විදුලි බිල වැඩි කිරීම තුල අසාධාරණයක් නැහැ

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    01-91.jpg

    විදුලි බිල වැඩි කිරීම කිසිම අසාධාරණයක් නැහැ. තුන්වන ලෝකයේ සිට දියුණු රටවල් දක්වා විදුලි බිල ලංකාවට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් ගනියි. දැන් ආපහු විදුලිය විසන්දි වීමක් නැහැ. රටේ කර්මාන්ත සහ හෝටල් වලට ප්‍රශ්නයක් නැහැ. ඒවායේ එන අදායමෙන් රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට හරි ගියාම රටේ ඩොලර් සංචිතය ඉහල යනවා.

    එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ. උපරිමයෙන් මාස තුනක් අල්ලාගෙන ඉන්න වෙයි අමාරුවෙන් . තව මස තුනකින් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි. ඔන්න බලපන්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    අනිවා මොකක් ද බන් මේ රට මොකක් හරි පොඩ්ඩක් ගනන් වැඩි කර ගමන් කාලකන්නි ජෙපී පුතාලා බෙරිහන් දෙන්නෙ. විදුලිබිල වැඩි කිරිම සාදාරනයි. හරි නම් මීට වඩා වැඩි කරන්න ඔන.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සමහරවිට තව මාස තුනෙන් ඩීසල් ගල් අඟුරු ගන්න ඩොලර් නෑ කියලා විදුලි කප්පාදුව පැයකින් පටන්ගත්තම බම්ප් වෙයි 🙃
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    mamanam kiyanne thawa madi..normal unit 60-90 use karana ayata awama Rs 100,000 bill ekakwath enna heduwanam hari. ethakota power cut ekak nethiwa inna puluwan.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපි නොකළ වැරැද්දකට අපි දඩුවම් විදින්න ඕනිද ඉතීම් :confused2: වැරැද්ද කරපු එවුන් ගැන එකෙක් වත් මීක් නෑ :unsure:
     
    • Like
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මිල වැඩිවන්නේ අසමත් පරිපාලනය නිසා. උදාහරන ටිකක දෙන්නද......

    මහ රෑට ඩිපෝවල බේබද්දන්ට ඔටී ගෙවන්නේ නැත්නම්.
    වැඩකරන උන්ගෙන් පොලී වාරිකයෙන් 4%-5%ක් කාපගෙන බැන්කුවේ ඉතුරු මන්ඩලේ ගෙවන්නේ නැත්නම්.
    ජල විදුලිය වගේ දේ හරියට මැනේජ් නොකර උන්ගෙම බලගාර වලින් වැඩි මිලට විදුලිය ගත්තෙ නැත්නම්
    හිගන දේශපාලුවො, උන්ගේ ගොන් වහල්ලු ජොබ් වලට අසීමිතව දැම්මේ නැත්නම්....
    ඔහොම පාඩුවෙන්නේ නෑ

    බහුතරයක් මේ රටේ ගෙවන්නේ සුලුතරයකගේ වැරදි නිසා වෙච්ච කරුම...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,183
    113
    01-91.jpg

    විදුලි බිල වැඩි කිරීම කිසිම අසාධාරණයක් නැහැ. තුන්වන ලෝකයේ සිට දියුණු රටවල් දක්වා විදුලි බිල ලංකාවට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් ගනියි. දැන් ආපහු විදුලිය විසන්දි වීමක් නැහැ. රටේ කර්මාන්ත සහ හෝටල් වලට ප්‍රශ්නයක් නැහැ. ඒවායේ එන අදායමෙන් රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට හරි ගියාම රටේ ඩොලර් සංචිතය ඉහල යනවා.

    එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ. උපරිමයෙන් මාස තුනක් අල්ලාගෙන ඉන්න වෙයි අමාරුවෙන් . තව මස තුනකින් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි. ඔන්න බලපන්.
    Ponilge bettath sunwandai kiyana wahallu nodakin
     
    • Haha
    Reactions: Cypress

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    01-91.jpg

    විදුලි බිල වැඩි කිරීම කිසිම අසාධාරණයක් නැහැ. තුන්වන ලෝකයේ සිට දියුණු රටවල් දක්වා විදුලි බිල ලංකාවට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් ගනියි. දැන් ආපහු විදුලිය විසන්දි වීමක් නැහැ. රටේ කර්මාන්ත සහ හෝටල් වලට ප්‍රශ්නයක් නැහැ. ඒවායේ එන අදායමෙන් රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට හරි ගියාම රටේ ඩොලර් සංචිතය ඉහල යනවා.

    එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට ඕක දැනෙන්නේ නැහැ. උපරිමයෙන් මාස තුනක් අල්ලාගෙන ඉන්න වෙයි අමාරුවෙන් . තව මස තුනකින් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙයි. ඔන්න බලපන්.

