විදුලි බිල ඉහලට..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
විදුලි බිල ඉහලට..

Fuel surcharge will be added to the electricity bill from today;
0-30 Units -25%
31-60 Units -35%
above 61 Units -40% :

Public Utilities Comm.

Code:
www.facebook.com/hirunews
 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අද (15) සිට විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසන් සභාව ප‍්‍රකාශ කළා.
ඒ අනුව

කිලෝවොට් 0 සිට 30 දක්වා ඒකක වෙනුවෙන් 25% ක් ද,
31 සිට 60 දක්වා 35% ක් ද
61 කට වැඩි ඒකක සඳහා 40% ක් ද

වශයෙන් මෙම ඉන්ධන ගැලපුම් ගාස්තුව විදුලි බිලට එක්වනු ඇති.

සංචාරක ව්‍යාපාරවලට අදාළ හෝටල්වලට සහ කර්මාන්ත සඳහා 15% ක ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට එක් වනු ඇති.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හුරේ........................අපේ ජනාධිපතිතුමාට විදුලිම කොටපිය

    dancing.gif


    සාමාන්‍ය ගෙදරක අනිවා ඒකක 60 ට වඩා යනවනේ..දීල තියෙන්නෙ ආයෙ පුක ඉරෙන්නම :lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0

    සාමාන්‍ය ගෙදරක අනිවා ඒකක 60 ට වඩා යනවනේ..දීල තියෙන්නෙ ආයෙ පුක ඉරෙන්නම :lol:

    60 කොහෙද බන්. 90 පනිනව.. :(:(
    දැන් ඉතිං රෙන්න තියන පුක වත් ආදයම් මාර්ගයක් කරගන්න තමයි වෙන්නෙ.. :(:(
     
    අය්යෝ සල්ලි .දැන් හරිනෙ.හෙට අනිද්දට බඩු මිලත් උඩයි වගේ පෙනේ.
    5.gif
    (transport kiyala):oo: මේකත් නිකන් lankawa test mach එකක් ගහනවා වගේනේ වැඩිව්වෙන්නේ.:(:baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Kala warenko 40% k kiyanne mata wenada gewapu 1500 wenuwata
    2100k gewanna wenwa. Irane lokkai obamai dagena gal kapanawa. mehetath badu wisiwena.


    :angry::angry::eek::eek::(:(:confused::confused: :frown::frown::no::no: :baffled::baffled::growl::growl::shocked::shocked:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ආතල් එක කන් දෙකෙන් බේරෙනවා දොරේ
    ආසියාවේ අස්චර්යට යනකොට ඔය වගේ සුළු සුළු දේවල් වැඩි කරන්න වෙනවා
    උබලට ලයිට් බිල වැඩිනම් ජෙනරටෙර් දාගනින් හරිම සිම්පල් බන්