විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා……….

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා……….

    විදුලි බිඳ වැටීම ප්‍රධාන මාතෘකාව කරලා………. ඒවගේම වැදගත් අනික් ප්‍රශ්න යට ගහනවා………..පසුගිය සතිය වන විට අපේ රටේ උගත් සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක්‌ව තිබූ කාරණය වූයේ ආර්ථික බිඳවැටීමයි. ආර්ථික බිඳවැටීම පිළිබඳ අඳුරු හා රුදුරු චිත්‍ර හැම අතින්ම සමාජයට පෙනෙන්නට පටන් ගෙන තිබියදී රටේ වගකිවයුතු රාජ්‍ය නායකයෝ එය විග්‍රහ කළේ පසුගිය ආණ්‌ඩුවේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රයේ තිබූ වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ණය බරක්‌ අද රජයට දරන්නට සිදුව ඇති බවයි. එහෙත් ඇත්ත කතාව වූයේ පසුගිය රජය ගත් දිගුකාලීන ණයක්‌ වන බිලියන 1.5 ට අමතරව මේ රජය බලයට පත්වූවාට පසුව වසරක්‌ තුළ ලබාගත් ඩොලර් බිලියන 2.5 ත් ඒ බිලියන 4 ට අන්තර්ගතව තිබෙන බවය. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් ලබාගත් බිලියන 2.5 ක්‌ වූ මේ ණය කන්දරාව ගැන නොකියන්නට ඔවුන් වග බලාගෙන සිටියහ.”

    http://www.divaina.com/2016/03/13/politics04.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හැමතැනදිම පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව වෙන මොකුත්ම නෙමේ මෙලොකෙ සවර්දනයක් නැ කොරන රෙද්දකුත් නැ උදේ ඉදන් රැ වෙනකන් මහින්ද මහින්ද මහින්ද කිය කියා කෙකර ගානව,
     
    • Like
    Reactions: Dennied

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැමතැනදිම පේන්නෙ පාන්ඩුවෙ නොහැකියාව වෙන මොකුත්ම නෙමේ මෙලොකෙ සවර්දනයක් නැ කොරන රෙද්දකුත් නැ උදේ ඉදන් රැ වෙනකන් මහින්ද මහින්ද මහින්ද කිය කියා කෙකර ගානව,
    :lol: :lol: sahathika aththa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    CEB.png
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මහින්ද මහත්තය ඉන්න කාලෙ ණය ගත්තා.. අරන් රට සංවර්ධනය කරා... දැන් tax ගහනව ණය ගන්නව දිගට හරහට... ඒත් කරන වැඩක් නෑ....
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රටේ විදුලිය ඇන හිටිනව කියන්නෙ කොච්චර පාඩුවක්ද බන්. ෆැක්ටරිවල නිෂ්පාදනය අඩාල වෙනව. ආරංචි වෙන විදියට වරායෙ CICT ටර්මිනල් එකත් වැඩ නෑලු කරන්ට් කේස් එක නිසා. රට කොච්චර පාඩුවක්ද? ඕව පියවන්න අයෙත් බදු වැඩි කරන්න තමයි වෙන්නෙ. :no::no:
     

    Similar threads