    Tax gahuwama ala luunu parippu adu wei kiyala uda panapu adu kule set eka dan kora wela da ?

    api dan ambanakta tax ekak gewana rata sanwardene wela light bill eka wadi karala salli minissunta wadi nisa
    wadi karapu eka hodai dan light kapanne nane
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හරිනෙ සවුබාගේ දැක්ම හැදුවනෙ. දැන් පෝට්ටු බල්ලන්ට සැප ඇති. 🤣
    ඔව් යකෝ
    හවස හයෙන් පස්සෙ ගමේ එකෙක් වත් ලයිට් දාන්නේ නෑ
     
    • Haha
    Reactions: shenat

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මිල වැඩිවන්නේ අසමත් පරිපාලනය නිසා. උදාහරන ටිකක දෙන්නද......

    මහ රෑට ඩිපෝවල බේබද්දන්ට ඔටී ගෙවන්නේ නැත්නම්.
    වැඩකරන උන්ගෙන් පොලී වාරිකයෙන් 4%-5%ක් කාපගෙන බැන්කුවේ ඉතුරු මන්ඩලේ ගෙවන්නේ නැත්නම්.
    ජල විදුලිය වගේ දේ හරියට මැනේජ් නොකර උන්ගෙම බලගාර වලින් වැඩි මිලට විදුලිය ගත්තෙ නැත්නම්
    හිගන දේශපාලුවො, උන්ගේ ගොන් වහල්ලු ජොබ් වලට අසීමිතව දැම්මේ නැත්නම්....
    ඔහොම පාඩුවෙන්නේ නෑ

    බහුතරයක් මේ රටේ ගෙවන්නේ සුලුතරයකගේ වැරදි නිසා වෙච්ච කරුම...
    ඇයි බන් හොරා කාපු ඒවා .මහබැංකු , සීනි වංචා විතරක් ගත්තත් බිලියන ගානක්. ණය ට්‍රිලියන 16ක් අරගෙනලු. ඒත් රට ඇතුලේ වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන 4ක් විතරයිලු අනිත් ඒවා අරුන්ගේ පිටරට බැංකු වල. ගත්තු ණයෙනුත් මුන් පොහොට්ටු කුළුන, මත්තල, හම්බන්තොට හදපු ඒවා තියෙන්නේ. අනිත් ඒවා ගත්තු ණය ගෙවන්න ආයෙත් ණය අරගෙන. යුද්ධෙ කාලේවත් මේ තරම් ආර්ථිකය වැටුනද :baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඇයි බන් හොරා කාපු ඒවා .මහබැංකු , සීනි වංචා විතරක් ගත්තත් බිලියන ගානක්. ණය ට්‍රිලියන 16ක් අරගෙනලු. ඒත් රට ඇතුලේ වැඩ කරල තියෙන්නේ ට්‍රිලියන 4ක් විතරයිලු අනිත් ඒවා අරුන්ගේ පිටරට බැංකු වල. ගත්තු ණයෙනුත් මුන් පොහොට්ටු කුළුන, මත්තල, හම්බන්තොට හදපු ඒවා තියෙන්නේ. අනිත් ඒවා ගත්තු ණය ගෙවන්න ආයෙත් ණය අරගෙන. යුද්ධෙ කාලේවත් මේ තරම් ආර්ථිකය වැටුනද :baffled:
    උදාහරන කිහිපය විදුලියෙන් පමණි
     
    • Like
    Reactions: Error365!

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේකනේ ප්‍රශ්නේ, ඔය දේශපාලන පත්වීම් දෙන්නේ කාටද? මේ රටේ මිනිස්සුන්ට, ඡන්ද බලය හිමි මිනිස්සුන්ට. ඔය පත් වීම් දුන්නේ නැත්නම් ඔය මිනිස්සු ඡන්දේ දෙනවද? පත්තරේක ලිපියක් අරගෙන බලන්න, සමහර ගම් වල මිනිස්සු බලන් ඉන්නේ ඔය හැම දේම රජයෙන් කරව ගන්න. වැඩිය ඕන නෑ, පෝර සහනාධාරය බලන්න.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    සෝලර් වලටත් ගෙවන එක වැඩි වෙනව.අපිට නන් වාසි.ඉක්මනට ROI එකට යන්න පුලුවන්
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    සෝලර් වලටත් ගෙවන එක වැඩි වෙනව.අපිට නන් වාසි.ඉක්මනට ROI එකට යන්න පුලුවන්
    total import විතරක් consider කරලා fixed charge ගන්නවලු. හැම මාසෙම 2000ක් ගෙවන්න ලෑස්ති වෙන්න.