විදුලි බිල වැඩි කිරීම කිසිම අසාධාරණයක් නැහැ. තුන්වන ලෝකයේ සිට දියුණු රටවල් දක්වා විදුලි බිල ලංකාවට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් ගනියි. දැන් ආපහු විදුලිය විසන්දි වීමක් නැහැ. රටේ කර්මාන්ත සහ හෝටල් වලට ප්‍රශ්නයක් නැහැ. ඒවායේ එන අදායමෙන් රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට හරි ගියාම රටේ ඩොලර් සංචිතය ඉහල යනවා.
එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ. උපරිමයෙන් මාස තුනක් අල්ලාගෙන ඉන්න වෙයි අමාරුවෙන් . තව මස තුනකින් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි. ඔන්න බලපන්.