ඔබට පෙනෙන දේ ඇත්ත නෙවෙන්නත් පුළුවන්JVP තියෙන දරුණුම වෘතිය සමිති තියෙන CEB ,CGR , Petroleum වගේ ආයතන මොන ජනාධිපති කෙනෙක් යටතේවත් පුද්ගලික කරණය කරලා අදික රාජ්‍ය වියදම් අඩුකරගන්න විදිහක් නෑ
ඉතින් JVP එකටම් කියලා එක කරගන්න එක හොදයි
JVP තියෙන දරුණුම වෘතිය සමිති තියෙන CEB ,CGR , Petroleum වගේ ආයතන මොන ජනාධිපති කෙනෙක් යටතේවත් පුද්ගලික කරණය කරලා අදික රාජ්‍ය වියදම් අඩුකරගන්න විදිහක් නෑ
ඉතින් JVP එකටම් කියලා එක කරගන්න එක හොදයි
api off-grid dan awurudhu 3i - maintenance walata inverter off kalot arenna powercut ekak welamaOff grid ඇත්තෝ යටි හිතින් සතුටුවෙන ත්‍රෙඩ්
හැමෝම තමං වගේ කියලා හිතන්න එපා බංOff grid ඇත්තෝ යටි හිතින් සතුටුවෙන ත්‍රෙඩ්


රනිල්ට ඔච්චර දරුණුවට කරන්න බෑරනිලුත් කරන්න නේද හිටියෙ?![]()
ඔය එකට ගහන ගේම් එකහොඳ වැඩේ ceb කාල කන්නි ජෙප්පෝ ටික. ගිය මාසේ අපේ බිල ඌ ලියලා තියෙන්නේ 5525 යි කියලා. ඒත් එදා රෑ මම බලනකොට 5467යි. මම ඔක්කොම record කරලා තියාගෙන ඉන්නේ. මම ටිකක් හොයල බැලුවා මේ පාර ගොඩක් ගෙවල් වලට වැඩේ කරලා. අපේ meter එක තාම ඌ ලියල තියන අගයට ඇවිත් නෑ. මුන්ට ගේමක් දෙන්න බැරිද?