විදුලි පුටුව සොයාගැනේ...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    චැනල් 4 එකට පින්සිද්ධ වෙන්න,

    මයින්ද මාත්තියට බලයට එන්න උදව් කළ විදුලි පුටුව ආපහු හොයාගෙන මචං.

    දැන් ඉතින් නාමල් සර් තමයි විදුලි පුටුවෙන් වීරෝදාර සෙබළු බේරගන්න එන්නේ..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    qyz56i.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රාජපක්ෂ පවුල පාස්කු ප්‍රහාරය කරානම් ඔය කුරුස සුද්දට ඔච්චර කල් නටන්න ඕන නෑ..ඩොලර් ලක්ෂයක් දෙකක් ඵක්ක සුද්දගෙ රටක පවුලටම පුරවැසිභාවය දෙනව කිව්වනම් ඕක ගැන දන්න ඵකෙක් සාක්කිත් ඵක්කම හොයාගන්න පුළුවන්.මේවා නම් ඉතිං නිකන් ටිං කිරි අාතල්.මේකෙන් වෙන්නෙ නාමල් රාජපක්ෂට ලොකු වාසියක් මොනා වුනත්..රාජපක්ෂ පවුලේ වටිනාකම තව තවත් මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා අදින් පස්‍සේ..කොටි චැනල් 4 ඉල්ලන් කන්නේ.මෝඩ සුද්දා අායෙමත් බලු වුනා.🤣🤣🤣
     
    අඩෝ උඹ තමයි හරියටම කිව්වේ.

    උඹේ මොලේ තමයි මොලේ.
    සනත් නිශාන්ත පරාදයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අඩෝ උඹ තමයි හරියටම කිව්වේ.

    උඹේ මොලේ තමයි මොලේ.
    සනත් නිශාන්ත පරාදයි.

    හා හරි හරි..චැනල් 4 ඵක්ක කරලා බලමුකෝ කුරුස්..🤣
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හා හරි හරි..චැනල් 4 ඵක්ක කරලා බලමුකෝ කුරුස්..🤣
    චැනල් හතර නෙවෙයි හය ආවත් අපේ නාමල් සර්ව වට්ටන්න බෑ.
    ඕවා මේ බැසිල්ගේ ඇමරිකන් කුමන්ත්‍රණ.
     
    • Haha
    Reactions: SLK_sri

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    muuth ara erozan wage muge ammata bennata kisima ganak na. hari baba ooka gilinna ah

    අඩු කුලේ හිඟන ජෙප්පො තමා අම්මට බැණගෙන ඵන්‍නෙ..උන්ව ගණන් ගත්තොත් අපිත් උන්ගේ තත්වෙටම වැටෙනවනේ.🤣

    චැනල් හතර නෙවෙයි හය ආවත් අපේ නාමල් සර්ව වට්ටන්න බෑ.
    ඕවා මේ බැසිල්ගේ ඇමරිකන් කුමන්ත්‍රණ.
    චැනල් 4 කියන්නේ කොටින්ට සපෝ‍ර්ට් කරන චැනල් ඵකක් කියලා ලංකාවේ පොඩි ඵකෙක් වුනත් දන්නවා😂
    ------ Post added on Sep 5, 2023 at 7:46 AM
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    චැනල් 4 කියන්නේ කොටින්ට සපෝ‍ර්ට් කරන චැනල් ඵකක් කියලා ලංකාවේ පොඩි ඵකෙක් වුනත් දන්නවා😂
    ------ Post added on Sep 5, 2023 at 7:46 AM
    කොහොම හරි නාමල් සර්ට මේ වෙන කෙනෙහිලිකම් ඉවසන්න බෑ.

    ඉක්මනට විමලේට එන්න කියන්න.
     
    • Haha
    Reactions: SLK_sri

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදුලි පුටුව හරි.
    විජාතික බලවේගත් හරි.
    බටහිර කුමන්ත්‍රනෙත් හරි.

    කෝ මේ විමලේ...?

    විමලේ...

    විමලේ....
    විමලෙයි ගෙම්බයි ආපහු මහගෙදරට එන කාලෙත් හරි
     
    • Haha
    Reactions: SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    රාජපක්ෂ පවුල පාස්කු ප්‍රහාරය කරානම් ඔය කුරුස සුද්දට ඔච්චර කල් නටන්න ඕන නෑ..ඩොලර් ලක්ෂයක් දෙකක් ඵක්ක සුද්දගෙ රටක පවුලටම පුරවැසිභාවය දෙනව කිව්වනම් ඕක ගැන දන්න ඵකෙක් සාක්කිත් ඵක්කම හොයාගන්න පුළුවන්.මේවා නම් ඉතිං නිකන් ටිං කිරි අාතල්.මේකෙන් වෙන්නෙ නාමල් රාජපක්ෂට ලොකු වාසියක් මොනා වුනත්..රාජපක්ෂ පවුලේ වටිනාකම තව තවත් මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා අදින් පස්‍සේ..කොටි චැනල් 4 ඉල්ලන් කන්නේ.මෝඩ සුද්දා අායෙමත් බලු වුනා.🤣🤣🤣

    අඩු කුලේ හිඟන ජෙප්පො තමා අම්මට බැණගෙන ඵන්‍නෙ..උන්ව ගණන් ගත්තොත් අපිත් උන්ගේ තත්වෙටම වැටෙනවනේ.🤣

    චැනල් 4 කියන්නේ කොටින්ට සපෝ‍ර්ට් කරන චැනල් ඵකක් කියලා ලංකාවේ පොඩි ඵකෙක් වුනත් දන්නවා😂
    ------ Post added on Sep 5, 2023 at 7:46 AM

    1693890048153.jpeg

    මීක් කියපන් පොන්නයා ඉජුක් ඉජුක් වේස බයියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Dislike
    Reactions: N A K A M U R A

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    රාජපක්ෂ පවුල පාස්කු ප්‍රහාරය කරානම් ඔය කුරුස සුද්දට ඔච්චර කල් නටන්න ඕන නෑ..ඩොලර් ලක්ෂයක් දෙකක් ඵක්ක සුද්දගෙ රටක පවුලටම පුරවැසිභාවය දෙනව කිව්වනම් ඕක ගැන දන්න ඵකෙක් සාක්කිත් ඵක්කම හොයාගන්න පුළුවන්.මේවා නම් ඉතිං නිකන් ටිං කිරි අාතල්.මේකෙන් වෙන්නෙ නාමල් රාජපක්ෂට ලොකු වාසියක් මොනා වුනත්..රාජපක්ෂ පවුලේ වටිනාකම තව තවත් මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා අදින් පස්‍සේ..කොටි චැනල් 4 ඉල්ලන් කන්නේ.මෝඩ සුද්දා අායෙමත් බලු වුනා.🤣🤣🤣
    ඔයාට කොහෙන්ද CSN එක දාන්න් සල්ලි

    අපේ ආච්ච් ගෙදර ඉන්නකොට කවුද කට්ටියක් මැනික් මල්ලක් විසික්කරගෙන ගියා