විදුලි බිල මෙච්චර කල් යුනිට් 80 ගනන් තිබුණෙ...ගිය මාසෙ එකක් 230ක් උනා මෙම මාසෙ එකක 450 ක් වෙලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියන්නකො
ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ මොනවාද ? සමහර විට එකක දෝෂයක් ඇතිවිදුලි බිල මෙච්චර කල් යුනිට් 80 ගනන් තිබුණෙ...ගිය මාසෙ එකක් 230ක් උනා මෙම මාසෙ එකක 450 ක් වෙලා මෙහෙම වෙන්න හේතුව මොකක්ද දන්න කෙනෙක් කියන්නකො
matath hitenawa ehema wenna athi kiyala komada check karanne? off karala meter eka duwanawada balanna onada?check the fridge.
fridge eke door walin cool eka leak wenawada balanna.matath hitenawa ehema wenna athi kiyala komada check karanne? off karala meter eka duwanawada balanna onada?
mama aluten gedarata AC ekak hai kara. ekada danne na neda ?
ow awa mechachara kal 2000 ta aduwen giye...giya mase 10000 ganak me mase 22000 k unaHama masema bill eka enawada ?
thanks broooMeter ek diha balapan unit++ widiya, trip swith ek off karala aye balapan, eken ek switch on karala balapan