විදුලි බිල අඩු කරන්න බල්බ් හදන ක‍්‍රමේ

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හොඳ නූලක් මචං. ඒත් කොහොමද මචං CD එකක මේ බල්බ් ටික සෙට් කරගන්නෙ? බවුත් එකවත් ලං කරන්න බෑ නෙ. CD එක උනු වෙනව නෙ.

    සීඩී එකේ ගෑවෙන්න කම්බි නවන්න එපා. ටිකක් උඩට තියෙන්න කපාගෙන උඩින් පාස්සපන්. එතකොට සීඩී එක උණු වෙන්නේ නැ. මම හැදුවනේ මචන් අවුලක් නෑ.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕවයේ කල්පැවැත්ම තමා අව්ල පුටෙ

    LED සහ පොලිමර් කැපසිටර් එක වැඩි කලක් යන්න කලින් බඩු බනිස්

    හොද LED හොයාගන්න එක තමා අමාරු


    එල්ඊඩී හොයාගන්න අමාරු නෑබන්. ඔය විදියට හැදුවොත් බල්බ් පිච්චෙන්නෙත් නෑ මම ඉතින් අවුරැද්දක් තිස්සේ දවසට පැය 9ක් විතර පත්තු කරන එකනේ බන්.මගේනම් තවම එකකවත් පොලිමර් කැපසිටර් එක ගියෙ නෑබන් 400v ගත්තම හරි.
     

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    tks machan.
    mata etharam awabodayak nahe megana .
    namuth try karala balanna onee.
    bulb set karanakota bulb wala pin ekakata ekak sambanda wenawidiyatada
    fix karanna onee ? series kramayata....?