විදුලි බිල අඩු කිරීමෙන්...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
විදුලි බිල අඩු කිරීමෙන්...

විදුලි බිල අඩු කිරීමෙන් මණ්ඩලයට බිලියන 55ක පාඩුවක්

විදුලි බිල අඩු කිරීම තුලින් පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැතැයි ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය පවසයි.

කෙසේ වෙතත් මෙම විදුලි බිල අඩු කිරීම නිසා වාර්ෂිකව මණ්ඩලයට රුපියල් බිලියන 55ක් අහිමි වන බව පෙන්වන එම ව්‍යාපාරය සමස්ථ ධාරිතාව ලබා ගැනීමට නොහැකිව අඩපණව ඇති නොරොච්චොල් බලාගාරයේ විදුලි ජනනය කාර්යක්‍ෂම කිරීම සිදු නොවන්නේ නම් මෙම පාඩුව මහා භාණ්ඩාගාරය හරහා දුප්පත් පාරිභෝගිකයා වෙත අනාවර්යෙන්ම පැටවෙනු ඇති බවත් අවධාරණය කරයි.


Source

චන්දෙන් පස්සෙ අඩුකරපුව දෙගුනෙකින් වැඩි කරයි වගේ... :angry:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පල ඩො බොරු කියන්නේ නැතුව යුද්දේ දිනලා තියෙන්නේ
     
    • Like
    Reactions: kkr

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    10441393_10152784326060719_379103378464716968_n.jpg
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචන් අපේ රටේ ඉන්නේ බත් කන හරක් ඔය හරක්ට ඕව තේරෙන්නේ නැ. මේ රට දැන් චිනාට විකුණලා ඉවරයි. දැනටම ගෙවන්න බැරි තරම් නය තොගයක් අරගෙන තියන්නේ උගේ අම්ම අප්පා ගෙවනවා වගේ අපේ ගොන් හැත්තවල් හිතන්නේ සංවර්ධනේ කියල. තව මේ සුට්ටා වෙන රටවල් වලට නයටත් දෙනවා අනේ අම්මප මේ රටේ ඉන්න හරක්ට මේක තේරෙන්නේ නා නේ
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    :growl::growl:පුක තමයි.අද බිල් කියවන එකා ඇවිල්ල බිල් එක දුන්න. උගෙන් ඇහුව 25% අඩු කරන්නේ නැද්ද කියල. උ කියනවා එක කරන්න ඊළග මාසේ ඉදන්ලු...$#4@@ අර වේසිගෙ පුතා කිව්වේ ඊළග දවසේ ඉඳන් කියල නේද ??:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්වා මොනාද බන් අපේ බත් කන හරක් ඉන්න රටකට. මහින්ද මොනවා හරි කෙපරයක් බායි අරහෙන් ගේනවා මෙහෙන් ගේනවා අන්තිමට අපිම තමයි ඒවත් ගෙවන්නේ. අවුලක් නෑ යුද්දේ දින්නානේ