විදුලි බිල අඩු නොවන ලකුණු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් අඩු කරන කාල සීමාව පහු උනා බන්.. දැන් අඩු කරන්න අමාරුයි... කරත් මාස 2 යද්දී වැඩි කරන්න ඕන කියනවා... දැන් ඉස්සරහට එන්නේ වැව් හිදෙන පායන කලේ... ජලාශ දෙගොඩ තලා යන්න වහිනකොට අඩු කරේ නැති එකේ දැන් කරන්න බෑ...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2022 මැයි සිට මේ වෙනකල් විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කරන්න කියපු කතා උන්ව උසාවියකට අරන් ගිහින් විභාග කරන්න ඕන. වැඩිකරපු හැම වෙලාවේම කිව්වෙ මේ සැරේ වැඩිකරාට පස්සෙ ඔක්කොම හරි කියල.

    වැස්ස නැතිව විදුලිය නිපදවන්න යන ගාස්තුව කියල තුන්පාරක් විතර වැඩි කරා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    ඇමති මෝඩ යකා සමිති කාරයොයි, සේවකයොයි, හාමුදුරුවරුයි එක්ක ප්‍රශ්න හදාගෙනා සන්දර්ශන දැම්ම එකනෙ කලේ...
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • දැන් අඩු කරන කාල සීමාව පහු උනා බන්.. දැන් අඩු කරන්න අමාරුයි... කරත් මාස 2 යද්දී වැඩි කරන්න ඕන කියනවා... දැන් ඉස්සරහට එන්නේ වැව් හිදෙන පායන කලේ...
    Also the election period, so Maybe.....
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    OU1FgSC.png
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    මුං මිනිස්සුන්ව ජෝක් ඵකක්ට අරන් ඉන්නෙ..වැඩේ කියන්නේ ඵහෙම උන්ට තමා රටේ මිනිස්සුත් කැමති..දැන් ඔය මේකෙම කියන කථා ටික බලපංකෝ..මේ පාරත් උන්ටම දීලා අැරගනියි හොඳම ඵකෙන්.
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,178
    318
    83
    home
    Off-Grid nam hodai. habei maintenance amarui. on grid ekak hari kamak na
    off grid 5kw gahana dan 1 mullion wage yanwa neda dan .. soo oken units 500-550 hadene.. gedarata 300 unites wage use karoth ithusu 250 unites walata LECO ekata dila salli gana puluwanda? or next month eke bill eken e gana - widiata enawada? ( apen ganne rupiyal 37 gane da koheda neh ? )