විදුලි බලය රැස් කරගන්න!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,743
    167,388
    113
    එකමත් එක රටක
    1758602233502.png
    ට නගින ත්‍රෙඩ්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඉරිදත් 5.30-7.30 කැපුවා. ඊයෙත් 7.30 ට ගිහින් සැරින් සැරේ පිස්සු කෙලියා යනවා එනවා. :angry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    JVP තියෙන දරුණුම වෘතිය සමිති තියෙන CEB ,CGR , Petroleum වගේ ආයතන මොන ජනාධිපති කෙනෙක් යටතේවත් පුද්ගලික කරණය කරලා අදික රාජ්‍ය වියදම් අඩුකරගන්න විදිහක් නෑ

    ඉතින් JVP එකටම් කියලා එක කරගන්න එක හොදයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    JVP තියෙන දරුණුම වෘතිය සමිති තියෙන CEB ,CGR , Petroleum වගේ ආයතන මොන ජනාධිපති කෙනෙක් යටතේවත් පුද්ගලික කරණය කරලා අදික රාජ්‍ය වියදම් අඩුකරගන්න විදිහක් නෑ

    ඉතින් JVP එකටම් කියලා එක කරගන්න එක හොදයි
    ඔබට පෙනෙන දේ ඇත්ත නෙවෙන්නත් පුළුවන්
    එකට එකතුවෙලා සමාජය වෙනස් විදිහට හසුරුවන ගේම් එකක් වෙන්නත් පුළුවන්
    අන්තිමට බලා සිටි ඔබ සැමට කාලය විතරක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    JVP තියෙන දරුණුම වෘතිය සමිති තියෙන CEB ,CGR , Petroleum වගේ ආයතන මොන ජනාධිපති කෙනෙක් යටතේවත් පුද්ගලික කරණය කරලා අදික රාජ්‍ය වියදම් අඩුකරගන්න විදිහක් නෑ

    ඉතින් JVP එකටම් කියලා එක කරගන්න එක හොදයි

    රනිලුත් කරන්න නේද හිටියෙ? 😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    හොඳ වැඩේ ceb කාල කන්නි ජෙප්පෝ ටික. ගිය මාසේ අපේ බිල ඌ ලියලා තියෙන්නේ 5525 යි කියලා. ඒත් එදා රෑ මම බලනකොට 5467යි. මම ඔක්කොම record කරලා තියාගෙන ඉන්නේ. මම ටිකක් හොයල බැලුවා මේ පාර ගොඩක් ගෙවල් වලට වැඩේ කරලා. අපේ meter එක තාම ඌ ලියල තියන අගයට ඇවිත් නෑ. මුන්ට ගේමක් දෙන්න බැරිද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    හොඳ වැඩේ ceb කාල කන්නි ජෙප්පෝ ටික. ගිය මාසේ අපේ බිල ඌ ලියලා තියෙන්නේ 5525 යි කියලා. ඒත් එදා රෑ මම බලනකොට 5467යි. මම ඔක්කොම record කරලා තියාගෙන ඉන්නේ. මම ටිකක් හොයල බැලුවා මේ පාර ගොඩක් ගෙවල් වලට වැඩේ කරලා. අපේ meter එක තාම ඌ ලියල තියන අගයට ඇවිත් නෑ. මුන්ට ගේමක් දෙන්න බැරිද?
    ඔය එකට ගහන ගේම් එක
    ඔප්පු කරන්න පුලුවන්නම් කෙලින්ම ගිහින් නඩුවක් දාන්න පුළුවන්
    මේවට සෙට් වෙන ලෝයර් ල ඉන්නවා . නිකන් කරලා දෙයි