025 at 1:56 PM
     
    • Love
    • Like
    Reactions: snm1990 and MR.YOLO

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ali express

    එකෙන් මේක ගත්තේ
    වෙළෙන් එගොදටම එලිය වදිනවා
    charge එක කොච්චර වෙලා තියනවද කියන එක නම් හරියට දන්නේ නැ
    මොකද මම වැඩියේ මේක use කරන්නේ නැ


    1750758338848.png
     
    • Love
    • Like
    Reactions: snm1990 and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ තියෙන්නේ දැනට මෙහෙ ගෙදර තියන එක sanford එකක් මේක පට්ට හොඳට එළිය තියනවා රියාල් 88ක් උනාට මේක මම අඩුවට ගත්තේ රුපියල් 5500ක් දීලා, සවුදි වලින් කෑම බීම බඩු ටිකක් ගෙන්නද්දි තමයි මේක ගෙන්නුවේ ගෙයිය අවුරුද්දේ

    Navy කියලා තිබ්බ නිසා tactical responce හරි water resistant හරි තියනවා ඇති කියලා හිතුවේ 🤭, බැලින්නං පාට navy යන එක කියලා තියෙන්නේ, 🤣




    තව වෙන වෙන ඒවා unit 4ක් තියනවා, ඒවත් පොටෝ දාන්නම් මහ ගෙදර ගියාම. එකක් නම් තිබ්බ tactical responce + SOS තියන එකක් එක පොඩි වැඩී හැබැයි
     
    Last edited:
    • Love
    Reactions: snm1990