විදුලි බිල අඩු කරන්න මෙහෙම කරමු

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Electricity Saving Tips.

    IMG_20230503_232556.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1.සම්පූර්ණයෙන්ම LED බල්බ් වලට මාරු වුනා.එකක් ඇර ඔක්කොම 10W අඩුයි.

    2.වතුර මෝටර් 2ක් දුවනවා.එකක් බොන ලිදට අනික නාන ලිදට.

    .75hp එකෙන් 500l ටැංකිය මිනිත්තු 10 අඩුවෙන් පුරව ගන්න පුලුවන්.

    බොන ලිදේ .5hp මෝටරේ තමයි අවුල.මිනිත්තු 40 වඩා යනවා දැන් 500l ටැංකිය පුරවන්න.ඒකට .75hp එකක් වත් ගන්න වෙනවා

    3.ෆ්‍රිජ් එක 100w වැඩි පරණ එකක්.ඒකත් රිප්ලේස් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Tharaka_x

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    එහා ගෙදර අක්ක එක්ක මට සම්බන්ධයක් තියෙනවා. මේ නිසා කරන්ට් බිල වැඩියෙන් යනවා. ඒ අක්කගෙ ළිඳේ වතුර අදින්න හැමදාම වගේ මගේ මෝටරේ ගහනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    1.සම්පූර්ණයෙන්ම LED බල්බ් වලට මාරු වුනා.එකක් ඇර ඔක්කොම 10W අඩුයි.

    2.වතුර මෝටර් 2ක් දුවනවා.එකක් බොන ලිදට අනික නාන ලිදට.

    .75hp එකෙන් 500l ටැංකිය මිනිත්තු 10 අඩුවෙන් පුරව ගන්න පුලුවන්.

    බොන ලිදේ .5hp මෝටරේ තමයි අවුල.මිනිත්තු 40 වඩා යනවා දැන් 500l ටැංකිය පුරවන්න.ඒකට .75hp එකක් වත් ගන්න වෙනවා

    3.ෆ්‍රිජ් එක 100w වැඩි පරණ එකක්.ඒකත් රිප්ලේස් කරන්න වෙනවා.
    ෆ්‍රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,803
    113
    In Your Heart
    ෆ්‍රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ
    Inverter fridge patta labai..habei ledak awoth iwarai..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Inverter fridge patta labai..habei ledak awoth iwarai..
    ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,803
    113
    In Your Heart
    ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේ
    Ow energy saving paththen. Inverter wala board eka awul giyoth hadanna amarui lu replace karanna yana mila wadi lu .anika model ekata hariyana board ekama wennath onalu..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ow energy saving paththen. Inverter wala board eka awul giyoth hadanna amarui lu replace karanna yana mila wadi lu .anika model ekata hariyana board ekama wennath onalu..
    ඕකනේ බැරි.මදැයි එකක් ගන්න කියලා හිතුවා

    ෆ්‍රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ
    අලුත් ඒවායේ 100 ගනන් වොට් නෑ කියන්නේ එහෙනම්
    උඹලගේ එක කීයද ගන්නේ?
    ------ Post added on May 5, 2023 at 8:39 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බොන ලිදේ .5hp මෝටරේ තමයි අවුල.
    meka tawa jaburata harapan... eeta passe arake motor eka mekata dapanko... iwarai ne problem eka .. ethakota dekama eka paara wenawa ne... motor dekak use karana eka boru wadak bn...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    meka tawa jaburata harapan... eeta passe arake motor eka mekata dapanko... iwarai ne problem eka .. ethakota dekama eka paara wenawa ne... motor dekak use karana eka boru wadak bn...
    කොහොමත් පායන කොට ඔය දෙකම තේරුමක් නෑ බන්.දැන් මාසයක් එක දිගට පෑව්වම බඩු හරි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේ
    mam dekama use karala thiyenawa.. R600 or above gas eka thiyena model ekak ganin... bill eka godak adu wenawa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,522
    32,257
    113
    එහා ගෙදර අක්ක එක්ක මට සම්බන්ධයක් තියෙනවා. මේ නිසා කරන්ට් බිල වැඩියෙන් යනවා. ඒ අක්කගෙ ළිඳේ වතුර අදින්න හැමදාම වගේ මගේ මෝටරේ ගහනවා.
    Akkage linde water smell rating dapan
    Lol