විදුලි බිල අඩු කරගනිමු-2

thari_on

Junior member
  • Dec 9, 2011
    103
    2
    18
    :rolleyes:නල ජලය සඳහා ජාල පොම්පය ක්‍රියා කරවීම
    ◦නල ජලය ලබාගන්න ගෘහස්ත පාරිභෝගිකයින් රාත්‍රී කාලයේදී බිම් මට්ටමේ පිහිටි ටැංකියට ජලය පිරුණු පසු දිවා කාලයේදී ඉහල ජල ටැංකියට පොම්පයක් ආධාරයෙන් ජලය ගෙන යයි.
    එහෙත් රාත්‍රී කාලයේදී ජල ධාරාව කෙලින්ම ඉහල ටැංකියට සම්බන්ධ කර තැබීමෙන් ජල පොම්පය රහිතව ජලය එක් රැස් කරගත හැක.:

    Machan meka terune ne