විදුලි බිල්පත අපේ අතින්ම ගෙවමු.

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    විදුලි බිල්පත අපේ අතින්ම ගෙවමු.

    Automated bill payment machines - Ceylon Electricity Board (WPN)
    * Bill payment of any CEB accounts in the country.
    * Ability to enter 5 Notes at a time (Maximum single payment is limited to Rs. 50,000/-)

    14910572_553761311484825_1098866430557655164_n.png
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කම්මැලී මචන් ඕවගෙන් ගෙවන්න
    ඔන්ලයින් ගෙවන එක ලේසියි
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හරියටම ගාන දාන්න ඕනද?
    වැඩිපුර දාන ගාන/ඉතුරු සල්ලි ආපහු එනවද නැත්තන් account එකටම CR හැටියට එකතු වෙනවද?
    සල්ලි කොළ විතරද ගන්නේ?
    සල්ලි කොළ හොඳ තත්වයෙන් තියෙන්න ඕනද?
    LECO ඒවත් ගෙවන්න පුලුවන්ද?
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හරියටම ගාන දාන්න ඕනද?
    වැඩිපුර දාන ගාන/ඉතුරු සල්ලි ආපහු එනවද නැත්තන් account එකටම CR හැටියට එකතු වෙනවද?
    සල්ලි කොළ විතරද ගන්නේ?
    සල්ලි කොළ හොඳ තත්වයෙන් තියෙන්න ඕනද?
    LECO ඒවත් ගෙවන්න පුලුවන්ද?

    ???