විදුලි බිල අඩු කිරීමෙන්...
විදුලි බිල අඩු කිරීමෙන් මණ්ඩලයට බිලියන 55ක පාඩුවක්
විදුලි බිල අඩු කිරීම තුලින් පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැතැයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසයි.
කෙසේ වෙතත් මෙම විදුලි බිල අඩු කිරීම නිසා වාර්ෂිකව මණ්ඩලයට රුපියල් බිලියන 55ක් අහිමි වන බව පෙන්වන එම ව්‍යාපාරය සමස්ථ ධාරිතාව ලබා ගැනීමට නොහැකිව අඩපණව ඇති නොරොච්චොල් බලාගාරයේ විදුලි ජනනය කාර්යක්ෂම කිරීම සිදු නොවන්නේ නම් මෙම පාඩුව මහා භාණ්ඩාගාරය හරහා දුප්පත් පාරිභෝගිකයා වෙත අනාවර්යෙන්ම පැටවෙනු ඇති බවත් අවධාරණය කරයි.
Source
චන්දෙන් පස්සෙ අඩුකරපුව දෙගුනෙකින් වැඩි කරයි වගේ...