ෆ්‍රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ1.සම්පූර්ණයෙන්ම LED බල්බ් වලට මාරු වුනා.එකක් ඇර ඔක්කොම 10W අඩුයි.
2.වතුර මෝටර් 2ක් දුවනවා.එකක් බොන ලිදට අනික නාන ලිදට.
.75hp එකෙන් 500l ටැංකිය මිනිත්තු 10 අඩුවෙන් පුරව ගන්න පුලුවන්.
බොන ලිදේ .5hp මෝටරේ තමයි අවුල.මිනිත්තු 40 වඩා යනවා දැන් 500l ටැංකිය පුරවන්න.ඒකට .75hp එකක් වත් ගන්න වෙනවා
3.ෆ්‍රිජ් එක 100w වැඩි පරණ එකක්.ඒකත් රිප්ලේස් කරන්න වෙනවා.
Inverter fridge patta labai..habei ledak awoth iwarai..ෆ්‍රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ
ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේInverter fridge patta labai..habei ledak awoth iwarai..
Ow energy saving paththen. Inverter wala board eka awul giyoth hadanna amarui lu replace karanna yana mila wadi lu .anika model ekata hariyana board ekama wennath onalu..ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේ
ඕකනේ බැරි.මදැයි එකක් ගන්න කියලා හිතුවාOw energy saving paththen. Inverter wala board eka awul giyoth hadanna amarui lu replace karanna yana mila wadi lu .anika model ekata hariyana board ekama wennath onalu..
අලුත් ඒවායේ 100 ගනන් වොට් නෑ කියන්නේ එහෙනම්ෆ්රිජ් වලනම් inverter වලයි පරණ ඒවයි කියලා ලොකු වෙනසක් නෑ කියලා තියෙනවා දැක්ක බන් ඇත්තද දන්නේ නෑ
meka tawa jaburata harapan... eeta passe arake motor eka mekata dapanko... iwarai ne problem eka .. ethakota dekama eka paara wenawa ne... motor dekak use karana eka boru wadak bn...බොන ලිදේ .5hp මෝටරේ තමයි අවුල.
Hema dekama catch ekak thiyenawa ban.ඕකනේ බැරි.මදැයි එකක් ගන්න කියලා හිතුවා
කොහොමත් පායන කොට ඔය දෙකම තේරුමක් නෑ බන්.දැන් මාසයක් එක දිගට පෑව්වම බඩු හරි.meka tawa jaburata harapan... eeta passe arake motor eka mekata dapanko... iwarai ne problem eka .. ethakota dekama eka paara wenawa ne... motor dekak use karana eka boru wadak bn...
mam dekama use karala thiyenawa.. R600 or above gas eka thiyena model ekak ganin... bill eka godak adu wenawa...ලාබයි කිවුවේ energy saving පැත්තෙන්ද ? ඒ මොකද ලෙඩක් අවොත් හදන්න බෑ කියන්නේ
Akkage linde water smell rating dapanඑහා ගෙදර අක්ක එක්ක මට සම්බන්ධයක් තියෙනවා. මේ නිසා කරන්ට් බිල වැඩියෙන් යනවා. ඒ අක්කගෙ ළිඳේ වතුර අදින්න හැමදාම වගේ මගේ මෝටරේ ගහනවා.